windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔන්න එහෙනම් කිව්වා විදිහට මේකේ ගුණ අගුණ වෙනස් කම් ටිකෙන් ටික දානම්කෝ..
මේ තියෙන්නේ මගේ Home Screen එක.. එකේ නම් Windows phone 8.1 ඉදල 10 වලට අවා කියල කිසිම වෙනසක් උනේ නැහැ..
20rqxsl.png

මේ තියන්නේ OS එක සහ Firmware version එක.. windows 10 තමා හිටන් :lol:
1248q6s.png

මගේ 16 GB memory එකෙන් (කොහොමත් තිබ්බේ 14.2 GB වගේ තමා) , දැන්නම් 10.74 GB ම පිරිලා කියන්නේ Windows 10 වලට 8 GB වගේ ගිහින්.. :growl::dull: ඉතුරු ටික Picture and Music වලට තමා ඉතින්..
2eakqvc.png

එත් හැබැයි මෙහෙම උනාම 8GB internal Memory ආපු ඒවාට Windows 10 දාන්න බැරිද? :eek: එහෙම නම් වෙන්න විදිහක් නැහැ... phone එකෙන් phone එකට OS Size එක වෙනස් වෙනවද ? :eek: එක දන්නෙත් නැහැ හැබැයි කොහොම හරි windows 8 තියෙන හැම Phone එකක් ම windows 10 එනවා කියල නම් නිළ වශයෙන් දන්නවා :cool:

දැන් බලමු මේකේ වෙනස් කම් ටිකක්.. :cool:
මේ තියෙන්නේ settings ටික වෙනස් වෙච්ච විදිහ
352hm9t.png

Action center එකත් වෙනස් උනා.. :cool:
14j3m2q.png

මේ තියන්නේ අලුත් call app එක.. මේක නම් දැන් සුපිරි.. Number එකේ මතක අංක දෙක තුනක් type කරපු ගමන් contacts ටික එනව.. :cool: Message app එකෙත් ඔහොම එකක් තියෙනව :cool:
5wlclk.png

Message app එක තමා මේ තියෙන්නේ.. මේකේ නම් ටිකක් bugs තියෙනව.. contact වලට picture එකක් add කර ගන්න ගියාම add වෙන්නේ නැහැ.. bug එකක් තියෙනව. ඒවා ඉතින් ඉස්සරහට හැදෙයි. මේක ඉතින් තාම technical Preview එක නේ හිටං ;)
bed94x.png

එහෙනම් තව දාන්නන දේවල් තියෙනව.. ඒවා හෙට දාන්නම් හොදේ...
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Microsoft Hyperlapse Mobile launches for Android, Windows Phone

    389b8221-a9d5-4383-8efa-6677bddf185f

    Microsoft on Thursday announced that its new video software, Hyperlapse Mobile, is available for Windows Phone and for Android smartphones in beta form.

    The software, which carries the same name as Instagram’s product and offers similar capabilities, allows users to create very stable time lapse videos. One example Microsoft provided is a bumpy bicycle ride through a park that could be smoothed out and shortened using its apps. One might also use this while riding on a train, skiing down a mountain, or driving off road.

    The software is smart, too, and it doesn’t automatically just choose specific frames when it creates a time lapse event. “Instead of just arbitrarily choosing every 10th frame, for example, the system might pick out the first, 12th, 18th and 29th frame,” Microsoft explained. “The technology also is designed to glide quickly over those times in which nothing much is happening, such as when you stop at a red light or pause for a drink of water.”

    27a4e772-782c-48e1-b5e7-2d0e95df81bc

    377a1a3b-60f6-4608-8954-4ac7f6bcc0da

    5d27dc66-72b0-4708-aea6-7c61eac30dfd

    Say goodbye to long videos that no one watches, and hello to Microsoft Hyperlapse.

    Microsoft Hyperlapse is a new technology that creates smooth and stabilized time lapses from first-person videos. Want to show your friends what you saw on that 12-mile hike you took last weekend, or let them experience how it felt to fly down the mountain on your recent ski trip? With Microsoft Hyperlapse Mobile, you can time lapse those experiences on the go, distilling them into easily consumable, enjoyable experiences.

