මචං ජා ඇල පැත්තට ළග පෝරුවේ චාරිත්‍ර කරන්නයි, wdn photo ගන්නයි ලස්සන පන්සලක් දන්නවා නම් කියපල්ලාකෝ.ලොකු උදව්වක්..

ඔය පැත්තේ නම් දන්නෑ මේ කඩවත පොඩ්ඩක් පාස් කරලා එනකොට ඉඳිගහමුල
හරියේ තියනවා ජපන්
පන්සල කියලා ගොඩක් උන් යනෝ පට්ටම
ලොකුයි බන් පරණ එකක් ප්‍රසිද්දයි


thnks මචං.මම හොයලා බලන්නම් මචං.
ජාඇලට පැයක් ඇතුළත එන්න පුළුවන්නම් shape මචං.කොළඹ පැත්තෙන් වුනත් කමක් නැහැ![]()
ela thanks machan..ah ow.. ela.. umbe wedeta japan pansala set wenawa. eka indan j ela yanna 1 hr yanne ne..

දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක පන්සල්..
