අපමණ_අගයක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    "සමහර විට":rolleyes:
    උබ හිතන්නෙ ටීඑන්ඒ එක අහින්සක මිනිස්සු ගැන හිතනව කියලද? උන් ඔය කියන විදියට අපේ හමුදාවෙ නැති උන අය වෙනුවෙනුත් කරන්වද? කොටියා සිල් රෙද්ද ඇන්දට මස් කන එක නවත්වන්නෙ නෑ බන්. උන්ගෙ ලේවල තියෙන්නෙ වෙනම රජ්ජ්‍යයක්, ඊලමක්. බලන්න මම කියන්නෙ බොරුද කියලා.:D

    ඔව් එහෙම උන්ට හිතෙන්න ඔලු සුද්ද කලේ එල්.ටී.ටී.ඊ එක සිංහල මිනිහා නරකයි, උන්ව විශ්වාස කරන්න එපා කියලා මතයක් ගෙනාපු නිසා. හරි දැන් එල්.ටී.ටී.ඊ එක නෑ.. දැන් සිංහල මිනිහට තියනවා හොඳ අවස්ථාවක් තමන් කවුද කියලා පෙන්නන්න. උණ්ඩ වලින් යුද්ධය දින්නට මිනිස්සුන්ගේ හිත දිනාගන්න අමාරුයි..

    • Like
    Reactions: Prince of Darkness

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    මිය ගිය පිරිසක් කිව්වම කොටිත් ඉන්නවා, හමුදාවත් ඉන්නවා, ඔය මිනිස්සුන්ගේ ලමයිනුත් ඇති...

    සමහර විට මුංගේ ලමයි කොටි උනාට, උං මැරුනාම මුංට දුක ඇති... ඔතන ප්‍රශණයක් වෙන්නේ අර ඉන්දියාවේ වගේ LTTE කොඩි දාගෙන පිස්සු කෙලියොත් තමයි...

    :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්දියාවේ එකකට ලංකාවේ එකක්. ඉතින් ටොපික් දෙකක් නේ...:lol::lol:
    ඇත්තටම උබට තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා. ත්‍රෙඩ් එක දාපු එකා ලන්කාවෙ එකක් කියල හිතල දැම්මෙ ඉන්දියාවෙ එකක්.ඇත්තටම ඌට ඕනා වෙලා තිබ්බෙ ලන්කාවෙ එහෙම දෙයක් වෙනව කියල පෙන්නන්න. ඉතින් ඌ බලාපොරොත්තු උන දේ මම කලා. උබ එක්කෝ පටලවගෙන නැත්නම් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමත් නැත්නම් මට පිස්සු:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    "සමහර විට":rolleyes:
    උබ හිතන්නෙ ටීඑන්ඒ එක අහින්සක මිනිස්සු ගැන හිතනව කියලද? උන් ඔය කියන විදියට අපේ හමුදාවෙ නැති උන අය වෙනුවෙනුත් කරන්වද? කොටියා සිල් රෙද්ද ඇන්දට මස් කන එක නවත්වන්නෙ නෑ බන්. උන්ගෙ ලේවල තියෙන්නෙ වෙනම රජ්ජ්‍යයක්, ඊලමක්. බලන්න මම කියන්නෙ බොරුද කියලා.:D

    දැන් ඉතින් මොකක්ද උබලා යොජනා කරන්නේ? දෙමලු ඔක්කොම මරලා දාන්න කියලද? නැත්නම් උන් මෙහෙන් වෙන රටකට යවන්න කියලාද? යුද්ධ කරලා දිනන්න බැ කියලා අපි පෙන්නුවා නේ..දැන් කරන්න ඔන දෙපාර්ෂවයටම පිලිගන්න පුලුවන් විසදුමකට යන එකයි..
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඔව් එහෙම උන්ට හිතෙන්න ඔලු සුද්ද කලේ එල්.ටී.ටී.ඊ එක සිංහල මිනිහා නරකයි, උන්ව විශ්වාස කරන්න එපා කියලා මතයක් ගෙනාපු නිසා. හරි දැන් එල්.ටී.ටී.ඊ එක නෑ.. දැන් සිංහල මිනිහට තියනවා හොඳ අවස්ථාවක් තමන් කවුද කියලා පෙන්නන්න. උණ්ඩ වලින් යුද්ධය දින්නට මිනිස්සුන්ගේ හිත දිනාගන්න අමාරුයි..

