~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සොන්සුන් සොපල් සොන්.ටී.සී සොන්නොයොන්ට කොහෙද වීක්ලී අප්ඩේට්ස්....:sorry::lol::(

    රිදෙයි....අඬයි....වැලපෙයි....:dull: ෆෝන් එක පොලවේ ගහයි.... :baffled:දැන්මම pandawill ගිහින් xiaomi එකක් order කරයි....
    :rofl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    math me thread eka dakala ekak ganna baluwe.e kiyanne 1GB eka awulda machan?pandawill eke thiyenne 1GB witharaine:(

    1GB phones awl nemei eka theeranaya wenawa pawichchi karana kena anuwa..

    oya eka paara ram eka wadiyen use wena apps 2- 3na open karama lag wei e wage..
    normal user kenek awlak na.. onema 1GB android 4n ekakta oka common

    aliexpress eken 2GB version eka ganna puluwan
    machan meke Sinhala penawada?

    Default enne na..
    font eka daala nam puluwan wei
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සොන්සුන් සොපල් සොන්.ටී.සී සොන්නොයොන්ට කොහෙද වීක්ලී අප්ඩේට්ස්....:sorry::lol::(

    රිදෙයි....අඬයි....වැලපෙයි....:dull: ෆෝන් එක පොලවේ ගහයි.... :baffled:දැන්මම pandawill ගිහින් xiaomi එකක් order කරයි....
    :rofl:
    :yes::lol::rofl::lol::rofl::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොන්සුන් සොපල් සොන්.ටී.සී සොන්නොයොන්ට කොහෙද වීක්ලී අප්ඩේට්ස්....:sorry::lol::(

    රිදෙයි....අඬයි....වැලපෙයි....:dull: ෆෝන් එක පොලවේ ගහයි.... :baffled:දැන්මම pandawill ගිහින් xiaomi එකක් order කරයි....
    :rofl:

    :lol::lol:නින්දෙන් නැගිටලා මරුකියෝනවා..ඇපල් ගන්න සල්ලි නැතුවට අපි පලි..:Pඅනාතස්..බොට මොන ඇපල්ද බොල..දොඩම් ගෙඩියක්වත් බීලා නිදාගන්නැතුව මෙතන..:dull::dull::rofl::P
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :lol::lol:නින්දෙන් නැගිටලා මරුකියෝනවා..ඇපල් ගන්න සල්ලි නැතුවට අපි පලි..:Pඅනාතස්..බොට මොන ඇපල්ද බොල..දොඩම් ගෙඩියක්වත් බීලා නිදාගන්නැතුව මෙතන..:dull::dull::rofl::P

    ස්ස්.... ස්ස්.... මේ නංගි තමන්ට අයි.ෆෝන් එකක් තියෙනවා කියල කෙලින්ම කිව්වා නම් ඉවරනේ බයිලා කියවන්නේ
    :lol::lol::lol:
     
    :lol:අයියෝ මට අයි ෆෝන් තියා මොන ෆෝන් එකක්වත් නෑ..ලෑන්ඩ් ෆෝන් විතරයි තියෙන්නේ..:(:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol:නින්දෙන් නැගිටලා මරුකියෝනවා..ඇපල් ගන්න සල්ලි නැතුවට අපි පලි..:Pඅනාතස්..බොට මොන ඇපල්ද බොල..දොඩම් ගෙඩියක්වත් බීලා නිදාගන්නැතුව මෙතන..:dull::dull::rofl::P
    සල්ලි තිබ්බට මොලේ නෑනේ....:rofl::(:(පව් මිනිහා හම්බ කරන ඒවා....:sorry:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :lol:අයියෝ මට අයි ෆෝන් තියා මොන ෆෝන් එකක්වත් නෑ..ලෑන්ඩ් ෆෝන් විතරයි තියෙන්නේ..:(:(

    හයියූයූයූ :(

    කව්රුන් හො මෙම මාතාවට අයිපොන් එකක් ආදාර කරනු මැන
    :sorry::sorry::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හයියූයූයූ :(

    කව්රුන් හො මෙම මාතාවට අයිපොන් එකක් ආදාර කරනු මැන
    :sorry::sorry::dull:

    :lol::lol: අනේ බොහොම පිං..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:නින්දෙන් නැගිටලා මරුකියෝනවා..ඇපල් ගන්න සල්ලි නැතුවට අපි පලි..:Pඅනාතස්..බොට මොන ඇපල්ද බොල..දොඩම් ගෙඩියක්වත් බීලා නිදාගන්නැතුව මෙතන..:dull::dull::rofl::P

    ඔයාගේ මනුස්සයා මැණික් විකුණලා කෝටි ගණන් හොයලා ඇපල් අරන් දුන්නට අපිට කොහෙන්ද ඇපල්. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොන්සුන් සොපල් සොන්.ටී.සී සොන්නොයොන්ට කොහෙද වීක්ලී අප්ඩේට්ස්....:sorry::lol::(

    රිදෙයි....අඬයි....වැලපෙයි....:dull: ෆෝන් එක පොලවේ ගහයි.... :baffled:දැන්මම pandawill ගිහින් xiaomi එකක් order කරයි....
    :rofl:

    HTC වලට මොකුත් කියන්න එපා වේසි. තොපිට මොන HTC ද චීන ක‍ටු ශ්‍රියානි ෆෝන් එකක් අරගෙන හිටපන්. :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ මනුස්සයා මැණික් විකුණලා කෝටි ගණන් හොයලා ඇපල් අරන් දුන්නට අපිට කොහෙන්ද ඇපල්. :(:(

    :lol::lol:අනේද කියන්නේ..මැණික් කොච්චර තියේද කියනවනන් අපි ඉන්නෙත් පතලක..:cool:ඇපල් ගන්න කෝටි ගන ඕනේද මෙයා..ඔය පලතුරු කඩවල තියෙන්නේ ඕනේ තරන් රුපියල් 25ට 30..:nerd:
     
    Status
    Not open for further replies.