N♥K_forever;18343159 said:bump
bump

platina ekak ganin pocket ekata wasi

thx
math platina thamai gannna hitiye,
eth, scooter traffic wala unath elawannath lesi kiyanawa,
mileage ekath 40+ wage athi,
monawa hari dagena yannath ida thiyanwa,
bike wala accident wenna thiyan idath wadine,![]()

මචන් ස්කූටර් එකක් දිනපතා 50-60km දුවන එක ස්කුටර් එකට හොඳ නැද්ද?
අලුතෙන් honda dio එකක් ගන්න බැලුවෙ, වැඩට යන්න එන්න.
View attachment 59217
mamath wadata yanne pulsar ekaka thamai ban. ehema awlak naa clutching purudu unama. scooter wadak naa ban bend ekak unath kapala ganna baa. thel karanne naa. honda hinda parts patta ganan. watila kudu unoth palathawal pitin replace karanna wenne
platina ganith ban deyyane kiyala pockate ekata nodanee padinna puluwan. anika ban kollek unama gear ekak padapan.
රත්තරං;18343311 said:
ලේඩීස් අයිටම්ස් ගැන අයිඩියා එකක් නෑ නංගි..
සාරි ඇදන් බයික් පදින්නනම් අමාරුයි. ඕක තමා ඉතින් ඉන්දියන් ස්කූටරයක් ගන්න තියෙන එකම එකම සාදාරන හේතුව
බය නැතුව කකුල් දෙක ඈත් කරන්න පුලුවන් කාලෙක බයික් එකක් ගන්න ඕනේ වෙනකොට කියන්න උදව් කරන්නම්..

machan, mama platina 100 eka bara madi, 40-50 paninakota control madi kiyala thiyanawa dakka, drum break ne thiyenneth, ehema awlak nadda? aluth discover 125m eka gana dannadda? thnx reply ekata,

machan, mama platina 100 eka bara madi, 40-50 paninakota control madi kiyala thiyanawa dakka, drum break ne thiyenneth, ehema awlak nadda? aluth discover 125m eka gana dannadda? thnx reply ekata,
රත්තරං;18343387 said:
ආ මේ කොල්ලෙක්නේ, ස්කූටර් ජරාවක් ගන්න හදපු නිසා මම හිතුවේ නංගියෙක් හෝ නංගි මල්ලි කෙනෙක් කියලා
aluth discover 125m eka gana dannadda? = බ්රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා මචන්
මෙහෙමයි. ඉන්දියන් ඒවා ගන්නවනම් එක්කෝ CT 100 එකක් ගනින්.. එක්කෝ පල්සර් 150/180 ගනින්. මැද ඒවා දෙලොවටම නෑ

වට් අබවුට් හොන්ඩ (ඉන්දියන්)![]()

දිනපතාම 50-60km යනවා නම් ටික දිනකින් අළුතෙන් කොන්දක් සවි කිරීමට සිදු වේ.
කාපට් පාරනම් එච්චරම අවුලක් නෑ. නැත්නම් සොරි. 

රත්තරං;18343387 said:
ආ මේ කොල්ලෙක්නේ, ස්කූටර් ජරාවක් ගන්න හදපු නිසා මම හිතුවේ නංගියෙක් හෝ නංගි මල්ලි කෙනෙක් කියලා
aluth discover 125m eka gana dannadda? = බ්රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා මචන්
මෙහෙමයි. ඉන්දියන් ඒවා ගන්නවනම් එක්කෝ CT 100 එකක් ගනින්.. එක්කෝ පල්සර් 150/180 ගනින්. මැද ඒවා දෙලොවටම නෑ
discover 100 wage ekak try karapan. uba witaraknm use karanne.
gedara badu genna, lagata yanna, wada walatnm scooty ekak aulak nahe.
job ekata yanna scooty ganna epa bn.
ct 100 ekak ganin ubata oya kiyana vidiyata hariyanne oka,
traffice ekedi gear bike padinna amaru na, mama mage 200cc ekath traffic eke gemak nathiva padinava,
oya scooter nam ganna epa ganunta ova hadala thiyenne theil 38k karayi uparima
hondai dio..
1. පෙට්‍රල් වැඩ කරන්නේ නැත. යන්නේ 35 ක් විතර තමා
2. කිසිම සැප පහසුවක් නැත. dio එකේ shocks ගැන නම් කතා කර වැඩක් නැත.දිනපතාම 50-60km යනවා නම් ටික දිනකින් අළුතෙන් කොන්දක් සවි කිරීමට සිදු වේ.
කාපට් පාරනම් එච්චරම අවුලක් නෑ. නැත්නම් සොරි.
3. උපරිම වේගය 50-60kmph (ආරක්ෂිතව). ඒත් බිරේක් ගැන කිසිම විශ්වාසයක් නොමැත.
4. ලඟපාත යමන් වලට කියාපු භාණ්ඩය. auto නිසා ලේසි.
5. සීට් එක යට ඇති ඉඩ සහ මැද ඇති ඉඩ බොහෝ වටී.
6. වැහි දවස් වලට කකුල් වලට මඩ විසි නොවේ.
7. headlight එක එළය.
පල්සරයක් වඩා සුදුසු යැයි සිතමි.

thnx machan..
machan CT100 ekai Platina 100 ekai athara loku wenasak naha neda? Mama CT100 ekata wada Platina 100 ekata kamathi, thawa tika dawasakin ganna kiyala baluwe..
රත්තරං;18383774 said:මචෝ cට් 100 එක හෝ ප්ලැටිනා එකක් ගන්න කෙනෙක් ගන්නේ එකේන් බයික් එකක මූලික අවශ්‍යතා ටික සපුර ගන්නයි අඩු වියදමකින් දුවන්නයිනේ
ඒ නිසා ct 100 එකක් ගන්න. වෙලාවට සර්විස් කරන්න. වැස්සේ ගිහින් ආවහම ටැප් වතුර පාරක් අල්ලන්න. ct 100 එක පරිස්සමින් පැද්දොත් හුගක් කල් හොදට පදින්න පුලුවන්. පැට්‍රලුත් සුපිරියටම කරනවා
thnx machan..
machan CT100 ekai Platina 100 ekai athara loku wenasak naha neda? Mama CT100 ekata wada Platina 100 ekata kamathi, thawa tika dawasakin ganna kiyala baluwe..