Nokia Lumia 640LTE ගත්තා

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
aniwaren video sample ekakuth zoom in and out daapan hode.. :D oya koheta hari upload karala link eka daapan e athi.. :D
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    හරියට apps නැති Phone එක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ
    නිකමට වගේ කිවුවෙ .
    :rofl:

    ලොල්, මහින්ද ඕන ජරා වැඩක් කරලා "මම තමයි යුද්දේ දින්නේ" කියලා ඒවා වහන්න හදනවා වගේ, android කාරයෝ, "අපේ තමයි ඇප්ස් තියෙන්නේ " කියල එකේ තියන ඔක්කොම සිදුරු වහ ගන්න හදනවා
    නිකමට වගේ කිවුවෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    535 ekata Wada oke Wadi back cam eka witharada ban?
    Front cam eka 1mp welane
    Ai ochchara ganan
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    535 ekata Wada oke Wadi back cam eka witharada ban?
    Front cam eka 1mp welane
    Ai ochchara ganan

    හ්ම්ම්ම් 8 මෙගා පික්සල් උනාට 640 & 535 ෆොටෝ එකේ කොලිටි එක එක සමානයි තමයි , ඔන්න ෆොටෝස් එන්ලාර්ජ් කරලා ප්‍රින්ට් ගන්නවානම් 535 කැමරා එකට වඩා 640එකේ පොඩි වාසියක් තියෙනවා මොකද 5 මෙගා පික්සල් වලට වඩා 8 මෙගා පික්සල් එන්ලාර්ජ් කරන්න පුළුවන් නිසා , කැමරා එක අතින් ගත්තොත් 730 මෙයිට ඉස්සරහින් ඉන්නවා (මම WINDOWS PHONE ත්‍රෙඩ් එකෙත් 535 OR 640 ගන්න හදන කෙනෙක්ට මේ ගැන කිව්වා )

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=593
     
    Last edited:

    Aparade ne ban 10k wadipura gewanne:confused:
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    හරියට apps නැති Phone එක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ
    නිකමට වගේ කිවුවෙ .
    :rofl:
    ඇප් ගොඩක් නෙමෙයි ලැග් වෙන් නැති ෆෝන් එකක් ගත්තේ..!(මොනවද ඔය හරියට නැති ඇප්)

    aniwaren video sample ekakuth zoom in and out daapan hode.. :D oya koheta hari upload karala link eka daapan e athi.. :D
    ඉක්මනින්ම දාන්නම් මචං..!

    535 ekata Wada oke Wadi back cam eka witharada ban?
    Front cam eka 1mp welane
    Ai ochchara ganan

    Video
    Lumia 535 - 480p@30fps
    Lumia 640 - 1080p@30fps

    front Cam
    Lumia 535 - 5 MP
    Lumia 640 - 1 MP, 720p

    4G Network
    Lumia 535 - NO
    Lumia 640 - LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 20(800)
    LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 12(700), 17(700) T-Mobile

    Chipset
    Lumia 535 - Qualcomm Snapdragon 200
    Lumia 640 - Qualcomm MSM8926 Snapdragon 400

    GPU
    Lumia 535 - Adreno 302
    Lumia 640 - Adreno 305

    Size
    Lumia 535 - 540 x 960 pixels, 5.0 inches (~220 ppi pixel density)
    Lumia 640 - 720 x 1280 pixels, 5.0 inches (~294 ppi pixel density)

    ඔය ටික තමයි ප්‍රධානව තව බැටරිය ගැනත් කියන්නත් පුළුවන්..!

    Machan elaaa aluth windows thamai.welcome to windows mobile
    32gb chip eka kiyak unada
    Kingston මචං 1 Year Warranty 2700/-ක් වුනා.(වැඩියි කියලත් හිතෙනවා ඒත් වාත වුනේ නෑ..බඩු හොදම තැනකින් ගත්තේ.)​
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,977
    113
    මහනුවර
    හරියට apps නැති Phone එක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ
    නිකමට වගේ කිවුවෙ .
    :rofl:

    ඔය මහ ලොකු මාකට් එකක් තිබ්බට ඇත්තටම ඕකෙන් use කරන්නේ කීයෙන් කීයද බන්...අනික 25 පන්නපු ගමන් හිර වෙනවා.කොච්චර ඇප් තිබ්බත් වැඩක් නෑනේ දාගන්න බෑ ලැග් වෙනව..

