Let’s talk about Networking

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න අපිත් ආව
    happy-nodding-smiley-face-emoticon.gif

    සාදරයෙන් පිළිගනිමු :D
    දාන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න මචන් :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දෙකම අවුලක් නෑ මචං.. මං උබ නම් virtualBox :P

    :cool::cool::cool:
    එල මචන් thanks
    virtualBox මාත් කලින් Linux එක්ක use කරලා තියනවා
    vmware නම් අල්ලලාවත් නැ :(
    මේක දැන් දාල බලන්න ඕනේ :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එල මචන්
    මේක නම් සිරාම කතාව. මගේ යාලුවෝ ගොඩ දෙනෙකුට මේක උනා මචන් :D
    මචන් උබ මේ exam කලාද

    Exam කලේ නෑ බන් මටත් මේක තමයි උනේ..:( Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..:baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,066
    113
    invoke db "Injected Memory"
    මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)

    මම නම් Recommend කරන්නෙ Vmware බන්, Virtual Box , VmWare දෙකම මම පාවිච්චි කරනවා, ඒත් බැරිම වෙලාවක ඇරෙන්න මම VMware තමයි පාවිච්චි කරන්නෙ, :yes::yes: 4GB RAM තියෙද්දි Windows 8.1 Host එකක Server 2008 r2 දාලා තව Clients 2k විතර දාගෙන වැඩ කරනවා ලොකු අව්ලක් නැ, මට නම් ඒ උපරිම ඇති.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    Hyper-V පාවිච්චි කරනව මම නම්. ලොවෙත් අවුලක් නැ. ලොකුවට නහින්න දේකුත් නැ :) හැබැයි ඉතින් Hyper-V එකයි VMware දෙකයි එකට දුවන්න නම් බැ :rolleyes:
     
    Last edited:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එල මචන්ලා :yes:
    මම බලපු ගොඩක් tutorial වල තිබ්බෙත් vmware එක තමා
    හැමදාම virtual box ම කරලා වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕනේ

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Exam කලේ නෑ බන් මටත් මේක තමයි උනේ..:( Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..:baffled:

    එල එල මේ පර සෙට් වෙලා වැඩේ ගොඩ දාගමු අනිවා :yes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එල මචන්ලා :yes:
    මම බලපු ගොඩක් tutorial වල තිබ්බෙත් vmware එක තමා
    හැමදාම virtual box ම කරලා වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕනේ

    apith awo ilangayooooo :growl::growl::growl:

    onna matanam networking danauma na.poddak homba daala yanna awe.:nerd::nerd:

    ------------------------------------------------------------------------------------------

    machan mamath mulinma use kare virtual box.ita passe vmware use karanna gaththa.

    virtual box walata wada nam smooth widiyata wada karanawa.

    memory management ekath hodai.

    mamath 4gb ram.​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    apith awo ilangayooooo :growl::growl::growl:

    onna matanam networking danauma na.poddak homba daala yanna awe.:nerd::nerd:

    ------------------------------------------------------------------------------------------

    machan mamath mulinma use kare virtual box.ita passe vmware use karanna gaththa.

    virtual box walata wada nam smooth widiyata wada karanawa.

    memory management ekath hodai.

    mamath 4gb ram.​

    එළකිරි මචන්
    මමත් ඉතින් උබ වගේම තමා කලින් ගොඩක් කලේ programming නේ :D
    දැන් මේකත් පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුනා :cool:
    වෙනසකටත් එක්ක vmware දල බලන්න හදන්නේ මම දැන් :yes: