Happy Wedded Life Meva

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1510644_664891010322800_1904740913999095726_n.jpg

    මමත් ගියා ඊයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 3 වසරේ ඉදන් එකට හිටපු යාළුවෙක්.මම 3වසරෙන් පස්සේ ඉස්කෝලේ ගියේ නැති උනාට ඌ දිගටම ගියා.හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක්​

    විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුබ පතනවා!!!

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ගියා එයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 7 වසරේ ඉදන් එකට හිටපු යාලුවා. හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක්

    :oo:
    මම හිතන්නේ මම උබව දැක්කා මචෝ ,,,
    අර ඩාන්ස් කරන තැනදී ගෑනු කට්ටියක් වටකරගෙන ගැහුවේ උබට නේද :yes::D
    එල එල බන්

    අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උඹව දන්නවත් ඇති. ;)
    :D
    අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උබලා දෙන්නව දන්නවත් ඇති. ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo:
    මම හිතන්නේ මම උබව දැක්කා මචෝ ,,,
    අර ඩාන්ස් කරන තැනදී ගෑනු කට්ටියක් වටකරගෙන ගැහුවේ උබට නේද :yes::D
    එල එල බන්

    [/CENTER]

    :D
    අඩෝ මාත් ගියා බන්. සමහරවිට මම උබලා දෙන්නව දන්නවත් ඇති. ;)

    නැහැ නැහැ ඒ මම නෙමයි. මම ඩාන්ස් කරන්නේ නැහැ. දන්නේ නැති නිසා. එත් මම දැක්ක උබව බිලා ලේඩිස් ටොයිලට් එකට රිංගලා ආච්චි කෙනෙක් ගෙන් ගුටි කෑවේ. මම එසිද්දිය නිසාමයි උබ එක්ක කතා නොකළේ අදුරගෙනත්. දැන් කියන්න එපා උබ චු කරන්න දන්නේ නැහැ කියල
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ නැහැ ඒ මම නෙමයි. මම ඩාන්ස් කරන්නේ නැහැ. දන්නේ නැති නිසා. එත් මම දැක්ක උබව බිලා ලේඩිස් ටොයිලට් එකට රිංගලා ආච්චි කෙනෙක් ගෙන් ගුටි කෑවේ. මම එසිද්දිය නිසාමයි උබ එක්ක කතා නොකළේ අදුරගෙනත්. දැන් කියන්න එපා උබ චු කරන්න දන්නේ නැහැ කියල
    :oo::no:
    නැහැ බන් මම චු කරනවා
    හැබැයි ටොයිලට් අස්සේ රිංගුවේ නැහැ
    පිටිපස්සේ තාප්පෙට ඇල්ලුවේ