Honda EK3 1999

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Pissuda oi! :D

    පිස්සු නෙවෙයි බන්.. මන් වාහන සීන් එක දන්නවා.. කරන්න සල්ලි නෑ..
    සල්ලි තිබ්බනම් වාහන ටිකක් ජපානෙන් ගෙන්නලා විකුනනවා බන්.. :)

    බලපන්කෝ බන් ලන්කාවේ සිස්ටම් එක..
    2000දි ලක්ශ 8.50ට ගත්ත ලොරි එක පට්ට ගහලා ගහලා අද විකුනද්දි ලක්ශ 12ක් වෙනවා.. :lol:

    ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ.
    :D
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    පිස්සු නෙවෙයි බන්.. මන් වාහන සීන් එක දන්නවා.. කරන්න සල්ලි නෑ..
    සල්ලි තිබ්බනම් වාහන ටිකක් ජපානෙන් ගෙන්නලා විකුනනවා බන්.. :)

    බලපන්කෝ බන් ලන්කාවේ සිස්ටම් එක..
    2000දි ලක්ශ 8.50ට ගත්ත ලොරි එක පට්ට ගහලා ගහලා අද විකුනද්දි ලක්ශ 12ක් වෙනවා.. :lol:

    ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ.
    :D

    Meka Vi-RS 1k ban... Vtec neh! Mage EFI 1 genaweth 17i.. 16.5ta wage Vi-RS 1k illanna puluwan wahane kala nam.. hodata wahane use karapu ekek kawadawath ehema denne na. Lankawe tiyana system 1 gana nam katha karala wadak na.. ekane europe fatta cars walata mehe market natte..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php
     
    Attachments

    • ff47b73c-d90e-4204-bc2a-8526a0414f9f.jpg
      ff47b73c-d90e-4204-bc2a-8526a0414f9f.jpg
      60.9 KB · Views: 192

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Meka Vi-RS 1k ban... Vtec neh! Mage EFI 1 genaweth 17i.. 16.5ta wage Vi-RS 1k illanna puluwan wahane kala nam.. hodata wahane use karapu ekek kawadawath ehema denne na. Lankawe tiyana system 1 gana nam katha karala wadak na.. ekane europe fatta cars walata mehe market natte..

    umbata pissuda ban e ganata Vi-Rs ekak ganan hambenne na loweth oka ES1 ES8 ekata wada market. Vi v-tec ekawath ganna ba oya ganata ban.

    ඕක මට වටින ගාන බන් මම කිව්වේ.. පොඩි අවුලක් නම් වුනා ඇහැට පෙන්නේ නැති හිච්චි ෆොටෝස්නේ දාලා තිබ්බේ.. :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    4DI6ZcihIiVj3JCQwBriwTXBkFzUqxjvGM4RJvsxMAjXBCtBCv2bGtk9wNhSOFyWS6I3x1EmkAVXfeZdfAcjMLuZHNBn8GSdD

    4DI6ZcihIiVj3JCQwBriwTXBkFzUqxjvGM4RJvsxMAjXBCtBCv2bGtk9wNizFZkCwdfByVex0wAZViqh9tD7bJZ1apHSXue6Q

    HONDA CIVIC HYBRID
    2010 white FD3 ハイブリッド MXB
    23000KM

    මේ කාර් එකට ගානක් කියන්න බලන්න? :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    There were so many Vi-RS's when I was looking for a one.. But all were Auto's! Yes right! Civic has the market for Manuals! So I went for a EXi Manual!

    Machan, are you aware about Mitsubishi Colt Ralliart car? it comes with 1.5 turbo engine, manual gear box. There is a 2007 one. advertised price is about 26K. I worrying about parts since it is not a common car
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    4DI6ZcihIiVj3JCQwBriwTXBkFzUqxjvGM4RJvsxMAjXBCtBCv2bGtk9wNhSOFyWS6I3x1EmkAVXfeZdfAcjMLuZHNBn8GSdD

    4DI6ZcihIiVj3JCQwBriwTXBkFzUqxjvGM4RJvsxMAjXBCtBCv2bGtk9wNizFZkCwdfByVex0wAZViqh9tD7bJZ1apHSXue6Q

    HONDA CIVIC HYBRID
    2010 white FD3 ハイブリッド MXB
    23000KM

    මේ කාර් එකට ගානක් කියන්න බලන්න? :rolleyes:

    FD3 Hybrid එකක් මගේ අක්ක ලග තියෙනව. එකේ IMA alarm එක පත්තු වෙනව. Stafford කියන්නේ battery replace කරන්න කියල. ලක්ශ 6 යි battery එක. එලියේ ලක්ශ 5 පුලුවන්ලු
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oka khomath meheta genana ba 2010 nissa.

    mama FD ekakata yanwanam yanne petrol ekkata hybrid eka hari yanne na

    මන් දන්නවා බන්.. ඒ සයිට් එකේ තිබ්බේ අලුත් එකකට ඔක විටරයි එකයි ඔක ගත්තෙ..
    මට කියපන්කෝ ඕකක් ලන්කාවේ කියක් වෙනවද කියලා. :rolleyes:
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    FD3 Hybrid එකක් මගේ අක්ක ලග තියෙනව. එකේ IMA alarm එක පත්තු වෙනව. Stafford කියන්නේ battery replace කරන්න කියල. ලක්ශ 6 යි battery එක. එලියේ ලක්ශ 5 පුලුවන්ලු

    Machan battery eka aluthin danne nathuwa cells relapce karanna bardia?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මන් දන්නවා බන්.. ඒ සයිට් එකේ තිබ්බේ අලුත් එකකට ඔක විටරයි එකයි ඔක ගත්තෙ..
    මට කියපන්කෝ ඕකක් ලන්කාවේ කියක් වෙනවද කියලා. :rolleyes:
    around 3 million, if battery is OK
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,011
    113
    Gotland
    පිස්සු නෙවෙයි බන්.. මන් වාහන සීන් එක දන්නවා.. කරන්න සල්ලි නෑ..
    සල්ලි තිබ්බනම් වාහන ටිකක් ජපානෙන් ගෙන්නලා විකුනනවා බන්.. :)

    බලපන්කෝ බන් ලන්කාවේ සිස්ටම් එක..
    2000දි ලක්ශ 8.50ට ගත්ත ලොරි එක පට්ට ගහලා ගහලා අද විකුනද්දි ලක්ශ 12ක් වෙනවා.. :lol:

    ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ.
    :D

    ඔව් පුටෙ
    1992 ටව්න්එස් 1995 ද කොහෙද ලක්ස 4.5 ට ගට්ට පොරක් එදා ඉඳන් අද වෙනකන් දුවනවා දැන් විකුනන්න හදනවා ගාන කීයද 15 කටත් වැඩි මන් හිතන්නේ. එතකොට බලපන් ලංකාවේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් වගේ නේ.

    පිට රටවල අවරුදු 10 ට වඩා පරණ වාහන ලක්සෙට දෙකට යන්නේ