Let’s talk about Networking

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔන්න අපිත් ආව
    happy-nodding-smiley-face-emoticon.gif

    සාදරයෙන් පිළිගනිමු :D
    දාන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න මචන් :cool:
    ​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දෙකම අවුලක් නෑ මචං.. මං උබ නම් virtualBox :P​

    :cool::cool::cool:
    එල මචන් thanks
    virtualBox මාත් කලින් Linux එක්ක use කරලා තියනවා
    vmware නම් අල්ලලාවත් නැ :(
    මේක දැන් දාල බලන්න ඕනේ :D
    ​
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එල මචන්
    මේක නම් සිරාම කතාව. මගේ යාලුවෝ ගොඩ දෙනෙකුට මේක උනා මචන් :D
    මචන් උබ මේ exam කලාද
    ​

    Exam කලේ නෑ බන් මටත් මේක තමයි උනේ..:( Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..:baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)​

    මම නම් Recommend කරන්නෙ Vmware බන්, Virtual Box , VmWare දෙකම මම පාවිච්චි කරනවා, ඒත් බැරිම වෙලාවක ඇරෙන්න මම VMware තමයි පාවිච්චි කරන්නෙ, :yes::yes: 4GB RAM තියෙද්දි Windows 8.1 Host එකක Server 2008 r2 දාලා තව Clients 2k විතර දාගෙන වැඩ කරනවා ලොකු අව්ලක් නැ, මට නම් ඒ උපරිම ඇති.​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,152

    Hyper-V පාවිච්චි කරනව මම නම්. ලොවෙත් අවුලක් නැ. ලොකුවට නහින්න දේකුත් නැ :) හැබැයි ඉතින් Hyper-V එකයි VMware දෙකයි එකට දුවන්න නම් බැ :rolleyes:
     
    Last edited:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එල මචන්ලා :yes:
    මම බලපු ගොඩක් tutorial වල තිබ්බෙත් vmware එක තමා
    හැමදාම virtual box ම කරලා වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕනේ

    ​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    Exam කලේ නෑ බන් මටත් මේක තමයි උනේ..:( Cisco ක්ලාස් ගියා ඒත් ගැම්මට exam1 කලේ නෑ..:baffled:

    එල එල මේ පර සෙට් වෙලා වැඩේ ගොඩ දාගමු අනිවා :yes:

    ​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එල මචන්ලා :yes:
    මම බලපු ගොඩක් tutorial වල තිබ්බෙත් vmware එක තමා
    හැමදාම virtual box ම කරලා වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕනේ

    ​

    apith awo ilangayooooo :growl::growl::growl:

    onna matanam networking danauma na.poddak homba daala yanna awe.:nerd::nerd:

    ------------------------------------------------------------------------------------------

    machan mamath mulinma use kare virtual box.ita passe vmware use karanna gaththa.

    virtual box walata wada nam smooth widiyata wada karanawa.

    memory management ekath hodai.

    mamath 4gb ram.​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    apith awo ilangayooooo :growl::growl::growl:

    onna matanam networking danauma na.poddak homba daala yanna awe.:nerd::nerd:

    ------------------------------------------------------------------------------------------

    machan mamath mulinma use kare virtual box.ita passe vmware use karanna gaththa.

    virtual box walata wada nam smooth widiyata wada karanawa.

    memory management ekath hodai.

    mamath 4gb ram.​

    එළකිරි මචන්
    මමත් ඉතින් උබ වගේම තමා කලින් ගොඩක් කලේ programming නේ :D
    දැන් මේකත් පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුනා :cool:
    වෙනසකටත් එක්ක vmware දල බලන්න හදන්නේ මම දැන් :yes:
    ​