1.පරණ news එකක් තමයි නමුත් තාම card එක අළුත්, විශේෂයෙන්ම ලංකාවට මේක ආවේ ටිකක් ලගදි වගේ.
2.4GB VRAM එකක් කියලා 3.5GB VRAM card එකක් විකුනන එකයි විහිළුව, අනික අපි ගෙවන්නේ card එකේ 4GB VRAM එකටයි නැතුව 3.5GB එකට නෙවෙයි. ඔය උඩ බලන්න lawsuit එකකුත් ගිහින් මේක නිසා. lawsuit නිකක් වැටෙන්නේ නෑ.
960 card හොදයි 1080p වලට, 980 එක තියෙන්නේ 4k වලට. 970 එක 1080p එකතෝ 4k/1080p අතර මැද resolution වලට හොදයි නමුත් මේ ප්‍රශ්ණය නිසා VRAM max යන්න බෑ පෙළක් games වලදි ,970 1080p එකට overpriced, විශේෂයෙන්ම මේක future proof නෑ,
සාමාන්‍යය games වලදි 3.5GB හොදට ඇති කියන හරි නමුත් අපි 4GB කියලා ගත්තොත් 4GB ම වෙන්න ඕනේ ඒක 3.5GB වෙලා හරියන්නේ නෑනේ.
ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.
ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද
texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.
texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.
ඔය රතු පාට කොටස පුල පුලා කිව්වට වැඩක් නෑ මුලින්ම සරල සිංහලෙන් කියල තියනවනේ 4GB කියල මාකට් කරපු එක වැරදියි කියල? දැන් එහෙම උන පලියට කාඩ් එක නරක එකක් වෙන්නේ නෑනේ?
"970 1080p එකට overpriced" මේවනෙ ඉතින් විහිලු කියන්නේ......970 එකක් 1080p 60fps වලට overkill ඒ මිසක් රෙසොලූශන් එකක් කියල එකට කාඩ් එකක් overpriced කියන්නේ කොහොමද? overpriced කියන්නේ ලැබෙන performance වලට මිල සාදාරන නැහැ කියන එකනේ. 970 එකකින් 1080p ගේම් ගැහුවොත් ලොකු fps ගානක් ලැබෙයි ඒ මිසක් overprice වෙන්නේ කොහොමද?
අනිත් එක මොනවද මේ "future proof" ග්‍රැෆික්ස් කාඩ්? technology වල කිසිම දෙයක් future proof නෑ පරණ වෙද්දී කෝකටත් අඩු settings වලින් සැනසෙන්න වෙනවා
උඹේ තර්කයේ මූලික වැරැද්ද තමයි උඹ තේරුම් ගන්නේ නෑ මේ කාඩ් vram වලින් ලිමිට් වෙන්න ගොඩක් කලින් GPU performance වලින් limit වෙන බව.......texture quality කොහොම උනත් ඊට කලින් GPU raw power මදි වෙලා මේ කාඩ් ඔක්කොම ලිමිට් වෙනවා
අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?


අනේ මන්දා මම මේ tread එකේ දාන අවසාන පොස්ට් එක මේක 

.mata eka patta .meka gaththa hati danne mama witharai. 50s ganan dila ganna apita mny na ban.. ane manda uba.me card eka mata patta.
