කෙටියෙන් කිව්වොත් GTX 970 එකේ VRAM එක 4GB කියලා nVidia එකෙන් market කරන්නේ නමුත් ඇත්තටම මේ card එකේ තියෙන්නේ 3.5GB fast access VRAM එකකුයි, 0.5GB slow access VRAM එකකුයි ,ඉතින් game එකක් 4GB වගේ VRAM එක ගන්න ගියොත් game එක full කැඩි කැඩි යන්න ගන්නවා, සමහර games වලදි (hitman absolution )මේක හොදට පේනවා. ඉතින් මේක ගන්න එපා. ගන්නවා නම් GTX 980 යන්න නැත්නම් GTX 960 යන්න නැත්නම් , ගත්ත අයට කියන්න තියෙන්නේ දැනට නම් ප්‍රශ්ණයක් නෑ නමුත් අනාගතයේදි ඕක ප්‍රශ්ණයක් වෙයි, දැනටත් සමහර games වලට ප්‍රශ්ණයක් වෙයි 1080p max/4k වගේ දාලා ගහන කොට.
මෙන්න proof.
http://www52.zippyshare.com/v/YM4Nm4sK/file.html
source
http://www.reddit.com/r/pcgaming/comments/2s2968/gtx970_memoryvram_allocation_bug/[
347.52 driver එකෙන් මේ ප්‍රශ්ණය තරම් දුරට විසදලා තියෙන්නේ නමුත් තාම අර Slow VRAM segment එක එහෙමම තියෙනවා.
https://www.youtube.com/watch?v=nKUzktpBr2g
මේකේ බලන්න අගම (3.5GB ට කිට්ටු වෙනකොට bandwidth speed එක), ඒක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. මේක දැනට නෙවෙයි ඉස්සරහට එන games වලට තමයි ගොඩක්ම බලපාන්නේ.
Last edited:


එතකොට card එකේ තියෙන්නේ 3.5GB වගේ.

