Dish TV readying to launch in Sri Lanka soon

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම නම් 2012 ඉඳන් පාවිච්චි කරන්නේ ඉන්දියාවේ Dish TV truHD රිසීවර් එක

    Star World Premiere HD විතරයි ඇක්ටිව් කරලා නැත්තේ.

    io8FVnm.jpg

    මාසෙකට ඉන්දියන් රු. 778යි. රීචාර්ජ් කරද්දී 2.58 ගානේ යන කමිෂන් එකත් එක්ක මාසෙකට ලංකාවේ රු. 2010යි. Full HD Film චැනල් 7ක් තියනවා

    Movies Now HD
    Zee Studio HD
    Star Movies HD
    HBO Defined HD
    HBO Hits HD
    Star World HD
    Sony Pix HD

    හිඟන Dialog TV වල HD චැනල් 5කට 1,000ක් ගෙවන එකේ HD චැනල් 40ක් 2,000ට ලාබයි :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1635482&page=40
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් 2012 ඉඳන් පාවිච්චි කරන්නේ ඉන්දියාවේ Dish TV truHD රිසීවර් එක

    Star World Premiere HD විතරයි ඇක්ටිව් කරලා නැත්තේ.

    io8FVnm.jpg

    මාසෙකට ඉන්දියන් රු. 778යි. රීචාර්ජ් කරද්දී 2.58 ගානේ යන කමිෂන් එකත් එක්ක මාසෙකට ලංකාවේ රු. 2010යි. Full HD Film චැනල් 7ක් තියනවා

    Movies Now HD
    Zee Studio HD
    Star Movies HD
    HBO Defined HD
    HBO Hits HD
    Star World HD
    Sony Pix HD

    හිඟන Dialog TV වල HD චැනල් 5කට 1,000ක් ගෙවන එකේ HD චැනල් 40ක් 2,000ට ලාබයි :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1635482&page=40
    මොනවද බන් ලයින්ස් ඔච්චරද