BCS Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කුකුළනි,
    BCS කරන එකෙක්ට දැන් ඉගෙන ගන්න හොද eSoft ද Matrix ද කියලා කියපියව්.
    IDM නම් අජූතයි.
    වෙන හොද තැන් තියනවද ගාන එහෙම අඩු..

    සැ.යු - BCS නූලක් ඇති බව දනිමි. ටිකක් වැඩේ හදිස්සි හින්දයි වෙනම නූලක් දැම්මේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොර කුකුළට කොයි කොටුවත් එකයි ඩෝ :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam IDM machan final year den.. adupadu tiyenawa eth awlak na support eka godak denawa.. possible questions ehema ehemama awa me May tibba eke :rofl:

    mama diploma eke idan awrudu 5k witarama IDM nisa mekema kara ithin.
     
    Last edited: