එලකිරිය ගුණාත්මක කරමු

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඕක ගැන කාටත් වඩා හොදට බින්දුව කියල තියනව..

http://elakiri.com/forum/showthread.php?t=1630239

ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්න මෙම්බර්ස් ල ගෙන් නෙවේ ෆේක් account හදාගෙන තනිකර කුණුහරප කියන උන් ටික නෙ.. උන්ව report කරපු ගමන් දැන් නම් බෑන් වෙනව ඉස්සර වගේ නෙවේ.. ඒක තමයි වෙන්නත් ඕන..

හැබැයි ඉතින් විවිධත්වය කියන දේ තියන්න ඕන ෆෝරම් එකකට..
ඉන්න උන් සේරම උන් තමන් වගේ වෙන්න ඕන කියල හිතන උන් නිසා තමයි යුද්ද හිටං ඇතිවෙන්නෙ..

අනික ට හිකෙයි වගේ පොස්ට් එකක් දැක්කාම හිරිඔතප් බිදිල කදුළු පුරවන් අම්ම ගාවට දුවන උන් ට නම් මේ ලෝකෙ පය ගහල ඉන්න පුළුවන් උන් නෙවේ..

bindu is mah niggah :love: :love: :love:
ane manda bn apith elakiri awa podi wayasenma
welath balanna patan gaththa awurudu 16n withara
habai kellekta jackakwath gahala naha me wenakal :yes:
kunuharupayak dakka paliyata narak wenawa nam me samaje survive wenna amarui
habai me saho kiyana kathaweth aththak thiyenawa :cool:
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ප්‍රශ්නෙ මේකයි මම හිතන්නෙ.. විවිධ වයස්වල,, විවිධ සමාජ මට්ටම්වල,, විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ බුද්ධි මට්ටම් වල අය මෙතන ඉන්නවා.. ඉතින් අයගෙ හැසිරීම විවිධාකරයි.. හොදම දේ පොල්වත්ත අය්යා කියුවා වගෙ අපි රිපෝර්ට් කරලා ඇඩ්මින් මාර්ගයෙන් අනවශ්‍ය පෝස්ට් ඉවත්කර ගැනීම..
 
ඕක ගැන කාටත් වඩා හොදට බින්දුව කියල තියනව..

http://elakiri.com/forum/showthread.php?t=1630239

ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්න මෙම්බර්ස් ල ගෙන් නෙවේ ෆේක් account හදාගෙන තනිකර කුණුහරප කියන උන් ටික නෙ..
උන්ව report කරපු ගමන් දැන් නම් බෑන් වෙනව ඉස්සර වගේ නෙවේ..
ඒක තමයි වෙන්නත් ඕන..

හැබැයි ඉතින් විවිධත්වය කියන දේ තියන්න ඕන ෆෝරම් එකකට..
ඉන්න උන් සේරම උන් තමන් වගේ වෙන්න ඕන කියල හිතන උන් නිසා තමයි යුද්ද හිටං ඇතිවෙන්නෙ.. :3

අනික ට හිකෙයි වගේ පොස්ට් එකක් දැක්කාම හිරිඔතප් බිදිල කදුළු පුරවන් අම්ම ගාවට දුවන උන් ට නම් මේ ලෝකෙ පය ගහල ඉන්න පුළුවන් උන් නෙවේ..

හරි ලස්සනට කතා කරන එකෙක්. පලයන් බං යන්න. මේකෙ වැඩියෙන්ම කුණුහරුප කියන නපුංසකයා උඹ.:rofl::rofl::rofl:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ටහුකන්න කවුද යකෝ මේකේ කුනුහරුප කියන වල් කැ@යෝ.. කපනවා මාලුවා කැපුවා වගේ දැනගන්..:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්නෙ මේකයි මම හිතන්නෙ.. විවිධ වයස්වල,, විවිධ සමාජ මට්ටම්වල,, විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ බුද්ධි මට්ටම් වල අය මෙතන ඉන්නවා.. ඉතින් අයගෙ හැසිරීම විවිධාකරයි.. හොදම දේ පොල්වත්ත අය්යා කියුවා වගෙ අපි රිපෝර්ට් කරලා ඇඩ්මින් මාර්ගයෙන් අනවශ්‍ය පෝස්ට් ඉවත්කර ගැනීම..

    :yes: අනිවාර්යෙන් මමත් කියන්නේ පොඩි පොඩි වචන ගැන නෙවෙයි.
    ෆේක් එකව්න්ට් වලින් කරන ජරා වැඩ තමයි ලොකුම හිසරදය. දැනට කරන්න තියන හොදම වැඩේ තමයි ඒවගේ වැඩ කරන ෆේක් එකව්න්ට් එකක් දැක්ක තැන රිපෝට් කරන එක. පොඩි පොඩි කුණුහරුප වචන කියන එක නම් නවත්තන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි. මොකද මේකේ මුට්ට කරගහන එකාගේ ඉදලා සමාජයේ ඉහලම පන්තිවල දක්වා මිනිස්සු ඉන්නවනේ. මුට්ට කරගහන එකාගෙන එලියට එන්නේ තමන්ට හුරු වචන සෙට් එක විතරයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    bindu is mah niggah :love: :love: :love:
    ane manda bn apith elakiri awa podi wayasenma
    welath balanna patan gaththa awurudu 16n withara
    habai kellekta jackakwath gahala naha me wenakal :yes:
    kunuharupayak dakka paliyata narak wenawa nam me samaje survive wenna amarui
    habai me saho kiyana kathaweth aththak thiyenawa :cool:

    මෙතන මේ හැමෝම එකට මුහු වෙන තැන..
    fb එකයි forum එකකුයි කියන්නෙ දෙකක් නෙ බන්..
    දොස්තර ල ඉන්නව..
    සංගීත විශාරද ල ඉන්නව..
    computer කාපු උන් ඉන්නව.. software සුප් හදන උන් ඉන්නව..
    ආතක් පාතක් නැති උන් ඉන්නව..
    හෙළුවෙන් නටන god™ ල ඉන්නව :rofl:
    දේශපාලන අමේනියා කාරයො ඉන්නව..
    පිස්සො ඉන්නව...
    අසහන කාරයො ඉන්නව..
    පොර ටෝල්ක් ඔස්තාර් ල ඉන්නව..
    boot සහ කොටු විසාරද ල ඉන්නවා..
    මේ සේරම ඉන්නව... උන් සේරම එක වගේ වෙන්න ඕනද එතකොට.. ?
    මෙතන ඉන්න උන් හැමෝම සෙට් වෙන තැනක් නිසා තමයි අපි උනත් දිගටම මේක එක්ක ඉන්නෙ..
     
    me kisima kulakayakata ayath nathi mama wage unuth innawa :rofl:
    how cool dat ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ගැන කාටත් වඩා හොදට බින්දුව කියල තියනව..

    http://elakiri.com/forum/showthread.php?t=1630239

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්න මෙම්බර්ස් ල ගෙන් නෙවේ ෆේක් account හදාගෙන තනිකර කුණුහරප කියන උන් ටික නෙ..
    උන්ව report කරපු ගමන් දැන් නම් බෑන් වෙනව ඉස්සර වගේ නෙවේ..
    ඒක තමයි වෙන්නත් ඕන..

    හැබැයි ඉතින් විවිධත්වය කියන දේ තියන්න ඕන ෆෝරම් එකකට..
    ඉන්න උන් සේරම උන් තමන් වගේ වෙන්න ඕන කියල හිතන උන් නිසා තමයි යුද්ද හිටං ඇතිවෙන්නෙ.. :3

    අනික ට හිකෙයි වගේ පොස්ට් එකක් දැක්කාම හිරිඔතප් බිදිල කදුළු පුරවන් අම්ම ගාවට දුවන උන් ට නම් මේ ලෝකෙ පය ගහල ඉන්න පුළුවන් උන් නෙවේ..

    ප්‍රශ්නේ තියෙන්නේ ෆිට් එකට කුණුහරපයක් කියන උන්ගේ නෙවෙයි බන්........කියාගන්න දෙයක් නැතුව අනාත උනාම කුණුහරප වපුරන උන්ගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අංගුලිමාල;18353460 said:
    හරි ලස්සනට කතා කරන එකෙක්. පලයන් බං යන්න. මේකෙ වැඩියෙන්ම කුණුහරුප කියන නපුංසකයා උඹ.:rofl::rofl::rofl:

    ඔව් කියන්න ඕන උන්ට කුණුහරපෙන් කියනව මම නම් කොහොමත්..
    මගෙ ගැන පිටින් ඉදං බලල ජජ් කරන උන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ..
    දැන් පේන්නෙ නැද්ද උබල වගේ සක්කිලි මානසික රෝගීන් quote කර කර දාන පොස්ට්..
    පස්සෙන් එනව අවුරුදු ගානකට කලින් රෙදෙන්න දුන්න ඒවාට හොය හොය..

    :rofl::rofl:

    දෙමාපියො සක්කිලි නම් දරුවොත් සක්කිලි තමයි..
    කාලක්කන්නි..
    ඉන්න උන්ට වැඩකුත් නැහැ දෙමාපියන්ට වැඩකුත් නෑ..
    ඉන්න උන් ගෙ කාලෙ කනව කාලකන්නි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ට හිකෙයි කියන වචනය ආන්දෝලනාත්මක වචනයක් වීගෙන යන හැඩයි .. මම හිතන්නේ නැහැ ට හිකෙයි කියන වචනය ඇහුනාම අන්දාගෙන අම්ම ගාවට දුවන්න තරම් එවුන් මේකේ ඇති කියල. එත් ප්‍රශ්නය තියෙන්නේ මේ තියන ගුණාත්මක දේවල් පසු පරම්පරාවට හෝ බාල සහෝදරයෙකුට සහෝදරියෙකුට පෙන්වල මෙන්න මේක කියවල ඔලුවට දාගනින් කියන්න පුලුවත් තත්වයක් මේකේ නැති එක. සභාත්වයක් තියන අපේ ලංකාවේ සමාජ වටපිටාව අනුව අසභ්‍ය දෙයක් තියන යමක් සහෝදරයෙකුට හෝ දරුවෙකුට පෙන්වන්න පුළුවන් මනසක් එක්ක හැදිච්ච පුද්ගලයෝ නෙවෙයි ශ්‍රී ලාංකිකයින්.

    උදාහරණයක් විදිහට කියනවනම් කුඩා දරුවන් එක්ක රූපවාහිනිය නරඹන වෙලාවට උපත් පාලන කොපුවක් පිළිඹඳ වෙළද දැන්වීමක් ප්‍රචාරය උනොත් ඒ දෙමාපියන් කොයි තරම් අසරණ වෙනවද කියල සමහරක් වයස් වල උදවියට තේරුම් ගන්න තවම අමාරුයි මොකද ඔවුනොවුන්ගේ බුද්ධිය වැඩිහිටියන් කියන තැනට පත්වෙලා නැති නිසා. ඒ තත්වය ඒ ඒ වයස් වලදී හැමෝටම තියෙන්න පුළුවනි. එත් වැඩිහිටියන් විදිහට දකිනකොට ඒ ඒ දේවල් පෙන්නේ වෙනස් ආකාරයෙන්. මගේ පුද්ගලික මතයනම් විශ්වකෝෂයක් වගේ තියන එලකිරිය කුඩා දරුවෙකුටත් පරිහරණය කරන්න පුළුවන් විය යුතුයි කියල. ඒකෙන් මම කියන්නේ නැහැ උපත් පාලනය, සෙක්ස් ගැන, model ගැන ත්‍රෙඩ් මේකේ නොදැමිය යුතුයි කියල. මම කියන්නේ අපේ සභ්‍යත්වය ආරක්ෂාකරගත යුතුයි කියන එකයි..මම නැවතත් කියන්නේ අද්‍යාපනික වටිනාකමක් තියන ත්‍රෙඩ් වත් අඩුම තරමෙන් අසභ්‍ය වචන ලියල කෙළෙසන්න එපා කියලයි.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කුනුහර්ප කියන උන්ම කාලයක් යද්දි බණ දෙසද්දිත් පොඩි ආතල් එකක් තියෙනවා නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    me kisima kulakayakata ayath nathi mama wage unuth innawa :rofl:
    how cool dat ?

    ප්‍රශ්නේ තියෙන්නේ ෆිට් එකට කුණුහරපයක් කියන උන්ගේ නෙවෙයි බන්........කියාගන්න දෙයක් නැතුව අනාත උනාම කුණුහරප වපුරන උන්ගේ

    ඔව් ඉතින් මෙහෙමයි..
    දැන් ඔය අංගුලිමාල කියන එකාව බලපන් උදාහරණ කට..

    http://elakiri.com/forum/showthread.php?t=1676739

    දැන් ඕකට කුණුහරපෙන් බැන්නාම මමමයි නිකන් සවුත්තු වෙන්නෙ.. ඌට නම් නමක් ගමක් ආතක් පාතක් නැති උනාට අපිට එහෙම නැහැ නෙ බන්..
    මල පැන්නාම ඉතින් ඕන එකෙක් ගෙ අතින් කුණුහරපයක් කියවෙන්න පුළුවන්..
    ජීවිතේට කූබියෙක් වත් මරපු නැති උන් මිනී මරන්නෙ.. ඒ වගේ තමයි..
     
    ඔව් කියන්න ඕන උන්ට කුණුහරපෙන් කියනව මම නම් කොහොමත්..
    මගෙ ගැන පිටින් ඉදං බලල ජජ් කරන උන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ..
    දැන් පේන්නෙ නැද්ද උබල වගේ සක්කිලි මානසික රෝගීන් quote කර කර දාන පොස්ට්..
    පස්සෙන් එනව අවුරුදු ගානකට කලින් රෙදෙන්න දුන්න ඒවාට හොය හොය..

    :rofl::rofl:

    දෙමාපියො සක්කිලි නම් දරුවොත් සක්කිලි තමයි..
    කාලක්කන්නි..
    ඉන්න උන්ට වැඩකුත් නැහැ දෙමාපියන්ට වැඩකුත් නෑ..
    ඉන්න උන් ගෙ කාලෙ කනව කාලකන්නි..

    මමත් කල්පනා කරේ ඒකම තමයි. උඹ වගේ නපුංසකයෙක් හැදුනේ කොහොමද කියල උඹේ අම්මට. සමහර විට තාත්ත හොයා ගත්ත නම් තිබුනා.
    නපුංසකයා උනාට කමක් නෑ ඔය ගෑනු මූණ අයින් කර ගනින් අවතාරෙන් අඩුම තරමේ. නංගි මල්ලි.:rofl::rofl::rofl::rofl: උඹේ අම්ම නම් හොයාගෙන එනවා තාම. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruwan_rathnayaka

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනිවා ඇත්ත කතාව බන්. තව දෙයක් තියෙනව දැන් ඉතින් පඩයක් ගියත් එළකිරි දානවනේ බන්.. අර එෆ් බි ලබ්බ වගේ.. තව ඉතින් අසහනකාරයෝ වැහි වැහැල .. ඒවා අඩු උනොත් තමා ඉතින් හොඳ..
     
