Happy Wedded Life Meva

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අපේ apple ගුරු වගේම iphone ගැන ඕනේ දෙයක්... දන්න
    Meva
    සහෝදරයත් ඔන්න ඉතින් අමාරුවේ වැටුනලු.
    :rofl:

    එහෙනම් කට්ටය එක්ක ඌට සුබ පතමු නේද..

    2i6i79l.png

    Wish You A Happy Married Life!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සුබ පැතුම්!
    විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1510644_664891010322800_1904740913999095726_n.jpg

    මම ගියා එයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 7 වසරේ ඉදන් එකට හිටපු යාලුවා. හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක්

    11146481_10205286815188063_7769792324081837702_n.jpg
    [/CENTER]

    :yes::yes:

    විවාහ දිවිය සර්වප්‍රකආරයෙන්ම සාර්ථක වේවා කියලා නැවතත් සුබ පතනවා​
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මම ගියා එයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 7 වසරේ ඉදන් එකට හිටපු යාලුවා. හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක්

    11146481_10205286815188063_7769792324081837702_n.jpg

    :yes::yes:

    විවාහ දිවිය සර්වප්‍රකආරයෙන්ම සාර්ථක වේවා කියලා නැවතත් සුබ පතනවා​

    අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උඹව දන්නවත් ඇති. ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උඹව දන්නවත් ඇති. ;)

    එල එල.. මේවා තමයි මචං ඇපල් පොන් එකට එළකිරි රේඩියෝ ඇප් එකත් හැදුවේ
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    එල එල.. මේවා තමයි මචං ඇපල් පොන් එකට එළකිරි රේඩියෝ ඇප් එකත් හැදුවේ

    මම දන්නව බන්, ඌ මගේ හොඳ ෆිට් එකක්. btw උඹ කොහෙද මාලඹේද?