GTX 970 ගන්න එපා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.පරණ news එකක් තමයි නමුත් තාම card එක අළුත්, විශේෂයෙන්ම ලංකාවට මේක ආවේ ටිකක් ලගදි වගේ.
    2.4GB VRAM එකක් කියලා 3.5GB VRAM card එකක් විකුනන එකයි විහිළුව, අනික අපි ගෙවන්නේ card එකේ 4GB VRAM එකටයි නැතුව 3.5GB එකට නෙවෙයි. ඔය උඩ බලන්න lawsuit එකකුත් ගිහින් මේක නිසා. lawsuit නිකක් වැටෙන්නේ නෑ.

    960 card හොදයි 1080p වලට, 980 එක තියෙන්නේ 4k වලට. 970 එක 1080p එකතෝ 4k/1080p අතර මැද resolution වලට හොදයි නමුත් මේ ප්‍රශ්ණය නිසා VRAM max යන්න බෑ පෙළක් games වලදි ,970 1080p එකට overpriced, විශේෂයෙන්ම මේක future proof නෑ,

    සාමාන්‍යය games වලදි 3.5GB හොදට ඇති කියන හරි නමුත් අපි 4GB කියලා ගත්තොත් 4GB ම වෙන්න ඕනේ ඒක 3.5GB වෙලා හරියන්නේ නෑනේ.

    ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.
    ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද

    texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.

    texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.

    ඔය රතු පාට කොටස පුල පුලා කිව්වට වැඩක් නෑ මුලින්ම සරල සිංහලෙන් කියල තියනවනේ 4GB කියල මාකට් කරපු එක වැරදියි කියල? දැන් එහෙම උන පලියට කාඩ් එක නරක එකක් වෙන්නේ නෑනේ?

    "970 1080p එකට overpriced" මේවනෙ ඉතින් විහිලු කියන්නේ......970 එකක් 1080p 60fps වලට overkill ඒ මිසක් රෙසොලූශන් එකක් කියල එකට කාඩ් එකක් overpriced කියන්නේ කොහොමද? overpriced කියන්නේ ලැබෙන performance වලට මිල සාදාරන නැහැ කියන එකනේ. 970 එකකින් 1080p ගේම් ගැහුවොත් ලොකු fps ගානක් ලැබෙයි ඒ මිසක් overprice වෙන්නේ කොහොමද?

    අනිත් එක මොනවද මේ "future proof" ග්‍රැෆික්ස් කාඩ්? technology වල කිසිම දෙයක් future proof නෑ පරණ වෙද්දී කෝකටත් අඩු settings වලින් සැනසෙන්න වෙනවා

    උඹේ තර්කයේ මූලික වැරැද්ද තමයි උඹ තේරුම් ගන්නේ නෑ මේ කාඩ් vram වලින් ලිමිට් වෙන්න ගොඩක් කලින් GPU performance වලින් limit වෙන බව.......texture quality කොහොම උනත් ඊට කලින් GPU raw power මදි වෙලා මේ කාඩ් ඔක්කොම ලිමිට් වෙනවා

    අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?
     
    • Like
    Reactions: sandaru d

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔව් වැරදියි තමයි, කාඩ් එක ඒක නිසා නරක් වෙනවා කියලා කොහේවත් කියලා නෑ. :)

    "මේවනෙ ඉතින් විහිලු කියන්නේ......970 එකක් 1080p 60fps වලට overkill ඒ මිසක් රෙසොලූශන් එකක් කියල එකට කාඩ් එකක් overpriced කියන්නේ කොහොමද? overpriced කියන්නේ ලැබෙන performance වලට මිල සාදාරන නැහැ කියන එකනේ. 970 එකකින් 1080p ගේම් ගැහුවොත් ලොකු fps ගානක් ලැබෙයි ඒ මිසක් overprice වෙන්නේ කොහොමද?"
    overkill, overprice දෙකම හරි. overprice කියන්නේ අපේ අවශ්‍යතාවයට වඩා අපි මුදලක් ගෙවනවා නම් ඒක overprice.

    "අනිත් එක මොනවද මේ "future proof" ග්‍රැෆික්ස් කාඩ්? technology වල කිසිම දෙයක් future proof නෑ පරණ වෙද්දී කෝකටත් අඩු settings වලින් සැනසෙන්න වෙනවා "
    future proof කිව්වේ සාපේක්ෂ ලෙසයි, මේ ලෝකේ නිරපේක්ෂ දෙයක් කියලා දෙයක් නෑ.

    "උඹේ තර්කයේ මූලික වැරැද්ද තමයි උඹ තේරුම් ගන්නේ නෑ මේ කාඩ් vram වලින් ලිමිට් වෙන්න ගොඩක් කලින් GPU performance වලින් limit වෙන බව."
    වැරදියි. :)

    ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.
    ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද

    texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.
    grand-theft-auto-v-texture-quality-performance-640px.png

    texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.

    "අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?"
    1. උබ ළග card එක නෑ නේ? ඉතින් මම දන්නේ උබ මේකට ආවේ මොකටද කියලා.
    2. 500MB නෙවෙයි 0.5GB ඒ කියන්නේ 512MB, උබ එතනම වැරදිනේ?
    3. 960 එක 1080p එකට හොදටම ඇති, 980 එක 4k වලට, 970 ඒ අතර මැද resolution වලට නමුත් මේ 0.5GB memory segment එකේ ලෙඩේ නිසා ඒ අතර මැද resolution වලදි stuttering free experience එකක් ගන්න බෑ.
    4. games ඉස්සරහට යන්න යන්න, texture resolution එක වැඩි වෙනවා, මම මේ කියන්නේ Screen resolution එක නෙවෙයි, Texture වල resolution එකයි, ඒකට GPU power එක වැඩියේ බලපාන්නේ නෑ, ඒකට ඕනේ VRAM එකයි, Memory bandwidth එකයි, මොකද VRAM එකේ store වෙලා තියෙන texture ,memory pipe lines හරහා ඇවිත් තමයි GPU එකේදි process කරන්නේ ඒකට ඉතින් හොද memory bandwidth එකක් ඕනේ, මේකේදි 3.5GB පැන්න ගමන් bandwidth එක අඩු වෙනවා ඉතින් bandwidth අසමනාතාව නිසා stuttering එනවා.

    ඉතින් උබ කියලා තියෙන ඔක්කොම වගේ වැරදියි. :) මම හිතන්නේ උබ GPU/Memory එක වැඩ කරන විදිය ගැන දන්නේ නෑ, පොඩ්ඩක් ඒක ගැන කියවලා ආව නම් හොදයි නේ? :)
     
    Last edited:

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala

    අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?

    මේක හොද වැලීඩ් පොයින්ට් එකක් :yes:
    හැම review එකකම තියෙන්නේ ගන්න ගානට හොද performers තියෙන පට්ට කාඩ් එකක් කියලා ඒත් උබ කියන්නේ මිනිස්සුන්ට ගන්න එපා කියලා :eek: අනේ මන්දා මම මේ tread එකේ දාන අවසාන පොස්ට් එක මේක :sorry:

    P.s :- චමිල් දැන් හිතන් ඉන්නේ පට්ට කාඩ් එකක් ගත්තා කියලා වෙන්න ඇති :rofl:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara

    මේක හොද වැලීඩ් පොයින්ට් එකක් :yes:
    හැම review එකකම තියෙන්නේ ගන්න ගානට හොද performers තියෙන පට්ට කාඩ් එකක් කියලා ඒත් උබ කියන්නේ මිනිස්සුන්ට ගන්න එපා කියලා :eek: අනේ මන්දා මම මේ tread එකේ දාන අවසාන පොස්ට් එක මේක :sorry:

    P.s :- චමිල් දැන් හිතන් ඉන්නේ පට්ට කාඩ් එකක් ගත්තා කියලා වෙන්න ඇති :rofl:

    lol.. ubalata wage mata salli na ,, mata salli thiyena ganata mn karana wada walata mn card ekak gaththe mata e athi.mn card ekak ganneth na 460 pichchuna nisa meka gaththe.game ghaannama newei.mata high dala hari game ekak gahanna thibbanam e athi mata :D .mata eka patta .meka gaththa hati danne mama witharai. 50s ganan dila ganna apita mny na ban.. ane manda uba.me card eka mata patta.
     
