මම ගියා එයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 7 වසරේ ඉදන් එකට හිටපු යාලුවා. හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක්



අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උඹව දන්නවත් ඇති.![]()


මම හිතන්නේ මම උබව දැක්කා මචෝ ,,,
අර ඩාන්ස් කරන තැනදී ගෑනු කට්ටියක් වටකරගෙන ගැහුවේ උබට නේද
එල එල බන්
[/CENTER]
අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උබලා දෙන්නව දන්නවත් ඇති.![]()
නැහැ නැහැ ඒ මම නෙමයි. මම ඩාන්ස් කරන්නේ නැහැ. දන්නේ නැති නිසා. එත් මම දැක්ක උබව බිලා ලේඩිස් ටොයිලට් එකට රිංගලා ආච්චි කෙනෙක් ගෙන් ගුටි කෑවේ. මම එසිද්දිය නිසාමයි උබ එක්ක කතා නොකළේ අදුරගෙනත්. දැන් කියන්න එපා උබ චු කරන්න දන්නේ නැහැ කියල

