oya hariyatama hari Akki....![]()

ඔය කොච්චර කට්ටිය පොශ් වෙන්න කෑ ගැහුවත් තමන්ගේ පවුලේ අය ඔය වගේ අඳිනවට කැමති වෙන්නේ නෑ නේ. ඒක තමයි ඇත්ත.

ඒක ප්රදර්ශනයක් නෙවෙයි අශිමි, ප්රදර්ශණයයි, ලස්සනට ඉන්න එකයි කියන දේ ඔය පටලවෙන තියෙන්නේ. අපි ඇදුම් අදින්නේ අනෙක් මිනිස්සුන්ට ප්රිය මනාප වෙන්නයි, ලස්සනට ඉන්නයි, තමන්ගේ ආත්ම අභිමානය වැඩි කරගන්නයි, පහසුවට ඉන්නයි. ඒක ප්රදර්ශණයක් නෙවෙයි. භාගෙට අදින්නේ හැමෝම ඇග පෙන්වන්න තියෙන ආශාවට නෙවෙයි, වල්කමට නෙවෙයි.
ඒක තමන් පොඩි කාලේ ඉදලා හැදිච්ච විදියයි, අම්මලා තමන්ගේ දුවට පොඩි කාලේ ඉදලා short ඇන්දුවම දුව ලොකු වුනාමත් ඒවා අදින්න පෙළබෙනවා පුරුද්ද /පහසුව නිසා, මම නම් භාගෙට අදින එක අනුමත කරන්නේ නෑ නමුත් අපිට එහෙම අදින කෙනෙක් වල් හිතකින් අදිනවා කියන්නත් බෑ, උදාහරණයකට සවුදි වල කෙල්ලෝ අදින්නේ නිකාබ් එක ඒකේ ඇස් දෙක පේනවා, ඇෆ්ගනිස්ථානේ බුර්කා, ඒකේ මොකුත් පේන්නේනෑ, ලංකාවේ ඉන්දියාවේ සාරිය ,මේකේ පිට පේනවා, ඉග පේනවා, එතකොට සමහර රටවල (හැම එකේම වගේ) ගවුම අදිනවා ඒකේ කකුල් පේනවා, ගොඩක් බටහිර රටවල skirt ,short අදිනවා ඒවල කකුල් හොදට පේනවා, මේ රටවලම strapless top අදිනවා එතකොට උඩ කොටස පොඩ්ඩක් පේනවා, උරහිස හොදට පේනවා.
මේවා කෙනෙක් පොඩි කාලේ ඉදලා අදින්න ගත්තම ඒකට හුරු වෙනවා, එතකොට ඒවා අදින කෙනා ඇදුම අදින්නේ වල් කමට නෙවෙයි තමන්ට පහසුව නිසයි/පුරුද්ද නිසයි. ඒක ඇත්ත සමහර කෙල්ලෝ ඉන්නවා දිගට ඇදලා,ඒක පාරටම කොට කලිසම් වලට බහින ඒක නම් ගොඩක් වෙලාවට වල්කම හිතේ තියෙන නිසා කරන දෙයක් නමුත් එහෙමයි කියල හැම තිස්සේම ඒක හරි නෑ.
"මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්රදර්ශනය කිරීම කියලා.."
ඒක කෙල්ලගේ වරදක් නෙවෙයි, ඒක බලන මිනිස්සුන්ගේ වරදක්. ගොවියෙක් අමුඩේ ගහගෙන යනකොට සමලිංගිකයෙක් වල් ඇහැකින් පුක දිහා බලාගෙන හිටියොත් ඒකත් කාමුකත්වය ප්රදර්ශනය කිරීමක්ද?
ඒක හරි, ඔතනට Exhibitionism එක හරියන්නේ එහෙම පෙන්වන කෙනා තමන්ව OBJECTIFICATION කරගන්න කොටයි එතකොට අර නිර්වචානය මෙතනටත් හරියනවා. ඒ කිව්වේ පුද්ගලයෙක්ව දෙයක් (ITEM) ලෙස පරිවර්තනය කිරිමටයි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය වෙනත් කෙනෙක්ගේ ලිංගික අවශ්යයතාව පිනවගන්න යොදවනවා නම් (පෙන්වීමෙන්, ස්පර්ශයෙන්) ඒක OBJECTIFICATION(පුද්ගලයෙක් වස්තුවක් බවට පරිවර්තය) කිරිමක්, ඒක කොටට ඇදලා කරන්නත් පුලුවන්, හෙළුවෙන් කරන්නත් පුලුවන්, සාරි ඇදලා කරන්නත් පුලුවන්. මේ ලෝකේ එක එක fetish තියෙන මිනිස්සු ඉන්නවා, සමහර මිනිස්සු කැමතියි gimp suit වලින් ඇදලා ඉන්න කෙල්ලෝ දිහා බලන්න නමුත් gimp suit එකෙන් මුළු ඇගම cover වෙනවා. ඉතින් ඇග වහගෙන වුනත් ඇරගෙන වුනත් මොකෙන් වුනත් අන්තිමට පුද්ගලයාගේ චේතනාවෙන් තමයි පුද්ගලයාගේ ක්රියාව විස්තර කරන්න පුලුවන්. අපි අහඹූ ලෙස කූබියෙක් මරනවා ,ඒක සත්ව ඝාතනයක්ද? නැත්නම් accident එකක්ද? ඒක accident මොකද අපේ චේතනාව මැරීම නෙවෙයි. ඒකයි මම කිව්වේ අපි චේතනාව දන්නේ නැතුව කිසිම දෙයක් හරියට කියන්න බෑ කියලා.

