ළිඳ™


ඒ දවස් වල ත්රෙඩ් වලට යන්න බෑ සෙරෙප්පු ගඳේ බෑ. කකුල් වල යටිපතුල් පැලිලා, ඇඟිලි වල නියපොතු නිකන් හත්වලාමෙට ගහපු කළාබරේ වගේ. ලස්සනයි කියලා හිතාගෙන මේකේ ඉන්න මැන්ටල් දාපුවනේ. චීත්තයක් දැක්කම කලිසමේ ලීක් වෙන උනුත් ශෝයි අක්කී, ශා ලත්තනයි ගගා චූන් කලානේ. 

ඔය විදියට ඉතින් ඕනෙම වැරද්දක් කරලා (ස්ත්රී දුෂණයක්, මිනීමැරුමක්, හොරකමක්) කරලා මගේ චේතනාව වෙන දෙයක් කියලා කිව්වා නම් හරි නේද?![]()


ප්රදර්ශන කාමුකත්වය අන්තිමට කර්මයයි,අශ්මි එලකිරියේ උදේ ඉඳන් ලැගගෙන ඉඳීමට මාරු වුනා නේද..ඔයා ගිහින් ගිහින් අන්තිමට එන්නේ ඔතනට බව මම දන්නවා..btw මාව තේරුම්ගත්තට ස්තූතියි..
![]()
මොඩ්ල් කරන අය ඉල්ලුම වැඩි කරගන්න ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා. ඒ ගොල්ලො මාර්කට් කරන්නෙ තමන්ගෙ ශරීරය.. කුතුහලය කියන එක ගැබ් කරල පොඩ්ඩක් පේන්න නොපෙනෙන්න පෙන්නනවා. හැබැයි සම්පූර්ණයෙන් නිර්වස්ත්ර වෙච්ච කෙනෙක්ට මෙච්චර ඉල්ලුමක් නැහැ. මොකෝ ඒ තුල අර කුතුහලය නැති නිසා. ඉතින් ඒ කුතුහලය වැඩි එකා එයාව තෝරගන්නවා ගෙවීම් කරල..
මම දන්න මොඩ්ල් කෙනෙක් මේ මෑතකදී දාලා තිබ්බ පින්තූරයකට කෙනෙක් දාලා තිබ්බ සදාචාරවට මැච් වෙන්නෙ නැහැ කියල. මොඩ්ල් මෙන්න මෙහෙමයි රිප්ලයි කරල තිබ්බෙ - මට අවුලක් නැත්නන්, මගේ මිනිහටයි අම්මලටයි අවුලක් නැත්නන් වෙන උන්ට තියෙන රුදාව මොකෝ -
අන්න ඒකයි තත්ත්වෙ. ඉල්ලුම වැඩි කරගන්න ප්රසිද්ධිය වැඩි කරගන්න ගොඩක් අය නිරුවත් නොවී නිරුවත් වෙනවා. පෘතග්ජන අපි අහුවෙනවා. මෙහෙම ත්රෙඩ් වැටෙනවා. අපේ ඩේටා කැපෙනවා. අපිත් මෙහෙම රිප්ලයි කරනවා.
ඔන්න ඕකයි ලෝක ස්වභාවය. වෙනස් කරන්න ගියොත් ඒ මිනිහ අමුතු සතෙක් විදිහට පේන්න පුලුවන්. ඉතින් -ෂා හරි ලස්සනයි මෙයා තව පොඩ්ඩක් ඕපන් උනානන් තවත් පට්ට- වගේ කොමෙන්ට් එකක් දාලා හොද හිත ගන්න එක සහ පොඩ්ඩක් උස්සල තියෙන එක වැරැද්දක් නෙමෙයි වගේ..







........................ patta ban siraavata atta...මටත් උඹේ ලින්ක් එක එවපන් මචන්.![]()


යකෝ මුන් photos ටිකත් බලලා අතේ පාරකුත් ගහලා මටත් බැනලා මගේ රෙපුත් කපලා යනවා නේ....
athe gauwe nan na habai,.
ubata banneth na 
mama nan onna mage nama dalama ube rep kapuwa.athe gauwe nan na habai,.
ubata banneth na
![]()

මම හිතුවේ බොරුවට කියනවා කියලා. බලනකොට මූ ඇත්තටම කපලා නේ.![]()


මම හිතුවේ බොරුවට කියනවා කියලා. බලනකොට මූ ඇත්තටම කපලා නේ.![]()

ගෑණුන්ගෙ හෙලුව මෙතන වනල රෙප් කපා ගන්න එපා සහෝ... ඒක සදාචාර සම්පන්න නැහැ..

මාතෘකාවට අදාලා නැති වුනත් මේක පොඩ්ඩක් බලන්න..ඇඳුම නිසා කෙනෙක්ව මනින විදිහ..