ෆෝන්_පුකේ_ගහගත්_නිළියෝ

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ෆෝන්_පුකේ_ගහගත්_නිළියෝ

    ෆෝන් පුකේ ගහගත් නිළියෝ

    මෙරට කලා කේෂත්‍රයේ පසුගියදා පැවැති ලොකුම මගුල වූයේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ මගුලය.

    එය පසුගිය 07 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්‍රානුකූලව එය පැවැත්විණි.

    ලොචනාගේ ආදරණිය සැමියා වූයේ ලසන්ත, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘‘ඔබ නැතුව ඔබ එක්ක’’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය.

    කෙසේවුවද මේ මගුලට ලෝචනාගේ යෙහෙළියන් ලෙස තවත් නිළියන් සිවුදෙනෙක්ම එක් වූහ.

    ඔවුන්ගේ කාර්යබහුල ජීවිතේ අස්සෙ ලෝචනාගෙ මගුලට යෙහෙලියන් ලෙස එක්වෙලා අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී තරමක අපහසුතාවක් ඇතිවී තිබේ.

    ඒ ජංගම දුරකථනය නිසා මල් කළඹ අත්දෙකෙන්ම අල්ලා ගැනීමට නොහැකිවීම නිසයි.

    කෙසේවුවද ලෝචනාගෙ යෙහෙළියන් වූ නිළියන් දෙදෙනෙක් වන දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට තැනක් සොයාගෙන තිබේ.

    ඒ ඔවුන්ගේ ඉනේ පිටුපස ප්‍රදේශයයි.

    ඔවුන් ජංගම දුරකථන පස්සෙ ගහන් ඡායාරූප වලට පෙනීසිටි අයුරු සරසවිය පුවත්පතේ ඡායාරූපයක සටහන්ව තිබුණේ මෙසේය.


    LochiWed1_600px_15_05_14.jpg
     
    • Like
    Reactions: Peter Quinn

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැම එකම උකේ ගහන් පුරුද්ද වෙන්න ඇති :lol::rofl: