dealers distributors la bedala iwarai. iwasapaaaaaaan




TRC මාමලා එහෙම අඩුවට දෙන්න දෙන්නේ නෑ බන්![]()


මොනවද බන් ලයින්ස් ඔච්චරදමම නම් 2012 ඉඳන් පාවිච්චි කරන්නේ ඉන්දියාවේ Dish TV truHD රිසීවර් එක
Star World Premiere HD විතරයි ඇක්ටිව් කරලා නැත්තේ.
![]()
මාසෙකට ඉන්දියන් රු. 778යි. රීචාර්ජ් කරද්දී 2.58 ගානේ යන කමිෂන් එකත් එක්ක මාසෙකට ලංකාවේ රු. 2010යි. Full HD Film චැනල් 7ක් තියනවා
Movies Now HD
Zee Studio HD
Star Movies HD
HBO Defined HD
HBO Hits HD
Star World HD
Sony Pix HD
හිඟන Dialog TV වල HD චැනල් 5කට 1,000ක් ගෙවන එකේ HD චැනල් 40ක් 2,000ට ලාබයි
http://www.elakiri.com/forum/showthread.php?t=1635482&page=40