dialog විකුණලාද?

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මම ඊයේ ඩොන්ගල් එකක් ගත්තා.ඩයලොග් ආසිආටා කියන කොම්පැණි name එකට වෙන නමක්නේ ප්‍රින්ට් කරලා දුන්නේ.
dnzrcm.jpg

 

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නෑ බං ඩයලොග් වල එක එක සර්විස් වලට එක එක කම්පැනි වලට දීල තියෙනවා
    බිල් වලට එකක් බ්‍රාන්ච් වලට එකක් එහෙම