    මමත් මේ නිකමට වගේ කිව්වේ :shocked:
     
    • Like
    Reactions: Uthmaxer

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,977
    113
    මහනුවර
    ඇප් ගොඩක් නෙමෙයි ලැග් වෙන් නැති ෆෝන් එකක් ගත්තේ..!(මොනවද ඔය හරියට නැති ඇප්)

    ඉක්මනින්ම දාන්නම් මචං..!

    Video
    Lumia 535 - 480p@30fps
    Lumia 640 - 1080p@30fps

    front Cam
    Lumia 535 - 5 MP
    Lumia 640 - 1 MP, 720p

    4G Network
    Lumia 535 - NO
    Lumia 640 - LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 20(800)
    LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 12(700), 17(700) T-Mobile

    Chipset
    Lumia 535 - Qualcomm Snapdragon 200
    Lumia 640 - Qualcomm MSM8926 Snapdragon 400

    GPU
    Lumia 535 - Adreno 302
    Lumia 640 - Adreno 305

    Size
    Lumia 535 - 540 x 960 pixels, 5.0 inches (~220 ppi pixel density)
    Lumia 640 - 720 x 1280 pixels, 5.0 inches (~294 ppi pixel density)

    ඔය ටික තමයි ප්‍රධානව තව බැටරිය ගැනත් කියන්නත් පුළුවන්..!

    Kingston මචං 1 Year Warranty 2700/-ක් වුනා.(වැඩියි කියලත් හිතෙනවා ඒත් වාත වුනේ නෑ..බඩු හොදම තැනකින් ගත්තේ.)​

    :yes::yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇප් ගොඩක් නෙමෙයි ලැග් වෙන් නැති ෆෝන් එකක් ගත්තේ..!(මොනවද ඔය හරියට නැති ඇප්)

    ඉක්මනින්ම දාන්නම් මචං..!

    Video
    Lumia 535 - 480p@30fps
    Lumia 640 - 1080p@30fps

    front Cam
    Lumia 535 - 5 MP
    Lumia 640 - 1 MP, 720p

    4G Network
    Lumia 535 - NO
    Lumia 640 - LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 20(800)
    LTE band 1(2100), 2(1900), 4(1700/2100), 5(850), 7(2600), 12(700), 17(700) T-Mobile

    Chipset
    Lumia 535 - Qualcomm Snapdragon 200
    Lumia 640 - Qualcomm MSM8926 Snapdragon 400

    GPU
    Lumia 535 - Adreno 302
    Lumia 640 - Adreno 305

    Size
    Lumia 535 - 540 x 960 pixels, 5.0 inches (~220 ppi pixel density)
    Lumia 640 - 720 x 1280 pixels, 5.0 inches (~294 ppi pixel density)

    ඔය ටික තමයි ප්‍රධානව තව බැටරිය ගැනත් කියන්නත් පුළුවන්..!

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=593
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Kingston මචං 1 Year Warranty 2700/-ක් වුනා.(වැඩියි කියලත් හිතෙනවා ඒත් වාත වුනේ නෑ..බඩු හොදම තැනකින් ගත්තේ.)

    kohenda ban bad gatte ?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    cb7f4ff337544711a7b7ada2eb21ca24.jpg
     
    Last edited:

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Ela machan I also use a Lumia (730 DS), there are few bugs here and there but its a developing platform
    so no worries. Updates walin tika tika awul fix wenawa. Android wage tika dawasakin boring wenne na. Congratz !!

    Windows walata banina godak ayata kisima point eka na thamun gaawa tiyenne Android ekak nisada kohedo Windows tiyana unta baninawa. At the end of the day if you like what you bought whether its Apple, Windows, Android or whatever then that's it.

    Right now Windows provide the best value for money phones in the market and no one can argue about that.