    ඔව් ඉතින් මෙහෙමයි..
    දැන් ඔය අංගුලිමාල කියන එකාව බලපන් උදාහරණ කට..

    http://elakiri.com/forum/showthread.php?t=1676739

    දැන් ඕකට කුණුහරපෙන් බැන්නාම මමමයි නිකන් සවුත්තු වෙන්නෙ.. ඌට නම් නමක් ගමක් ආතක් පාතක් නැති උනාට අපිට එහෙම නැහැ නෙ බන්..
    මල පැන්නාම ඉතින් ඕන එකෙක් ගෙ අතින් කුණුහරපයක් කියවෙන්න පුළුවන්..
    ජීවිතේට කූබියෙක් වත් මරපු නැති උන් මිනී මරන්නෙ.. ඒ වගේ තමයි..

    උඹට නැති උනාට උඹේ අම්මට තියනවා. ඕන වෙලාවක අපේ ගෙදර එවපන්.:rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන මේ හැමෝම එකට මුහු වෙන තැන..
    fb එකයි forum එකකුයි කියන්නෙ දෙකක් නෙ බන්..
    දොස්තර ල ඉන්නව..
    සංගීත විශාරද ල ඉන්නව..
    computer කාපු උන් ඉන්නව.. software සුප් හදන උන් ඉන්නව..
    ආතක් පාතක් නැති උන් ඉන්නව..
    හෙළුවෙන් නටන god™ ල ඉන්නව :rofl:
    දේශපාලන අමේනියා කාරයො ඉන්නව..
    පිස්සො ඉන්නව...
    අසහන කාරයො ඉන්නව..
    පොර ටෝල්ක් ඔස්තාර් ල ඉන්නව..
    boot සහ කොටු විසාරද ල ඉන්නවා..
    මේ සේරම ඉන්නව... උන් සේරම එක වගේ වෙන්න ඕනද එතකොට.. ?
    මෙතන ඉන්න උන් හැමෝම සෙට් වෙන තැනක් නිසා තමයි අපි උනත් දිගටම මේක එක්ක ඉන්නෙ..

    උඹේ කතාවට මම එකඟයි.. ජොලියට මරාගන්න ත්‍රෙඩ් එකක හැම එකාම කුණුහරුප කියාගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. එත් කව්රුහරි කෙනෙක් මහන්සි වෙලා කාලය කැප කරගෙන ලියන අද්යාපනික හෝ සමාජයීය වටිනාකමක් එකකක් අසබ්ය වචන ලියන එක සභ්‍ය සමාජයකට ඔබින්නේ නැහැ කියල උඹත් පිළිගනියි කියල මම හිතනවා. එහෙම කරන එක ත්‍රෙඩ් එක දාන්න මහන්සි වෙන මනුස්සයට කරන අගෞරවයක් විදිහටයි මම දකින්නේ. මම දන්නවා උඹ එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල..

    අනික් කාරණේ දේශපාලනේ මචන්.. හොඳට දුවන ත්‍රෙඩ් එකක් මැදට දේශපාලනේ අදාල අරගෙන අර වටිනා ත්‍රෙඩ් එක විනාස කරලා off the topic යවන එකත් අපරාදයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අංගුලිමාල;18353549 said:
    මමත් කල්පනා කරේ ඒකම තමයි. උඹ වගේ නපුංසකයෙක් හැදුනේ කොහොමද කියල උඹේ අම්මට. සමහර විට තාත්ත හොයා ගත්ත නම් තිබුනා.
    නපුංසකයා උනාට කමක් නෑ ඔය ගෑනු මූණ අයින් කර ගනින් අවතාරෙන් අඩුම තරමේ. නංගි මල්ලි.:rofl::rofl::rofl::rofl: උඹේ අම්ම නම් හොයාගෙන එනවා තාම. :rofl::rofl::rofl::rofl:

    මේ පේන්නෙ නැද්ද..
    මගෙ ෆෑන් කෙනෙක් පස්සෙන් මයි...
    තෝ ව ගණන් ගන්නෙ නෑ බන්..
    දැන් පලයන් පපුක දෙන් නැතුව

    :lol::lol::lol: