ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Dialog, Mobitel වලින් දෙන ඉන්ටනෙට් පැකේජ් එක නැතුව ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද?
    ඒ ඩොන්ගල් එක ඕනම නෙට්වර්ක් එකකට වැඩද? අන්ලොක් කරගන්න වෙනවද? අන්ලොක් කරන එක අමාරු වැඩක් ද?

    ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.

    උදව් ප්ලීස්
    රෙප් දෙමි :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Huawei හොදයි, පට්ටගහන්ඩ පුලුවන්.

    rs3000ට වගේ ගන්න පුලුවන් හොද මොඩ්ල් එකක් කියපන්කෝ
    රෙප් දුන්නා

    network lock kora neda denne

    මාත් අහලා තියෙන විදියට නෙට්වර්ක් ලොක් කතාවක් තියෙනවා
    රෙප් දුන්නා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉතින් බන් නොර්මල් ඩොන්ගල් එකක් ගනින්කෝ... :yes: උන්ගේ පැකේජ් එපානම් ඩොන්ගල් මොකටද... :growl: අනික ඒවා අන්ලොක් කරන්ඩයි විකාර :rolleyes:

    සාමාන්‍ය එකක් ගනින්..වොරන්ටි තියෙන තැනකින්,ගුටි නොකා මගෙන් :growl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    Dialog, Mobitel වලින් දෙන ඉන්ටනෙට් පැකේජ් එක නැතුව ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද?
    බැහැ.දන්නා තරමින් එහෙම ගන්නවානම් පැකේජ් එකකුත් ගන්න වෙනවා.එහෙම නැතුව අන්ලොක් එකක්ම ගනින්.

    ඒ ඩොන්ගල් එක ඕනම නෙට්වර්ක් එකකට වැඩද?
    අදාල network එකට ලොක් කරලා දෙන්නේ.

    අන්ලොක් කරගන්න වෙනවද?
    ඔව්

    අන්ලොක් කරන එක අමාරු වැඩක් ද?
    අපෝ නෑ.

    ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.
    Huawei E 3276
    මේක 4G ඩොන්ගල් එකක්.ඒත් ලංකාවට 4G support නැහැ.ඒ උනාට DC-HSPA+ තියන නිසා පට්ටම පට්ට. මගේ ස්පීඩ් එක 25-33Mbps වගේ එනවා dialog time base එකෙන් බාද්දී.ඉක්මන් එකේ ඇති .මේකෙත් හිටියා විකුණන අය.රුපියල් 2,500 වගේ වෙන්නේ.

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අන්ලොකඩ් huawei එකක් ගන්න :yes:

    දෙහිවල බම්බා හරියෙන් පොලු තියන්නේ නැති හොද කඩයක් කියපන්කෝ
    rep

    මම බෙනා;18338779 said:
    ඉතින් බන් නොර්මල් ඩොන්ගල් එකක් ගනින්කෝ...උන්ගේ පැකේජ් එපානම් ඩොන්ගල් මොකටද...අනික ඒවා අන්ලොක් කරන්ඩයි විකාර

    සාමාන්‍ය එකක් ගනින්..වොරන්ටි තියෙන තැනකින්,ගුටි නොකා මගෙන්

    මගේ යාලුවෙක් කිව්වා තැන් තැන් වල තියෙන ඩොන්ගල් ඔරිජිනල් නෙවෙයි කියලා. ඒකයි මේ වගේ තැනකින් ගන්න බැලුවේ. සමහර තැන්වල වොරන්ටියත් මාස 6යි.
    You must spread some Reputation around before giving it to මම බෙනා again.

    Airtel eken denne unlocked dongles. Ethanin kohomath denne ZTE dongle eka eka pitin gannath puluwan.

    huawei එකක් ගන්න කියලා බැලුවෙ බන්
    rep

    Dialog, Mobitel වලින් දෙන ඉන්ටනෙට් පැකේජ් එක නැතුව ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද?
    බැහැ.දන්නා තරමින් එහෙම ගන්නවානම් පැකේජ් එකකුත් ගන්න වෙනවා.එහෙම නැතුව අන්ලොක් එකක්ම ගනින්.

    ඒ ඩොන්ගල් එක ඕනම නෙට්වර්ක් එකකට වැඩද?
    අදාල network එකට ලොක් කරලා දෙන්නේ.

    අන්ලොක් කරගන්න වෙනවද?
    ඔව්

    අන්ලොක් කරන එක අමාරු වැඩක් ද?
    අපෝ නෑ.

    ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.
    Huawei E 3276
    මේක 4G ඩොන්ගල් එකක්.ඒත් ලංකාවට 4G support නැහැ.ඒ උනාට DC-HSPA+ තියන නිසා පට්ටම පට්ට. මගේ ස්පීඩ් එක 25-33Mbps වගේ එනවා dialog time base එකෙන් බාද්දී.ඉක්මන් එකේ ඇති .මේකෙත් හිටියා විකුණන අය.රුපියල් 2,500 වගේ වෙන්නේ.

    විස්තර වලට ගොඩක් ස්තූතියි. මම හොයලා බලන්නම්
    rep
     
    Last edited:
    • Like
    Reactions: W33R3

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    මගේ යාලුවෙක් කිව්වා තැන් තැන් වල තියෙන ඩොන්ගල් ඔරිජිනල් නෙවෙයි කියලා. ඒකයි මේ වගේ තැනකින් ගන්න බැලුවේ. සමහර තැන්වල වොරන්ටියත් මාස 6යි.
    You must spread some Reputation around before giving it to මම බෙනා again.

    අනේ එහෙම අවුලක් නෑ මචන්.. :D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මම බෙනා;18338864 said:

    අනේ එහෙම අවුලක් නෑ මචන්.. :D

    :cool::cool:

    EMINƎM;18338893 said:
    මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?

    මම නම් දන්නේ නෑ බන්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    EMINƎM;18338893 said:
    මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?

    Aluth ewage ohomada pennanne....:confused::confused:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    EMINƎM;18338857 said:
    poddak hoyaala balapan me model eka. mn danna widiyatanam patta ban
    Huawei E3276
    math ganna inne, uba gaththoth matath kiypan
    http://consumer.huawei.com/en/mobile-broadband/dongles/features/e3276-en.htm

    me thynne ikman eke
    http://ikman.lk/en/ads/computer-accessories-in-colombo-902-1506?query=e3276

    මාත් ඕකට ඇහැ ගහගෙන හිටියේ. රිබන් එකක් තියෙන නිසා කල් යද්දි අවුල් ගහයිද? :dull:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Aluth ewage ohomada pennanne....:confused::confused:
    ow bn eha gedara eka 21mbps ekak gaththa. eke mobile partner wada na. wenama on karath wada krnne na. mala magulak bn. USSD code wada karnnath ba. epa wenwa. SMS ekak awath Notify wenne api baluwoth witarai. notification sounds na.
    eke a page ekata yanna browser eke 192.168.8.1 gahanna one.
    me wage page ekak bn
    home_screen.jpg

    මාත් ඕකට ඇහැ ගහගෙන හිටියේ. රිබන් එකක් තියෙන නිසා කල් යද්දි අවුල් ගහයිද? :dull:
    ow bn math dakka kattiya nawagena wada karnawa godak un. matath oka sure na. habai patta donga
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මාත් ඕකට ඇහැ ගහගෙන හිටියේ. රිබන් එකක් තියෙන නිසා කල් යද්දි අවුල් ගහයිද? :dull:
    Warranty එකක් එක්ක ගන්න.ඔය ඩොන්ගල් එක අව්රුද්දක් use කරත් පාඩුවක් නැහැ :yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    EMINƎM;18338893 said:
    මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?

    මොබයිල් පාට්නර් එකක් හෑව්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    EMINƎM;18338991 said:
    ow bn math dakka kattiya nawagena wada karnawa godak un. matath oka sure na. habai patta donga

    :yes::yes:

    Warranty එකක් එක්ක ගන්න.ඔය ඩොන්ගල් එක අව්රුද්දක් use කරත් පාඩුවක් නැහැ :yes::yes:

    එහෙනම් මම මේක ගන්නවා :)