wedding location help

maduranga19

Active member
  • Mar 31, 2015
    281
    131
    43
    මචං ජා ඇල පැත්තට ළග පෝරුවේ චාරිත්‍ර කරන්නයි, wdn photo ගන්නයි ලස්සන පන්සලක් දන්නවා නම් කියපල්ලාකෝ.ලොකු උදව්වක්..
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    281
    131
    43
    thanks මචං.හෝල් එකක් Set වුනා.නිලමේ අදින නිසා photo වැඩේට පන්සලක් බැලුවේ මචං.අපිට වෙිලාවේ පොඩි ප්‍රශ්නයක් ආවා එකයි මචං.:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ඔය පැත්තේ නම් දන්නෑ මේ කඩවත පොඩ්ඩක් පාස් කරලා එනකොට ඉඳිගහමුල
    හරියේ තියනවා ජපන්
    පන්සල කියලා ගොඩක් උන් යනෝ පට්ටම
    ලොකුයි බන් පරණ එකක් ප්‍රසිද්දයි :yes:
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    281
    131
    43

    ඔය පැත්තේ නම් දන්නෑ මේ කඩවත පොඩ්ඩක් පාස් කරලා එනකොට ඉඳිගහමුල
    හරියේ තියනවා ජපන්
    පන්සල කියලා ගොඩක් උන් යනෝ පට්ටම
    ලොකුයි බන් පරණ එකක් ප්‍රසිද්දයි :yes:

    thnks මචං.මම හොයලා බලන්නම් මචං.:D
    ජාඇලට පැයක් ඇතුළත එන්න පුළුවන්නම් shape මචං.කොළඹ පැත්තෙන් වුනත් කමක් නැහැ:yes:
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    thnks මචං.මම හොයලා බලන්නම් මචං.:D
    ජාඇලට පැයක් ඇතුළත එන්න පුළුවන්නම් shape මචං.කොළඹ පැත්තෙන් වුනත් කමක් නැහැ:yes:

    ah ow.. ela.. umbe wedeta japan pansala set wenawa. eka indan j ela yanna 1 hr yanne ne..
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    281
    131
    43
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක පන්සල්..

    ඒක trend එකක් නිසා නෙමේ මචං.අපි සිංහල බෞද්ධ අය විදිහට පන්සල මුලික කරගෙන අපේ ජිවිතේ වැදගත් දේවල් කරනවා නම් හොදයි නේද?හැබැයි photo ගනිද්දි එහේම පන්සලට උචිත විදිහට කරන්න ඹ්න.:yes: