Scooter Help...!!

hattori_hanzo

Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    මචන් ස්කූටර් එකක් දිනපතා 50-60km දුවන එක ස්කුටර් එකට හොඳ නැද්ද?

    අලුතෙන් honda dio එකක් ගන්න බැලුවෙ, වැඩට යන්න එන්න. :):)

    22606_Honda_Dio_LHS_468x263-400x224.jpg
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    thx :)

    math platina thamai gannna hitiye,
    eth, scooter traffic wala unath elawannath lesi kiyanawa,
    mileage ekath 40+ wage athi,
    monawa hari dagena yannath ida thiyanwa,

    bike wala accident wenna thiyan idath wadine, :dull:

    mamath wadata yanne pulsar ekaka thamai ban. ehema awlak naa clutching purudu unama. scooter wadak naa ban bend ekak unath kapala ganna baa. thel karanne naa. honda hinda parts patta ganan. watila kudu unoth palathawal pitin replace karanna wenne :(

    platina ganith ban deyyane kiyala pockate ekata nodanee padinna puluwan. anika ban kollek unama gear ekak padapan.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් ස්කූටර් එකක් දිනපතා 50-60km දුවන එක ස්කුටර් එකට හොඳ නැද්ද?

    අලුතෙන් honda dio එකක් ගන්න බැලුවෙ, වැඩට යන්න එන්න. :):)

    View attachment 59217

    ලේඩීස් අයිටම්ස් ගැන අයිඩියා එකක් නෑ නංගි..

    සාරි ඇදන් බයික් පදින්නනම් අමාරුයි. ඕක තමා ඉතින් ඉන්දියන් ස්කූටරයක් ගන්න තියෙන එකම එකම සාදාරන හේතුව

    බය නැතුව කකුල් දෙක ඈත් කරන්න පුලුවන් කාලෙක බයික් එකක් ගන්න ඕනේ වෙනකොට කියන්න උදව් කරන්නම්..
     
    Last edited:

    hattori_hanzo

    Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    mamath wadata yanne pulsar ekaka thamai ban. ehema awlak naa clutching purudu unama. scooter wadak naa ban bend ekak unath kapala ganna baa. thel karanne naa. honda hinda parts patta ganan. watila kudu unoth palathawal pitin replace karanna wenne :(

    platina ganith ban deyyane kiyala pockate ekata nodanee padinna puluwan. anika ban kollek unama gear ekak padapan.

    machan, mama platina 100 eka bara madi, 40-50 paninakota control madi kiyala thiyanawa dakka, drum break ne thiyenneth, ehema awlak nadda? aluth discover 125m eka gana dannadda? thnx reply ekata,
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    රත්තරං;18343311 said:

    ලේඩීස් අයිටම්ස් ගැන අයිඩියා එකක් නෑ නංගි..

    සාරි ඇදන් බයික් පදින්නනම් අමාරුයි. ඕක තමා ඉතින් ඉන්දියන් ස්කූටරයක් ගන්න තියෙන එකම එකම සාදාරන හේතුව

    බය නැතුව කකුල් දෙක ඈත් කරන්න පුලුවන් කාලෙක බයික් එකක් ගන්න ඕනේ වෙනකොට කියන්න උදව් කරන්නම්..

    :lol:
    මටත් එකක් ඕනි වෙලා තියනවා තාම නෝ අයිඩියා :no:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    machan, mama platina 100 eka bara madi, 40-50 paninakota control madi kiyala thiyanawa dakka, drum break ne thiyenneth, ehema awlak nadda? aluth discover 125m eka gana dannadda? thnx reply ekata,

    baranam madi thama ban podi bike ekakne. dio eke front disk habai. discover 125m eka monoshok eka ganna epa ban engine case thiyenawa kiyala kiyanawa. ara gov workerslata dunna eka honda naa ban rust enawa pata gaala. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan, mama platina 100 eka bara madi, 40-50 paninakota control madi kiyala thiyanawa dakka, drum break ne thiyenneth, ehema awlak nadda? aluth discover 125m eka gana dannadda? thnx reply ekata,

    ආ මේ කොල්ලෙක්නේ, ස්කූටර් ජරාවක් ගන්න හදපු නිසා මම හිතුවේ නංගියෙක් හෝ නංගි මල්ලි කෙනෙක් කියලා

    aluth discover 125m eka gana dannadda? = බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා මචන්

    මෙහෙමයි. ඉන්දියන් ඒවා ගන්නවනම් එක්කෝ CT 100 එකක් ගනින්.. එක්කෝ පල්සර් 150/180 ගනින්. මැද ඒවා දෙලොවටම නෑ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    රත්තරං;18343387 said:

    ආ මේ කොල්ලෙක්නේ, ස්කූටර් ජරාවක් ගන්න හදපු නිසා මම හිතුවේ නංගියෙක් හෝ නංගි මල්ලි කෙනෙක් කියලා

    aluth discover 125m eka gana dannadda? = බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා මචන්

    මෙහෙමයි. ඉන්දියන් ඒවා ගන්නවනම් එක්කෝ CT 100 එකක් ගනින්.. එක්කෝ පල්සර් 150/180 ගනින්. මැද ඒවා දෙලොවටම නෑ

    වට් අබවුට් හොන්ඩ (ඉන්දියන්) :oo:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    discover 100 wage ekak try karapan. uba witaraknm use karanne.
    gedara badu genna, lagata yanna, wada walatnm scooty ekak aulak nahe.
    job ekata yanna scooty ganna epa bn.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    ct 100 ekak ganin ubata oya kiyana vidiyata hariyanne oka,

    traffice ekedi gear bike padinna amaru na, mama mage 200cc ekath traffic eke gemak nathiva padinava,

    oya scooter nam ganna epa ganunta ova hadala thiyenne theil 38k karayi uparima
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    hondai dio..

    1. පෙට්රල් වැඩ කරන්නේ නැත. යන්නේ 35 ක් විතර තමා :baffled:
    2. කිසිම සැප පහසුවක් නැත. dio එකේ shocks ගැන නම් කතා කර වැඩක් නැත.:angry: දිනපතාම 50-60km යනවා නම් ටික දිනකින් අළුතෙන් කොන්දක් සවි කිරීමට සිදු වේ. :rofl: කාපට් පාරනම් එච්චරම අවුලක් නෑ. නැත්නම් සොරි.
    3. උපරිම වේගය 50-60kmph (ආරක්ෂිතව). ඒත් බිරේක් ගැන කිසිම විශ්වාසයක් නොමැත. :no:
    4. ලඟපාත යමන් වලට කියාපු භාණ්ඩය. auto නිසා ලේසි. :yes:
    5. සීට් එක යට ඇති ඉඩ සහ මැද ඇති ඉඩ බොහෝ වටී. :yes:
    6. වැහි දවස් වලට කකුල් වලට මඩ විසි නොවේ. :yes:
    7. headlight එක එළය. :yes:

    පල්සරයක් වඩා සුදුසු යැයි සිතමි.
     
    hattori_hanzo

    Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    රත්තරං;18343387 said:

    ආ මේ කොල්ලෙක්නේ, ස්කූටර් ජරාවක් ගන්න හදපු නිසා මම හිතුවේ නංගියෙක් හෝ නංගි මල්ලි කෙනෙක් කියලා

    aluth discover 125m eka gana dannadda? = බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා මචන්

    මෙහෙමයි. ඉන්දියන් ඒවා ගන්නවනම් එක්කෝ CT 100 එකක් ගනින්.. එක්කෝ පල්සර් 150/180 ගනින්. මැද ඒවා දෙලොවටම නෑ

    discover 100 wage ekak try karapan. uba witaraknm use karanne.
    gedara badu genna, lagata yanna, wada walatnm scooty ekak aulak nahe.
    job ekata yanna scooty ganna epa bn.

    ct 100 ekak ganin ubata oya kiyana vidiyata hariyanne oka,

    traffice ekedi gear bike padinna amaru na, mama mage 200cc ekath traffic eke gemak nathiva padinava,

    oya scooter nam ganna epa ganunta ova hadala thiyenne theil 38k karayi uparima

    hondai dio..

    1. පෙට්රල් වැඩ කරන්නේ නැත. යන්නේ 35 ක් විතර තමා :baffled:
    2. කිසිම සැප පහසුවක් නැත. dio එකේ shocks ගැන නම් කතා කර වැඩක් නැත.:angry: දිනපතාම 50-60km යනවා නම් ටික දිනකින් අළුතෙන් කොන්දක් සවි කිරීමට සිදු වේ. :rofl: කාපට් පාරනම් එච්චරම අවුලක් නෑ. නැත්නම් සොරි.
    3. උපරිම වේගය 50-60kmph (ආරක්ෂිතව). ඒත් බිරේක් ගැන කිසිම විශ්වාසයක් නොමැත. :no:
    4. ලඟපාත යමන් වලට කියාපු භාණ්ඩය. auto නිසා ලේසි. :yes:
    5. සීට් එක යට ඇති ඉඩ සහ මැද ඇති ඉඩ බොහෝ වටී. :yes:
    6. වැහි දවස් වලට කකුල් වලට මඩ විසි නොවේ. :yes:
    7. headlight එක එළය. :yes:

    පල්සරයක් වඩා සුදුසු යැයි සිතමි.

    thnx machan..:)

    machan CT100 ekai Platina 100 ekai athara loku wenasak naha neda? Mama CT100 ekata wada Platina 100 ekata kamathi, thawa tika dawasakin ganna kiyala baluwe..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thnx machan..:)

    machan CT100 ekai Platina 100 ekai athara loku wenasak naha neda? Mama CT100 ekata wada Platina 100 ekata kamathi, thawa tika dawasakin ganna kiyala baluwe..

    මචෝ cට් 100 එක හෝ ප්ලැටිනා එකක් ගන්න කෙනෙක් ගන්නේ එකේන් බයික් එකක මූලික අවශ්යතා ටික සපුර ගන්නයි අඩු වියදමකින් දුවන්නයිනේ

    ඒ නිසා ct 100 එකක් ගන්න. වෙලාවට සර්විස් කරන්න. වැස්සේ ගිහින් ආවහම ටැප් වතුර පාරක් අල්ලන්න. ct 100 එක පරිස්සමින් පැද්දොත් හුගක් කල් හොදට පදින්න පුලුවන්. පැට්‍රලුත් සුපිරියටම කරනවා
     
    hattori_hanzo

    Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    රත්තරං;18383774 said:
    මචෝ cට් 100 එක හෝ ප්ලැටිනා එකක් ගන්න කෙනෙක් ගන්නේ එකේන් බයික් එකක මූලික අවශ්යතා ටික සපුර ගන්නයි අඩු වියදමකින් දුවන්නයිනේ

    ඒ නිසා ct 100 එකක් ගන්න. වෙලාවට සර්විස් කරන්න. වැස්සේ ගිහින් ආවහම ටැප් වතුර පාරක් අල්ලන්න. ct 100 එක පරිස්සමින් පැද්දොත් හුගක් කල් හොදට පදින්න පුලුවන්. පැට්‍රලුත් සුපිරියටම කරනවා

    machan, platina eka CT100 ekath ekka baladdi loku awlak nadda?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    thnx machan..:)

    machan CT100 ekai Platina 100 ekai athara loku wenasak naha neda? Mama CT100 ekata wada Platina 100 ekata kamathi, thawa tika dawasakin ganna kiyala baluwe..

    dekema ekama engin eka machan thiyenne platina look eka ct100 ekata wada tikak hodai.aluthen platina ekak bajaj eken out karala thiyenawa self start thiyena.man danna widihata thama eka lankawata awilla na.
    Uba traffic ehema nitharama yanawanam issaraha disc brake thiyena bike ekak ganna.discover 125 ekath awlak na issaraha disc brake wadinawa hodata.
    Ubata clutch bike purudu nathnam tikak purudu weyan.purudu unata passe bicycle padinawa wage yanna puluwan :D
    Scooter nam kollekta galapenne na.anika pickup madi sahallui.sakthimath na podda gawunoth thalenawa.