    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    මේක හොද වැලීඩ් පොයින්ට් එකක් :yes:
    හැම review එකකම තියෙන්නේ ගන්න ගානට හොද performers තියෙන පට්ට කාඩ් එකක් කියලා ඒත් උබ කියන්නේ මිනිස්සුන්ට ගන්න එපා කියලා :eek: අනේ මන්දා මම මේ tread එකේ දාන අවසාන පොස්ට් එක මේක :sorry:

    P.s :- චමිල් දැන් හිතන් ඉන්නේ පට්ට කාඩ් එකක් ගත්තා කියලා වෙන්න ඇති :rofl:

    :yes::yes:
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    lol.. ubalata wage mata salli na ,, mata salli thiyena ganata mn karana wada walata mn card ekak gaththe mata e athi.mn card ekak ganneth na 460 pichchuna nisa meka gaththe.game ghaannama newei.mata high dala hari game ekak gahanna thibbanam e athi mata :D .mata eka patta .meka gaththa hati danne mama witharai. 50s ganan dila ganna apita mny na ban.. ane manda uba.me card eka mata patta.

    Ubata ochchara keenthi ganna deyak kiwwe na ban uba 1st page eke sathutu una ekata podi hint ekak damme :lol:

    hoda welawata GTX960 gaththe..:D
    thanx info wlata bro :)

    eth ban 960thiyenne 2GB ne ban.arake 1.5GB wadi ne :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    lol.. ubalata wage mata salli na ,, mata salli thiyena ganata mn karana wada walata mn card ekak gaththe mata e athi.mn card ekak ganneth na 460 pichchuna nisa meka gaththe.game ghaannama newei.mata high dala hari game ekak gahanna thibbanam e athi mata :D .mata eka patta .meka gaththa hati danne mama witharai. 50s ganan dila ganna apita mny na ban.. ane manda uba.me card eka mata patta.

    අහ් ඕවා ගණන් ගන්න එපා. ඔය card එකෙන් සතුටු වෙනවා නම් එච්චරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මේක හොද වැලීඩ් පොයින්ට් එකක් :yes:
    හැම review එකකම තියෙන්නේ ගන්න ගානට හොද performers තියෙන පට්ට කාඩ් එකක් කියලා ඒත් උබ කියන්නේ මිනිස්සුන්ට ගන්න එපා කියලා :eek: අනේ මන්දා මම මේ tread එකේ දාන අවසාන පොස්ට් එක මේක :sorry:

    P.s :- චමිල් දැන් හිතන් ඉන්නේ පට්ට කාඩ් එකක් ගත්තා කියලා වෙන්න ඇති :rofl:

    මම කියන්නේ නෑ මේ card එක නරකයි කියලා. මම එහෙම කිව්වේ කොහේද? මම අනික කිව්වත් එක්ක නේ අළුත් driver එකෙන් performance එක වැඩි වුනා කියලත්, මේක හොද card එකක් GPU power එක පැත්තෙන් නමුත් technically මේක 3.5GB card එකක් ,අපි ගෙවන්නේ 4GB වලට නම් 4GB VRAM එකක් ඕනේ. මේක හැමෝටම ඕන නැති වෙන්න පුලුවන් නමුත් ඕන මිනිස්සු ඉන්නවා. දැන් උබට මේක ප්‍රශ්ණයක් නෑලු, කමක් එහෙනම් ,ඒහෙනම් thread එක මගහැරලා ඉන්න මොකද මේක උබට නෙවෙයි, නමුත් VRAM එක ඕන එකෙක්ට මේ thread එක වැදගත්. graphic card එකක් ගත්තොත් 1GB,2GB,3GB,4GB,8GB කියලා VRAM තියෙනවා, ඇයි එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ ඕන එවුන්ට ඒක use කරන්නයි. එකම GPU power එක තිබ්බත් වැඩක් නෑ VRAM එක මදි නම් Texture quality එක ගොඩක් max යන්න බෑ, සමහර විට හොද system එකක් තිබ්බොත් යන්න පුලුවන් වෙයි නමුත් යම් කිසි දවසක GPU power එක මදි වුනාම micro stuttering ලෙඩේ එනවා, ඒ වගේම system එක හොද නැත්නම් එතකොටත් ඒක එනවා.