    :yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් ඉතින් මොකක්ද උබලා යොජනා කරන්නේ? දෙමලු ඔක්කොම මරලා දාන්න කියලද? නැත්නම් උන් මෙහෙන් වෙන රටකට යවන්න කියලාද? යුද්ධ කරලා දිනන්න බැ කියලා අපි පෙන්නුවා නේ..දැන් කරන්න ඔන දෙපාර්ෂවයටම පිලිගන්න පුලුවන් විසදුමකට යන එකයි..
    කරන්න පුලුවන් සරලම දේ තමයි ත්‍රස්ත්වාදී සංවිදානයක් වෙනුවෙන් කරන මේ වගේ වැඩ තහනම් කරන්න ඕනෙ. උන්ට ඕනෙ නම් මැරුන අය වෙනුවෙන් මොනාහරි දෙයක් පොදුවේ දෙමල, හමුදා මිය ගිය අය වෙනුවෙන් කරන්න ඕනෙ. මුන් කරන්නෙ කොටි සහ දෙමල අය සිහි කරන එකනෙ. එතකොට උන් සින්හල වෙනුවෙන් මොනාද කරන්නෙ?
    උබල අපිට කියනව ඒත් මේ රටෙ මිනිස්සු කියලා.ඒත් උන් එහෙම හිතුවද? ඇයි උන්ට බැරි උනේ අපේ හමුදා කොල්ලො වෙනුවෙනුත් ඔය දේ කරන්න? :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඇත්තටම උබට තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා. ත්‍රෙඩ් එක දාපු එකා ලන්කාවෙ එකක් කියල හිතල දැම්මෙ ඉන්දියාවෙ එකක්.ඇත්තටම ඌට ඕනා වෙලා තිබ්බෙ ලන්කාවෙ එහෙම දෙයක් වෙනව කියල පෙන්නන්න. ඉතින් ඌ බලාපොරොත්තු උන දේ මම කලා. උබ එක්කෝ පටලවගෙන නැත්නම් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමත් නැත්නම් මට පිස්සු:rofl:

    එහෙම කරලා උබේ හිතට සැනසීමක් ලැබුනද?එහෙනම් කමක් නැහැ..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    කරන්න පුලුවන් සරලම දේ තමයි ත්‍රස්ත්වාදී සංවිදානයක් වෙනුවෙන් කරන මේ වගේ වැඩ තහනම් කරන්න ඕනෙ. උන්ට ඕනෙ නම් මැරුන අය වෙනුවෙන් මොනාහරි දෙයක් පොදුවේ දෙමල, හමුදා මිය ගිය අය වෙනුවෙන් කරන්න ඕනෙ. මුන් කරන්නෙ කොටි සහ දෙමල අය සිහි කරන එකනෙ. එතකොට උන් සින්හල වෙනුවෙන් මොනාද කරන්නෙ?
    උබල අපිට කියනව ඒත් මේ රටෙ මිනිස්සු කියලා.ඒත් උන් එහෙම හිතුවද? ඇයි උන්ට බැරි උනේ අපේ හමුදා කොල්ලො වෙනුවෙනුත් ඔය දේ කරන්න? :(

    උබ හරි ගොන් කතානේ කියන්නේ..දැන් අපේ සිංහල මිනිස්සු අර මැරුණ දෙමල්ලු වෙනුවෙන් පහන් පත්තු කරනවද?:D
     
    අපි යුද්දෙන් මැරුණ දෙමළ අය සිහිකරනවාද බන්..ඉතින් උන් කරන්නේත් ඒ වැඩෙම තමා..කොහොමත් කොට් සමරන්න තහනම් නෙද? උන් ඉතින් එක වෙන විදියකට සමරනවා..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේත් ඉන්දියාවේ හොඳේ:rofl:

    කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති

    2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
    උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
    ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
    කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.

