අපමණ_අගයක්

waligamaya

Well-known member
  • මෝඩ යක්කු තමිල්නඩු චන්ද ප්‍රචාරණ. මම අදයි දන්නේ තමිල් නඩුවත් ලංකාවට අයිති කියලා. ලොල් වහල්ලු මොකෙක් හරි එකෙක් fb එකේ දමන පොස්ට් මේකේ දානවා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පාර කොටි ත්‍රස්තවාදීන් අවසන් කළ විජයග්‍රහණය දිනය සමරන්නේ කවදද දන්නෑ ... ඒකත් නතරකරලද දන්නෑ.....
    z_p17-FREEDOM1.jpg
    eka natara karanna kiyala janapathi upades deela. E wenuwata ueddedi marunu aya sihi karanna kiyala tiyenne jaffna wala
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    eka natara karanna kiyala janapathi upades deela. E wenuwata ueddedi marunu aya sihi karanna kiyala tiyenne jaffna wala
    :yes::yes::yes:
    Day to remember the war dead

    The Victory Day parade conducted by the previous Government to mark the military defeat of Tiger guerrillas will be held on a different note this time.
    It is being designated as the “Armed Forces Day.” The first such event will be held in Matara later this month. A Government official said the event would be “in remembrance of all those who died during wars in Sri Lanka.”

    http://www.sundaytimes.lk/150510/news/day-to-remember-the-war-dead-148455.html
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    Marage lollo edawaswala koheda hitiye ? :lol:

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg

    well.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් උඹලා මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්නේ නැත්තේ? නොදැනුවත් කමද එක්කෝ මෝඩ කමද? දැන් මේ ඉන්දියාවේ උන දෙයක් ඇයි ලංකාවේ උනා වගේ පෝස්ට් කරලා මිනිස්සු නොමග යවන්නේ? වෙන රටකනන් මෙලහකට උඹව හිරේ දාලා වැරදි ප්‍රචාර කරා කියලා. දාන්න කලින් හොඳට හොයලා බලලා දාපන් බන් මොකද ලංකාවේ ඕවා විශ්වාස කරන මෝඩයෝ තාම ඉන්නවා.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විල්පත්තුවටයි කූරගලටයි කෙළිනකොට ඇස් කන් වහන් හිටපු මැදමුලන බයියට අගමැතිකම දෙන්න මේ හරක් දගලන දැගලිල්ලක්. කොහේහරි කමක් නෑ කුණු ජරාවක් තියෙනවා නම් උස්සන් ඇවිත් දායි
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    bayyo dan kohomahari balanne nathi kotiyek ayeth genna, umbala wage bayyo gana paw kiyala hithenawa umbala aththatama modayoda ?