ඔන්න අපිත් ආව![]()
සාදරයෙන් පිළිගනිමු 
දාන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න මචන්

දාන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න මචන්
ඔන්න අපිත් ආව![]()

මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)
දෙකම අවුලක් නෑ මචං.. මං උබ නම් virtualBox

එල මචන්
මේක නම් සිරාම කතාව. මගේ යාලුවෝ ගොඩ දෙනෙකුට මේක උනා මචන්
මචන් උබ මේ exam කලාද
Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..
මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)

4GB RAM තියෙද්දි Windows 8.1 Host එකක Server 2008 r2 දාලා තව Clients 2k විතර දාගෙන වැඩ කරනවා ලොකු අව්ලක් නැ, මට නම් ඒ උපරිම ඇති.මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)
මම නම් Recommend කරන්නෙ Vmware බන්, Virtual Box , VmWare දෙකම මම පාවිච්චි කරනවා, ඒත් බැරිම වෙලාවක ඇරෙන්න මම VMware තමයි පාවිච්චි කරන්නෙ,4GB RAM තියෙද්දි Windows 8.1 Host එකක Server 2008 r2 දාලා තව Clients 2k විතර දාගෙන වැඩ කරනවා ලොකු අව්ලක් නැ, මට නම් ඒ උපරිම ඇති.
හැබැයි ඉතින් Hyper-V එකයි VMware දෙකයි එකට දුවන්න නම් බැ
මම නම් Recommend කරන්නෙ Vmware බන්, Virtual Box , VmWare දෙකම මම පාවිච්චි කරනවා, ඒත් බැරිම වෙලාවක ඇරෙන්න මම VMware තමයි පාවිච්චි කරන්නෙ,4GB RAM තියෙද්දි Windows 8.1 Host එකක Server 2008 r2 දාලා තව Clients 2k විතර දාගෙන වැඩ කරනවා ලොකු අව්ලක් නැ, මට නම් ඒ උපරිම ඇති.
Hyper-V පාවිච්චි කරනව මම නම්. ලොවෙත් අවුලක් නැ. ලොකුවට නහින්න දේකුත් නැහැබැයි ඉතින් Hyper-V එකයි VMware දෙකයි එකට දුවන්න නම් බැ
![]()

Exam කලේ නෑ බන් මටත් මේක තමයි උනේ..Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..
![]()

CEH කරා කියල ලොකු pen testing දැනුමක් එන්නේ නම් නෑ මචං..![]()
එල මචන්ලා
මම බලපු ගොඩක් tutorial වල තිබ්බෙත් vmware එක තමා
හැමදාම virtual box ම කරලා වෙනසකටත් එක්ක ට්රයි කරලා බලන්න ඕනේ

apith awo ilangayooooo
onna matanam networking danauma na.poddak homba daala yanna awe.
------------------------------------------------------------------------------------------
machan mamath mulinma use kare virtual box.ita passe vmware use karanna gaththa.
virtual box walata wada nam smooth widiyata wada karanawa.
memory management ekath hodai.
mamath 4gb ram.