වහල්ලු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් මේ පොන්න වහල්ලු ටික ආයේ LTTE පින්තූර දාගෙන FB එකේ පිස්සු නටනවා. ලංකාවේ වුනු නැති දෙයක් වුනු දෙයක් කියලා ඉන්දියාවේ වුනු දෙයක් පෙන්නලා මිනිස්සු නොමග යවනවා. මේවා ගැන කාටද බන් කියන්න පුළුවන්? FB සයිට් වැහි වැහැලා අර ලොකු වහල්ලට කඩේ යන උන් අපිව බේර ගන්න බේර ගන්න කිය කිය මොනාද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ? :growl::growl::growl::growl::growl:

    කල කිරෙනවා බන් මේ මිනිස්සුගේ මාන්සිකත්වේ ගැන. රටට ආදරේ උන් නෙමේ මුන් මුන්ට ඕනේ ආයේ මිනිස්සු අතරේ ප්‍රශ්න ඇති කරලා උන්ට ඕනේ ලේ බලන්න. කාටද මේවා කියන්නේ? විදුලි සංදේශන නියාමන එකට කිව්වොත් මේ සයිට් මොනිටර් කරන්න පුලුවන්ද?
    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: nusryxxx

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොටි කොහෙද බන් ලන්කාවෙ? :angry: :growl:
    මහින්ද රාජපක්ශ හිටපු ඔක්කොම මැරුවා නේ! :frown:
    උඹට මොල් ද? :dull:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොටි කොහෙද බන් ලන්කාවෙ? :angry: :growl:
    මහින්ද රාජපක්ශ හිටපු ඔක්කොම මැරුවා නේ! :frown:
    උඹට මොල් ද? :dull:

    ඒක තමයි බන් මුන්ගේ මොළේ කොලොප්පන් වෙලා. මේ පෙන්නේ නැද්ද :lol::lol::lol::lol:

    1926752_971636649521157_7712367029126645273_n.jpg


    11182214_1611809189056234_614308026527829686_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි නොදැනුවත්වම රටේ ජනතාව කොටි ඩෑෂ්පෝරාගත වූවාද?
    මොකද වෙලා තියෙන්නේ කියා හිතා ගන්නත් බෑ පාඩුවක් වoචාවක් ,ප්‍රෝඩාවක් සැලසුමක් කොහෙත්ම නෑලු. යහපාලන ආන්ඩුවයි .ජනාධිපතියි ,ගෞරවනීය අධිකරණයයි මහ බැoකුවයි ඔක්කෝම නීතිය ඉදිරියේත් දමිළකරණය වුනාමත් මේ රටේ ස්වාධීනත්වය විදෙස් කොටි ඩෑෂ්පෝරාගත වූවාද කියා සැකයි .
    බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් වෘත්තිකයින් තිදෙනෙකු විසින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
    අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන අද ප්‍රතික්ෂේප කළේය.
    මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ මෙම බැඳුම් කර නිකුතුව රජයේ අවශ්‍යතාවය මත රජයේ ප්‍රතිපත්ති මත සිදුකළ බවයි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙවර මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොටසක සිත් රිදෙනවා..
    2010 මැයි 19 වන දින සිට මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
    ඔහු පවසන්නේ තම රටෙම ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන් යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.
    ඔහු මේ අදහස් පල කලේ අද පෙරවරුවේ වී එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමිනි.
    11229821_10153349618001934_4083527251012892810_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරේ කොටි සැමරුමට එජාපයත් එක් වෙයි.. බස් සේවාවකුත් දෙයි..


    උතුරේ පැවති අවසන් සටනේදී මිය ගිය ජනතාව සැමරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයද වැඩසටහනක් සූදානම් කර තිබේ. ඒ අනුව ලබන 18 වනදා කීරිමලෙයි ප්‍රදේශයේදී ආගමික වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ටී. තුවාරගේෂ්වරන් ප්‍රකාශ කරයි.
    මේ සඳහා සහභාගී වීමට කිළිනොච්චිය, මුලතිව් ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් යොදා ඇති බවත් මෙය දේශාපලනමය වැඩසටහනක් හෝ හමුදාව කුපිත කරවන වැඩසටහනක් නොව මියගිය ඥාතීන්ගේ ආත්මයට සෙත් පැතීමේ වැඩසටහනක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
    පසුගිය ආණ්ඩුව මේ ආකාරයේ වැඩසටහන් පැවැත්වීමට ඉඩනොදීම හේතුවෙන් ගෙදර යාමට සිදුවූ බවත් නව රජය ඒ ආකාරයෙන් කටයුතු නොකරනු ඇතැයි විශ්වාශ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    පොන්නහ් බයියෝ අවරුදු 70 ක මරණාසන්න නාකියෙක් පස්සේ යනවා
     
    • Like
    Reactions: nusryxxx

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහා කාලකන්නි යක්කු මන් දැක්ක මේකෙත් දාලා තියනවා , මුන් හරි ආසයි ප්‍රභා ආයිත් එනවනම් , එතකොට මුන් හිතන්නේ මුන්ගේ අප්පොච්ච සරම ගැටගහගෙන කඩුවත් අරන් ගිහින් අරුව මරල මුන්ව බේරාගනි කියල..... වහල්ලු කියන්නේ නිකන් නෙමෙයි
     
    • Like
    Reactions: nusryxxx

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    මුන් බලන් ඉන්නේ කොහේ හරි බෝම්බයක් පිපිරෙනකම්.. ඊට පස්සෙ ps කරකර මේකද යාහපාලානේ කියල අහන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: nusryxxx