ඕක ගැන කාටත් වඩා හොදට බින්දුව කියල තියනව..
http://elakiri.com/forum/showthread.php?t=1630239
ප්රශ්නෙ තියෙන්නෙ ඉන්න මෙම්බර්ස් ල ගෙන් නෙවේ ෆේක් account හදාගෙන තනිකර කුණුහරප කියන උන් ටික නෙ.. උන්ව report කරපු ගමන් දැන් නම් බෑන් වෙනව ඉස්සර වගේ නෙවේ.. ඒක තමයි වෙන්නත් ඕන..
හැබැයි ඉතින් විවිධත්වය කියන දේ තියන්න ඕන ෆෝරම් එකකට..
ඉන්න උන් සේරම උන් තමන් වගේ වෙන්න ඕන කියල හිතන උන් නිසා තමයි යුද්ද හිටං ඇතිවෙන්නෙ..
අනික ට හිකෙයි වගේ පොස්ට් එකක් දැක්කාම හිරිඔතප් බිදිල කදුළු පුරවන් අම්ම ගාවට දුවන උන් ට නම් මේ ලෝකෙ පය ගහල ඉන්න පුළුවන් උන් නෙවේ..
bindu is mah niggah

ane manda bn apith elakiri awa podi wayasenma
welath balanna patan gaththa awurudu 16n withara
habai kellekta jackakwath gahala naha me wenakal

kunuharupayak dakka paliyata narak wenawa nam me samaje survive wenna amarui
habai me saho kiyana kathaweth aththak thiyenawa