    Main features
    - Users capture video, and select a timelapse speed, resulting in a time lapse with a smoothly moving camera.
    - Import existing video from the phone's camera roll and hyperlapse it.
    - Microsoft Hyperlapse Mobile supports hyperlapsing a video multiple time, at different speed rates, from 1x to 32x.
    - Create Selfie-lapses - selfie time lapses.
    - Simple and intuitive user interface make you an expert in seconds.

    Supported devices:

    • Lumia 435
    • Lumia 530
    • Lumia 532
    • Lumia 535
    • Lumia 630
    • Lumia 635
    • Lumia 636
    • Lumia 638
    • Lumia 640
    • Lumia 640 XL
    • Lumia 730
    • Lumia 735
    • Lumia 830
    • Lumia 930
    • Lumia 1520
    • HTC One M8

    Phones with 512MB of RAM cannot capture at HD resolutions.
    Windows Phone 8.0 or lower are not supported.

    downloadTab.gif

    Windows Phone

    https://www.windowsphone.com/en-us/store/app/hyperlapse-mobile/35781f83-3495-4204-b994-e939c0b29000

    Android

    https://plus.google.com/u/0/communities/107281233348849000203

    Windows pc

    http://research.microsoft.com/en-US/downloads/b199c523-bcd9-4a1f-b58b-af75bd5c621c/default.aspx
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :growl: 625
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මාත් 925 ඒකට windows 10 TP ඒක දැම්මා.ටිකක් slow ගතියක් නම් තිෙයනවා බලමු ඉස්සරහට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela ela.ube 16gb nisa apps ehema daaganna space madi wen ndda ubta?

    එච්චරම ලොකු අව්ලක් නෑ බන්.

    තව ටිකක් දවස් කරපන්කෝ.:dull::dull::dull:...battrya බහිනව හිටු කියලා.සමහර apps වැඩ නෑ.ඔටෝ රීස්ටාට් වෙනවා.ඔය මැසේජ් බීටා වශන් එක අවුල්...

    එකි නොකි තව අවුල් තියෙනවා.එත් මචන් පාවිච්චි කරද්දි අමුතු ගතියක් තියෙනවා.ලුත් 1 transparent එක adjust කරන්න එන්නේ...තව පට්ට දේවල් ටිකක් ඇඩ් වෙන්න නියමිතයි...මම ලෙඩ මරගාතේ දැන් මාසයක් විතර.ඉක්මන්ට මුන් update එකක් එවන්නේ නෑනේ:growl::growl::growl:

    sparta browser එක යූස් කරාද?maxxa බන්...එකෙනන් හිටපු ගමන් අවුල්.pc එකේනන් හිටු කියල නෙට් යන්න පුලුවන් :cool:

    සිරා කතාව.
    මාත් 10 එක දාලා ආපහු 8.1 එක දැම්මා.

    AMMO windows 10 OS ekama 8GB da?
    one drive capacity eka wadi karai ehenam tawa tikai :)
    Phone eke Memory eken 1/4k OS eka :(
    kawada original eka eida danne na neda?

    ගොඩක් වෙලාවට අගෝස්තු පහු වෙයි.
    ලුමියා 940 ඇන්ඩ් 940 එක්ස් එල් එක්ක තමා රිලීස් කරන්න හිතන් ඉන්නේ වින්ඩෝස් 10 එක.

    mamath tibila ayin kara

    මාත් බන්.

    මටත් ඕක තමයි බන් අවුල මගෙත් 925 storage තමා එකම අව්ල :dull: අනිද්දා මාත් update කරගන්න ඉන්නේ :cool:

    දැන්ම දාන්න එපා බන් 10 එක.
    ඊලග බීටා එක එනකම් ඉදලා බලලා දාපන්.

    Lumia 920 use ekak Rs. 20,000/- set una gannada

    කොහොම යුස් කරපු එකක්ද දන්නේ නෑ නේ බන්.
    බලලා හොදයි කියලා තේරුනොත් ගනින්.

    මට නම් එපා උනා බං ප්‍රිවීව් එක දාලා..
    ස්ලෝ.. සමහර ෆීචර්ස් සපෝට් නැහැ..
    බැට්‍රි බහිනවා..
    මම නම් ඔරිජිනල් එනකම් ඉන්නවා..
    අපරාදේ මගේ ප්ලේ ලිස්ට් ටිකත් ගියා ආපහු 8.1 දාද්දි..

    ඊලග බීටා එක හොද වෙයි.

    මචං අපහු 8.1 දාන්න පට්ට ගේමක් දෙන්න ඕනද 10 එක දාලා එපා උනොත් ඕන එකක් කියල මටත් දාන්න හිතයි බන් :eek::eek:

    ගේමක් නෑ එහෙම.
    ඒ උනාට දැන්ම දාන්න එපා.

    8 ජීබී වලටත් වැඩියි කියන්නෙ වේසියෙ අපිට ඕක දාන්න බැරිද ?
    (535 ඉන්ටර්නල් 8 ජීබී)
    :(

    හැම ෆෝන් එකටම එකම සයිස් එක වෙන්නේ නෑ බන්.
    දාන්න පුලුවන් 535 එකට.
    බය නැතුව ඉදින්.

    මම මචං update කරා ඇවිල්ල තියෙන්නේ windows 8.1 update 2 කියල එකක් නෙ බන්
    මොකද්ද බන් ඒ හරුපේ :shocked::shocked:

    වින්ඩෝස් 8.1 එකේ ලේටස්ම අප්ඩේට් එක තමා අප්ඩේට් 2 එක.

    A. සිරියා;18342993 said:
    ethakota ban 8 GB internal thiyana ewata size adu OS ekakda enne?

    මොඩල් එකෙන් මොඩල් එකට ඕ එස් සයිස් එක වෙනස් වෙනවා හැම ෆෝන් එකේම එකම ස්පෙක්ස් නැති නිසා.

    A. සිරියා;18343032 said:
    Machanla, api phone eka reset karaddi aps tikath yanawa neda. ethakota paid aps ehema dala thibunoth aith salli dila ganna wenawada

    එහෙම ගෙවලා ගත්තු ඇප්ස් ආපහු ගෙවලා ගන්න ඕන නෑ.

    http://forums.windowscentral.com/wi...hase-apps-again-after-resetting-my-phone.html

    ඔන්න මාත් 925 ඒකට windows 10 TP ඒක දැම්මා.ටිකක් slow ගතියක් නම් තිෙයනවා බලමු ඉස්සරහට

    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Hyperlapse Mobile launches for Android, Windows Phone

    389b8221-a9d5-4383-8efa-6677bddf185f

    Microsoft on Thursday announced that its new video software, Hyperlapse Mobile, is available for Windows Phone and for Android smartphones in beta form.

    The software, which carries the same name as Instagram’s product and offers similar capabilities, allows users to create very stable time lapse videos. One example Microsoft provided is a bumpy bicycle ride through a park that could be smoothed out and shortened using its apps. One might also use this while riding on a train, skiing down a mountain, or driving off road.

    The software is smart, too, and it doesn’t automatically just choose specific frames when it creates a time lapse event. “Instead of just arbitrarily choosing every 10th frame, for example, the system might pick out the first, 12th, 18th and 29th frame,” Microsoft explained. “The technology also is designed to glide quickly over those times in which nothing much is happening, such as when you stop at a red light or pause for a drink of water.”

    27a4e772-782c-48e1-b5e7-2d0e95df81bc

    377a1a3b-60f6-4608-8954-4ac7f6bcc0da

    5d27dc66-72b0-4708-aea6-7c61eac30dfd

    Say goodbye to long videos that no one watches, and hello to Microsoft Hyperlapse.

    Microsoft Hyperlapse is a new technology that creates smooth and stabilized time lapses from first-person videos. Want to show your friends what you saw on that 12-mile hike you took last weekend, or let them experience how it felt to fly down the mountain on your recent ski trip? With Microsoft Hyperlapse Mobile, you can time lapse those experiences on the go, distilling them into easily consumable, enjoyable experiences.

    Main features
    - Users capture video, and select a timelapse speed, resulting in a time lapse with a smoothly moving camera.
    - Import existing video from the phone's camera roll and hyperlapse it.
    - Microsoft Hyperlapse Mobile supports hyperlapsing a video multiple time, at different speed rates, from 1x to 32x.
    - Create Selfie-lapses - selfie time lapses.
    - Simple and intuitive user interface make you an expert in seconds.

    Supported devices:

    • Lumia 435
    • Lumia 530
    • Lumia 532
    • Lumia 535
    • Lumia 630
    • Lumia 635
    • Lumia 636
    • Lumia 638
    • Lumia 640
    • Lumia 640 XL
    • Lumia 730
    • Lumia 735
    • Lumia 830
    • Lumia 930
    • Lumia 1520
    • HTC One M8

    Phones with 512MB of RAM cannot capture at HD resolutions.
    Windows Phone 8.0 or lower are not supported.

    downloadTab.gif

    Windows Phone

    https://www.windowsphone.com/en-us/store/app/hyperlapse-mobile/35781f83-3495-4204-b994-e939c0b29000

    Android

    https://plus.google.com/u/0/communities/107281233348849000203

    Windows pc

    http://research.microsoft.com/en-US/downloads/b199c523-bcd9-4a1f-b58b-af75bd5c621c/default.aspx

    ;););););););)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඩින් ඇදලා ගන්න තියන නොටිෆිකේශන් බාර් එකෙන් ඕෆ් කරන්න පුලුවන් බන්.

    එකේ සේරම තියෙනවා data on/ off කරන කැල්ල නෑනේ බන්.ඉතින් වැඩක් නෑනේ බන් windows 10 කිව්වට මොන උත්තක් කොරලද මන්ද මුන්....

    windows 10 TP එකේ මට ආපු අවුල්

    01. glance screen setting වලට යන්න බෑ.කොටින්ම glance app එක on වෙන්නෙම නෑ :(:(
    02. සමහර වෙලාවට lag වෙනවා :eek::eek:
    03. අලුත් SMS app එක හොදයි නමුත් speed නෑ :nerd:
    04. අලුත් phone book app එක හොදයි නමුත් speed නෑ :nerd:

    දැනට ඔච්චරයි උබල දාන්න එපා දැන්ම 10 TP එක.මොකද වහක් කන්න වෙන්න :no::no:
    මට නම් දැන් අමාරුව හොදයි :cool::cool: එත් අමාරුවෙන් හරි මෙහෙම use කරල බලන්න ඕන :):)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකේ සේරම තියෙනවා data on/ off කරන කැල්ල නෑනේ බන්.ඉතින් වැඩක් නෑනේ බන් windows 10 කිව්වට මොන උත්තක් කොරලද මන්ද මුන්....

    windows 10 TP එකේ මට ආපු අවුල්

    01. glance screen setting වලට යන්න බෑ.කොටින්ම glance app එක on වෙන්නෙම නෑ :(:(
    02. සමහර වෙලාවට lag වෙනවා :eek::eek:
    03. අලුත් SMS app එක හොදයි නමුත් speed නෑ :nerd:
    04. අලුත් phone book app එක හොදයි නමුත් speed නෑ :nerd:

    දැනට ඔච්චරයි උබල දාන්න එපා දැන්ම 10 TP එක.මොකද වහක් කන්න වෙන්න :no::no:
    මට නම් දැන් අමාරුව හොදයි :cool::cool: එත් අමාරුවෙන් හරි මෙහෙම use කරල බලන්න ඕන :):)

    මම කිව්වා කස්ටියට දැන්ම දාන්න එපා 10 කියලා මුලින්ම.
    මම දැම්මා වින්ඩෝස් 10 එක.
    ආපහු 8.1 දැම්මා.
    උඩ ඇක්ශන් සෙන්ටර් එකේ ඉන්ටර්නෙට් ශෙයාරින් කියලා එකක් තියනවා.මට මතක විදියට ඩේටා කියන්නේ අන්න ඒකට.
     
    Status
    Not open for further replies.