    Mulathiv.jpg

    133.jpg

    අහ් මහින්දගෙ කාලෙත් ඕවා උනානේ.ඉතින් දැන් උනාම මොකෝ. අප්පට සිරි ඒ කියන්නේ මහින්දගෙ කාලෙ වෙච්චි ඒවා හරිනෙ.:rofl:
    ko koheda koti pinthurayak tiyenne ? :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබ හරි ගොන් කතානේ කියන්නේ..දැන් අපේ සිංහල මිනිස්සු අර මැරුණ දෙමල්ලු වෙනුවෙන් පහන් පත්තු කරනවද?:D
    අපි දෙමල උන් සමරන්නෙ නෑ. ඒත් සමහර උන් නම් සමහරනව වගේ. ඒකනේ ඔච්චර රිදෙන්නෙ උන්ට මොනා හරි කියද්දි. :yes:

    කොහොම නමුත් මේ රට ඇතුලෙ මහා විනාසයක් කරපු ත්‍රස්තවාදී සන්විදානයක් වෙනුවෙන් පහන් පත්තු කරපු එකටයි මම විරුද්දව කතා කලේ. උබල කියනවනම් එහෙම පහන් පත්තු කල එක හරි කියලා එතනින් එහාට තර්ක කරන්න යන්නෙ නෑ.:D

    හැබැයි මතක තියා ගනින් උබල උන් වෙනුවෙන් තමුන්ගෙම මිනිස්සුත් එක්ක මරා ගත්තට උන් කවදාවත් අපි වෙනුත් උන්-උන් මරා ගන්නෙ නෑ.
    :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියෝ කවදා ඉගෙන ගනීද මන්දා ජාතිවාදේ අවිස්සුවා කියලා මල අප්පච්චිට ආයි පන එන්නෙ නෑ කියලා. 2012 වීඩියෝ වල කොටි ඊළාම් කොඩි උස්සගෙන පෙළපාළි ගියේ. අද කවුරුත් එහෙම කරන්නෙ නෑ. බලපන් මේකෙ කොටි කොඩි උස්සලා මහාවීර දිනයක් වගේ තියෙනවා නම් අපි ඔක්කොම එකතු වෙලා කෑගහමු. කොටි වේවා නොවේවා යුද්දෙදි මැරුණු මුන්ගේ පවුල්වල එවුන්ට පානක් වත් පත්තු කරන්න දෙන්නෙ නැත්තම් අපි මිනිස්සුද තිරිසන්නුද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    අපි දෙමල උන් සමරන්නෙ නෑ. ඒත් සමහර උන් නම් සමහරනව වගේ. ඒකනේ ඔච්චර රිදෙන්නෙ උන්ට මොනා හරි කියද්දි. :yes:

    කොහොම නමුත් මේ රට ඇතුලෙ මහා විනාසයක් කරපු ත්‍රස්තවාදී සන්විදානයක් වෙනුවෙන් පහන් පත්තු කරපු එකටයි මම විරුද්දව කතා කලේ. උබල කියනවනම් එහෙම පහන් පත්තු කල එක හරි කියලා එතනින් එහාට තර්ක කරන්න යන්නෙ නෑ.:D

    හැබැයි මතක තියා ගනින් උබල උන් වෙනුවෙන් තමුන්ගෙම මිනිස්සුත් එක්ක මරා ගත්තට උන් කවදාවත් අපි වෙනුත් උන්-උන් මරා ගන්නෙ නෑ.
    :(

    දැන් කවුද අපේ මිනිස්සුත් එක්ක මරාගත්තේ..උබලගේ මහින්ද අප්පොච්චා නෙමෙයිද?රතුපස්වල සිංහල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?එතකොට කටුනායක, හලාවත උද්ගෝෂණය කරපු උන්ව වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් කවුද අපේ මිනිස්සුත් එක්ක මරාගත්තේ..උබලගේ මහින්ද අප්පොච්චා නෙමෙයිද?රතුපස්වල සිංහල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?එතකොට කටුනායක, හලාවත උද්ගෝෂණය කරපු උන්ව වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?
    ලොල් බන් උබලට ම.රා සින්ඩ්‍රෝම්. :lol: අර මැක්ක වගේ තමා.කොහෙන් ගියත් අනිතිමට ඉවර වෙන්නෙ එතනින්. මේ ත්‍රෙඩ් එකේ උබ තමයි මහින්ද නම ඇදල ගත්තෙ, උබලම කුනු ගොඩ අවුස්සලා පස්සෙ කියනව ගඳයි කියලා.මම කොහෙද මහින්දෙක් ගැන කිව්වෙ? මම කිව්වේ එක සිදුවීමක් ගැන. ඒ සිදුවීමට අදාලව කතා කලේ.අඩු ගානෙ මම කිව්වද මේ සිදුවීමට මයිත්‍රී-රනිල් වග කියන්න ඕනේ කියලා? ඔන්න ඕක නිසයි උබලත් එක්ක තර්ක කරන්න අමාරු. කොටි සැමරුව කිව්වම මහින්දෙක් ගානවා. :lol: