සිංහයා වේගයෙන් ඉදිරියටම - ඔබ සුදානම් ඩ?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    avatar391748_11.gif


    ආ උඹ මුස්ලිම් වුනාද ? දැන් ඉතින් මරු ඕයි. ඕන කුපාඩි වැඩක් ආගමේ නමින් කරලා පින් රැස් කරගන්න පුළුවන්

    කෝ උබත් වරෙන්කෝ තොප්පියක් දාන්

    ලොක්කත් සේරම කුපාඩිකම් කලා මේකේ බලයෙන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද බන් ෆීල්ඩ් මසල් කියන්නේ? :lol::lol::lol::lol:
    උඹලාගේ තාත්තට රනිලා ආදරේට කතාකරන්නේ ''මසල්'' කියලා, ඊයේ මාධ්‍ය සාකච්චාවක් තියලා මංගල කිව්වා... :shocked::shocked::shocked::shocked::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18342460 said:
    කෝ උබත් වරෙන්කෝ තොප්පියක් දාන්

    ලොක්කත් සේරම කුපාඩිකම් කලා මේකේ බලයෙන්
    :lol::lol::lol::lol::lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වල්ල අරික්කාලක් නැති උන් මුල්ලෙවයික්කාල් යනවලු කොටි සමරන්න.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වල්ල අරික්කාලක් නැති උන් මුල්ලෙවයික්කාල් යනවලු කොටි සමරන්න.
    එළකිරියේ ඉන්න මේවා දැක දැකත් ඇහි ඇහිත් තවමත් යහපාලනයට පුක දෙන එවුන් හැඳිගෑවිලාම පල... වැහි නැති හෙණ ගහන්න ඕනේ පර අවජතකයෝන්ට... ඕකුන් තමයි කළු කොටි කියන්නේ...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇඩ්මින් ගෙන් අහල බලපන් කෝ. ෆේක් තියන උන් තමා අනුන්ට ෆේක් කියල හැම තිස්සෙම කියන්නේ පොන්ස්
    :yes::yes::yes::yes:
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Toyia Log out. Dilwalle Logged IN.

    Dennatama Ridila.......Hodatama

    ▄ සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-15-2015 05:16 AM තොට නගින්නේ නැහැ කියල අපි පලිද? පොන්නයා
    ▄සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-15-2015 04:34 AM උඹේ අම්මගේ හුට්ඨේ කොටහන් යහපාලන පච්චේ
     
    • Like
    Reactions: Srilankan1

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චන්දයක් ලං වෙනකොට මහින්ද පරයගේ වහල්ලුන්ට කොටි එනෝ..:lol::lol:පරණ තැටියම අහලා දැන් එපා වෙලා ඕයි..නැද්ද අලුත් දෙයක්?:lol::lol:
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති


    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html