මාතෘකාවට අදාලා නැති වුනත් මේක පොඩ්ඩක් බලන්න..ඇඳුම නිසා කෙනෙක්ව මනින විදිහ..

අත්දැකීම් ඇත්තේ ඔයා වගේම අයගෙන් වෙන්න ඇති.![]()

මේකත් බලන්න එහෙනම්.
![]()

මාතෘකාවට අදාලා නැති වුනත් මේක පොඩ්ඩක් බලන්න..ඇඳුම නිසා කෙනෙක්ව මනින විදිහ..
මම හිතන්නේ තව ඕ ගැන එහෙනම් කියලා වැඩක් නෑ. 
මචන්, උඹ ඉස්සර හිටපු moonrock නේද?![]()

ඒක තමයි කියන්නේ..මිනිස්ස්න්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ..අපි දැනගන්න ඕනේ ප්රද්රශන භාණ්ඩයක් නොවී ජීවත් වෙන්න..ඔය කෙල්ලම ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් ඉන්න පින්තූරෙකට වඩා දැන් මේකෙම මෙච්චර පෝස්ට් ගානක් වැටෙන්න හේතු වුනේ ඒකනේ..![]()
හරි බැලුවා, දැන් ඔයා කියන්නේ අර කෙල්ලට එක එක ඒවා කරන එක හරියි කියලනේ?
ඒ කියන්නේ ඔයාට අනුව ඒක කරන මිනිහා හරි, ගෑණි වැරදියි.මම හිතන්නේ තව ඕ ගැන එහෙනම් කියලා වැඩක් නෑ.
![]()
මම එහෙම කිව්වේ නෑ..මම මෙතන ඇඟ වැහෙන්න ඇඳුමක් අඳින එකේ වැදගත්කම පෙන්නුවා විතරයි..මොකද සමහරු හිතන්නේ කොලඹ හතේ බාගෙට ඇඳන් ඉන්න එක අවුලක් නෑ කියලනේ..මට කියන්න ඕනේ වුනේ කොලඹ තියා ඇමෙරිකාවෙත් තත්වයේ ඒ හැටි වෙනසක් නෑ කියන එකයි..