Pissuda oi!![]()

පිස්සු නෙවෙයි බන්.. මන් වාහන සීන් එක දන්නවා.. කරන්න සල්ලි නෑ..
සල්ලි තිබ්බනම් වාහන ටිකක් ජපානෙන් ගෙන්නලා විකුනනවා බන්..
බලපන්කෝ බන් ලන්කාවේ සිස්ටම් එක..
2000දි ලක්ශ 8.50ට ගත්ත ලොරි එක පට්ට ගහලා ගහලා අද විකුනද්දි ලක්ශ 12ක් වෙනවා..
ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ.![]()
මගේ ගාන නම් 16.5ක් තමයි![]()
G numberalready got an offer for 20K
I expected 20.5K. seems like 20K is a reasonable offer
![]()
umbata pissuda ban e ganata Vi-Rs ekak ganan hambenne na loweth oka ES1 ES8 ekata wada market. Vi v-tec ekawath ganna ba oya ganata ban.

Meka Vi-RS 1k ban... Vtec neh! Mage EFI 1 genaweth 17i.. 16.5ta wage Vi-RS 1k illanna puluwan wahane kala nam.. hodata wahane use karapu ekek kawadawath ehema denne na. Lankawe tiyana system 1 gana nam katha karala wadak na.. ekane europe fatta cars walata mehe market natte..
umbata pissuda ban e ganata Vi-Rs ekak ganan hambenne na loweth oka ES1 ES8 ekata wada market. Vi v-tec ekawath ganna ba oya ganata ban.

There were so many Vi-RS's when I was looking for a one.. But all were Auto's! Yes right! Civic has the market for Manuals! So I went for a EXi Manual!
![]()
![]()
HONDA CIVIC HYBRID
2010 white FD3 ハイブリッド MXB
23000KM
මේ කාර් එකට ගානක් කියන්න බලන්න?
![]()
![]()
HONDA CIVIC HYBRID
2010 white FD3 ハイブリッド MXB
23000KM
මේ කාර් එකට ගානක් කියන්න බලන්න?
oka khomath meheta genana ba 2010 nissa.
mama FD ekakata yanwanam yanne petrol ekkata hybrid eka hari yanne na

FD3 Hybrid එකක් මගේ අක්ක ලග තියෙනව. එකේ IMA alarm එක පත්තු වෙනව. Stafford කියන්නේ battery replace කරන්න කියල. ලක්ශ 6 යි battery එක. එලියේ ලක්ශ 5 පුලුවන්ලු
around 3 million, if battery is OKමන් දන්නවා බන්.. ඒ සයිට් එකේ තිබ්බේ අලුත් එකකට ඔක විටරයි එකයි ඔක ගත්තෙ..
මට කියපන්කෝ ඕකක් ලන්කාවේ කියක් වෙනවද කියලා.![]()