    දැන් අපි ගත්තොත් 460 1GB card එක ඒකේ GTA V High දාලා ගහන්න පුලුවන් නමුත් VRAM එක මදි නිසා Texture resolution High යන්න බෑ (මම මේ කියන්නේ TEXTURE Resolution, SCREEN Resolution එක නෙවෙයි), ඉතින් මේකම තමයි මේ card එක තියෙන කෙනෙක්ටත් වෙන්නේ, ඒක අනාගතයේදි හෝ දැන් වුනත් වෙන්න පුලුවන්, Texture resolution එකයි එක GPU power එකට වැඩියේ බලපාන්නේ නෑ (මම ඒක කලින් දාලා ඇති) ඉතින් Texture resolution එක ඕන තරම් වැඩි කරන්න පුලුවන් frame rate එකට වැඩියේ බරක් දෙන්නේ නැතුව, ඉතින් GPU power එක මදි වුනත් texture resolution high දාලා ගහන්න පුලුවන් (සාපේක්ෂ වශයෙන්) VRAM එක වැඩි නිසා.

    ගොඩක් වෙලාවට GPU performance එක අඩුවෙන්නේ tessellation වලනුයි, ambient occlusion, MSAA ,Shadows ,post processing effects වලින්, ඒවා විතරක් ගත්තොත් GTX 970 හොද card එක නමුත් VRAM/Memory bandwidth එක ගත්තොත් ඒ තරම් හොද නෑ. nvidia කරන අනෙක් වංචාව තමයි, උන් කියන්නේ මේකේ memory interface width එක 256bit කියලයි නමුත් ඒක අමු බොරුවක්, මේකේ MIW එක 224bit ඒ කියන්නේ bandwidth speed එක ගත්තොත් 7GHz * 224bit = 196GBps ,නමුත් nvidia එකෙන් කියන්නේ මේකේ memory bandwidth එක 224GBps කියලයි. අනික මේ bandwidth එක 3.5GB segment එකේ විතරයි,අනෙක් 0.5GB segment එකේ ගත්තොත් ඒක ඊට වඩා අඩුයි. මේක high end card එකකට ගත්තොත් ඒ තරම් හොද value එකක් නෙවෙයි.

    උබ හිතන්නේ මේ card එක හොදයි කියලා නම්, එහෙනම් ප්‍රශ්ණයක් නෑ. උබට හොදට වැඩ නම්, උබ සතුටු නම්. එච්චරයි නමුත් මේක වැදගත් වෙන මිනිස්සු මේ news එකෙන් ප්‍රයෝජනයක් ගනියි. මෙතන බොරුවට තර්ක කරන්න එපා මචන්.
    මට මේකේ thread දාන කොට එපා වෙන්නේ ඕක තමයි, මොක දැම්මත් කවුරු හරි එනවා මොනවා හරි කියාගෙන. Hindi show එකක් පෙන්නුවොත් කොහේ හරි උබට එතනට කඩාගෙන පැනලා කියන්න බෑ, අපෝ මේ මොන ජරාවද මේවා කබල්, නවත්වපන් මේක කියලා, ඒක උබට නෙවෙයි දැම්මේ, ඒවා බලන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ දැම්මෙත් උබට නෙවෙයි ,මේක දැම්මේ VRAM එක 4GB කියලා හිතලා card එක ගත්ත එවුන්ටයි. ඉතින් ඒ audience එකට තමයි මම මේ thread එක target කරේ. උබට දැන් VRAM එක 4GB ඕනේ නැත්නම් ප්‍රශ්ණයක් නෑ, මම කිව්වේ නෑනේ මේක SUCKS කියලා. :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: KingCM

    උඹ වැරදි ත්‍රෙඩ් එක දාල දැන් නහයෙන් අඬලා වැඩක් නෑ බං.....උඹට vram ගැටලුව ගැන දැනුවත් කරන්න නම් උවමනව උඹට තිබ්බ ඒක කියන්න නැතුව මෙහෙම 970 ගන්න එපා 960 970 කිව්වම මොකක්ද ඒකෙ තේරුම?

    මෙතන අපිට කිසිම අමාරුවක් නෑ උඹ nvidia එකට බැන්නට නමුත් vram issue එක නිසා 970 ගන්න එපා ඒක හොඳ නෑ කියන එක වැරදියි

    උඹට නොතේරෙන දේ තමයි මේ ප්‍රශ්නේ එක්ක උනත් 970 එක 960 සහ 980 දෙකටම වඩා bang for buck ratio එකෙන් ඉහල බව එතකොට උඹ 970 ගන්න එපා කියන එක හරිද?
     
    කවුද බන් නහයෙන් අඩන්නේ? මට නම් අඩන්න කිසිම උවමනාවක් නෑ. ලොල්
    උබට නම් ලොකු අමාරුවක් තියෙන බව පේනවා මම දාන පෝස්ට් වලට.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම කියන්නේ නෑ මේ card එක නරකයි කියලා. මම එහෙම කිව්වේ කොහේද? මම අනික කිව්වත් එක්ක නේ අළුත් driver එකෙන් performance එක වැඩි වුනා................................................

    radioactive sahaodaraya........

    puluwannam graphics gana podi thread(all about graphics technology) ekak dapanko ube knowledge eka ekathu karala.

    ubata hoda knowledge ekak thiyenawa kiyala penawa graphics gana....

    ubata hodata liyannath puluwan kiyawanna asa hithena widiyata.

    :):):)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බන් නහයෙන් අඩන්නේ? මට නම් අඩන්න කිසිම උවමනාවක් නෑ. ලොල්
    උබට නම් ලොකු අමාරුවක් තියෙන බව පේනවා මම දාන පෝස්ට් වලට.

    ඔව් උඹත් එක්ක පුද්ගලික තරහක් තියනවා මට :lol:
    උඹ කියන දේවල් හැමෝම අනේ ඇත්තද කියල පිළිගන්නේ නෑ බං ඒකට හුරු වෙයන් :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් උඹත් එක්ක පුද්ගලික තරහක් තියනවා මට :lol:
    උඹ කියන දේවල් හැමෝම අනේ ඇත්තද කියල පිළිගන්නේ නෑ බං ඒකට හුරු වෙයන් :)

    මගේ post වලට කැමති නැත්නම් ඒවාට එන්න එපා බන්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
    මම උබව අද ඉදල quote කරන්නේ නෑ,එහෙම කරන්නේ නැත්තේ තරහකින් නෙවෙයි,එහෙම කරන්නේ නැත්තේ කරලා වැඩක් නැති නිසයි, මම කියන එක ඇත්ත වුනත් උබ ඒක පිළීගන්නේ නෑ මොකද උබ මම ගැන ලොකු තරහකින් ඉන්නේ මොකක් හරි හේතුවක් නිසා, මොකද මම මොකක් කිව්වත් උබ මගේ ඇගට කඩාගෙන පනින්නමයි එන්නේ, මට ඒක පෙනුනා උබ දාන replies වලින්. මේක මේ thread එක නිසා කියන දෙයක් නෙවෙයි මම මුල ඉදලා බලල කියන්නේ. මම වැරදි තොරතුරු පතුරවන්නේ නෑ, මම කියපු දේ නොතේරුන එකට මට කරන්න දෙයක් නෑ.
    එහෙනම් goodbye.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    radioactive sahaodaraya........

    puluwannam graphics gana podi thread(all about graphics technology) ekak dapanko ube knowledge eka ekathu karala.

    ubata hoda knowledge ekak thiyenawa kiyala penawa graphics gana....

    ubata hodata liyannath puluwan kiyawanna asa hithena widiyata.

    :):):)

    :) ඉස්සරහට දාන්නම් මම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ post වලට කැමති නැත්නම් ඒවාට එන්න එපා බන්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
    මම උබව අද ඉදල quote කරන්නේ නෑ, මම කියන එක ඇත්ත වුනත් උබ ඒක පිළීගන්නේ නෑ මොකද උබ මම ගැන ලොකු තරහකින් ඉන්නේ මොකක් හරි හේතුවක් නිසා, මට ඒක පෙනුනා උබ දාන replies වලින්. මේක මේ thread එක නිසා කියන දෙයක් නෙවෙයි මම මුල ඉදලා බලල කියන්නේ.
    එහෙනම් goodbye.

    උඹ misinformation පතුරවන නිසයි කිව්වේ බං.....අනික මම විතරක් නෙවෙයිනේ එහෙම කිව්වේ තව කී දෙනෙක් කිව්වද උනුත් උඹ එක්ක තරහද?

    උඹ එක්ක තරහවෙන්න මට කිසිම හේතුවක් නෑ බං ෆෝරම් එකක පොස්ට් පුද්ගලිකව බාරගන්නවනම් අවන්කවම මට කරන්න දෙයක් නෑ :) උඹේ කැමැත්තක්