ඇයි බන් මේ පොන්න වහල්ලු ටික ආයේ LTTE පින්තූර දාගෙන FB එකේ පිස්සු නටනවා. ලංකාවේ වුනු නැති දෙයක් වුනු දෙයක් කියලා ඉන්දියාවේ වුනු දෙයක් පෙන්නලා මිනිස්සු නොමග යවනවා. මේවා ගැන කාටද බන් කියන්න පුළුවන්? FB සයිට් වැහි වැහැලා අර ලොකු වහල්ලට කඩේ යන උන් අපිව බේර ගන්න බේර ගන්න කිය කිය මොනාද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ? 

කල කිරෙනවා බන් මේ මිනිස්සුගේ මාන්සිකත්වේ ගැන. රටට ආදරේ උන් නෙමේ මුන් මුන්ට ඕනේ ආයේ මිනිස්සු අතරේ ප්‍රශ්න ඇති කරලා උන්ට ඕනේ ලේ බලන්න. කාටද මේවා කියන්නේ? විදුලි සංදේශන නියාමන එකට කිව්වොත් මේ සයිට් මොනිටර් කරන්න පුලුවන්ද?