මේවට අපිට පින් සිද්ද වෙනවද මචෝ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේවට අපිට පින් සිද්ද වෙනවද මචෝ

    මට දැනගන්න ඕනේ මේ වගේ කෙනෙක්ට ආදාර කරන එකෙන් අපිට පින් සිද්ද වෙනවද ??

    දන්නේ නැත්නම් bump එකක් හරි දාලා යන්න.මේ වගේ උන් අම්බානෙට දැන් ඉන්නවා.හොරුද නැද්ද කියලා හොයන්නේ කොහොමද බන් ඉතින්
    ඇත්තටම එකෙක් හොයාගන්න බැරි තරම්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙනවා ඇති නේහ් බං.. අපි පිරිසිඳු හිතින් නේහ් අසරණ මිනිහෙක් දැක්කම උදව් කරන්නෙ.. එයා ඒ දෙන සල්ලි වලින් මොනා කරනවද, කරයිද කියන එක අපිට අදාල නෑනේ.. එයාට නම් පවක් සිද්ධ වෙනව ඇති.. :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    habai passe apita therunoth uu amu horek kiyala ena tahraha nisa eken wadak weida?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    habai passe apita therunoth uu amu horek kiyala ena tahraha nisa eken wadak weida?
    ඉතිං අතපය හතර හොඳට තියෙන ලෙඩක් දුකක් නැති මිනිස්සුන්ට ඇයි සල්ලි දෙන්නෙ..? අතක් පයක් නැති, ලෙඩක් දුකක් හැදිච්ච මිනිහෙක්ට කීයක් හරි දුන්නට කමක් නෑ.. එයාලා කීයක් හරි ඉල්ලන්නෙ ජීවිතේ ගැටගහගන්න.. ඒත් ඔය අතපය හතරම හොඳට තියෙන අය හිඟාකන්නෙ වැඩක් පලක් කරන්න තියෙන කම්මැලිකමට.. තමන් මහන්සිවෙලා වැඩක් නොකර අනුන්ගෙන් යැපෙන්න..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    habai passe apita therunoth uu amu horek kiyala ena tahraha nisa eken wadak weida?

    එතනදි අකුසලයක් සිද්ධ වෙන්න පුලුවන්..හොඳම දේ අපි දෙයක් දෙද්දි ඒ ගැන ආසාව අතෑරලා දෙන්න ඕනේ..මම මේ දෙන දේ ගන්න කෙනා මොනා කලත් කමක් නෑ කියල හිතන්න ඕනේ..මොකද හොඳ නරක සිතුවිලි පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ අපිටමයි.. ඒ වගේම මම මේ දෙන දේ නිසා මට අයිතිවෙන පින් අනුමෝදන් වෙන පිනෙන් සසර ගමන කෙටි වෙලා අමා මහ නිවනින් සැනසෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11.gif

    ඉතිං අතපය හතර හොඳට තියෙන ලෙඩක් දුකක් නැති මිනිස්සුන්ට ඇයි සල්ලි දෙන්නෙ..? අතක් පයක් නැති, ලෙඩක් දුකක් හැදිච්ච මිනිහෙක්ට කීයක් හරි දුන්නට කමක් නෑ.. එයාලා කීයක් හරි ඉල්ලන්නෙ ජීවිතේ ගැටගහගන්න.. ඒත් ඔය අතපය හතරම හොඳට තියෙන අය හිඟාකන්නෙ වැඩක් පලක් කරන්න තියෙන කම්මැලිකමට.. තමන් මහන්සිවෙලා වැඩක් නොකර අනුන්ගෙන් යැපෙන්න..

    ඒක ඇත්ත..ඒ වගේ අයට කීයක්වත් දෙන්න හිතෙන්නෑ තමයි..මමත් අනිවාර්යෙන්ම මොකක් හරි ශාරීරික දුබලතාවයකින් ඉන්න කෙනෙක් දැක්කොත් අහක බලන් යන්නෑ කීයටවත්..ඔය මොන දේටත් මුල් වෙන්නේ හිත තමයි..කොහොම වුනත් පින් කර ගැනීමේ හැකියාව තියෙන්නේ තමන්ටමයි..ලැබෙන අවස්ථාවෙන් පිනක් කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ තමන්මයි ඉල්ලන පුද්ගලයා මොන විදිහට හිටියත්..:D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වෙනවා ඇති නේහ් බං.. අපි පිරිසිඳු හිතින් නේහ් අසරණ මිනිහෙක් දැක්කම උදව් කරන්නෙ.. එයා ඒ දෙන සල්ලි වලින් මොනා කරනවද, කරයිද කියන එක අපිට අදාල නෑනේ.. එයාට නම් පවක් සිද්ධ වෙනව ඇති.. :dull:
    oke mehema deyak thiyenava.api pirisdu hithin denava kiyamuko,u ehema dunnata passe karana vada valin apita pava karakila enne nadda.mokada u eka karanne api dunna nisane
    api dunnata passe u kiyaknam deval karanava kiyala kiyanavada meke
    :confused:

    :D:D:yes::yes::yes::P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක ඇත්ත..ඒ වගේ අයට කීයක්වත් දෙන්න හිතෙන්නෑ තමයි..මමත් අනිවාර්යෙන්ම මොකක් හරි ශාරීරික දුබලතාවයකින් ඉන්න කෙනෙක් දැක්කොත් අහක බලන් යන්නෑ කීයටවත්..ඔය මොන දේටත් මුල් වෙන්නේ හිත තමයි..කොහොම වුනත් පින් කර ගැනීමේ හැකියාව තියෙන්නේ තමන්ටමයි..ලැබෙන අවස්ථාවෙන් පිනක් කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ තමන්මයි ඉල්ලන පුද්ගලයා මොන විදිහට හිටියත්..:D

    11.gif

    ඉතිං අතපය හතර හොඳට තියෙන ලෙඩක් දුකක් නැති මිනිස්සුන්ට ඇයි සල්ලි දෙන්නෙ..? අතක් පයක් නැති, ලෙඩක් දුකක් හැදිච්ච මිනිහෙක්ට කීයක් හරි දුන්නට කමක් නෑ.. එයාලා කීයක් හරි ඉල්ලන්නෙ ජීවිතේ ගැටගහගන්න.. ඒත් ඔය අතපය හතරම හොඳට තියෙන අය හිඟාකන්නෙ වැඩක් පලක් කරන්න තියෙන කම්මැලිකමට.. තමන් මහන්සිවෙලා වැඩක් නොකර අනුන්ගෙන් යැපෙන්න..

    එතනදි අකුසලයක් සිද්ධ වෙන්න පුලුවන්..හොඳම දේ අපි දෙයක් දෙද්දි ඒ ගැන ආසාව අතෑරලා දෙන්න ඕනේ..මම මේ දෙන දේ ගන්න කෙනා මොනා කලත් කමක් නෑ කියල හිතන්න ඕනේ..මොකද හොඳ නරක සිතුවිලි පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ අපිටමයි.. ඒ වගේම මම මේ දෙන දේ නිසා මට අයිතිවෙන පින් අනුමෝදන් වෙන පිනෙන් සසර ගමන කෙටි වෙලා අමා මහ නිවනින් සැනසෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ..:yes:

    එහෙම උන්ට දෙන් නෑ බං...
    ඒත් ඔය අත පය බැරි බුවාලත් එන්නේ බොරු කියාගෙන නැත්තන් ඔය හිඟන 'කොම්පැණි' වලඉන් එන උන්නේ.... කෝච්චියේ යනවා බරවා පොරක් පොර අවුරුදු ගාණක් තිස්සේ අනිද්දා තියෙන ඔපරේශන් එකට සල්ලි ඉල්ලනවා....:baffled:
    මට සිරාවටම දෙන්න හිතෙන වෙලාවල් තියෙනවා ඒත් මොකද්ද කරුමෙකටද මන්ද මූත් හොරෙක්ද කියලා ඔලුවට විචිකිච්චාව එනවා...:dull::(
    හැබැයි ඔය සින්දුවක් කියලා කීයල් හරි හොයාගන්න බුවාලටනම් ඉතින් හොයන්නේ බලන්නේ නෑ දෙනවා....:D
     
    Kirulapana,narahenpita hariye ehema traffic eke iddi wayasaka siya kenek enawa thoppiyak dala,pirisiduwa lassanata andala mouth organ ekakui tambourine ekakui gagaha..duke ba..ehema ayatanan denna hithenawa aththatama..:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අත පය හතර තියෙනහ් පය ගහලා ඉන්නහ් එකෙක්ට කවදාවත් සල්ලි දෙන්නෙහ් නැහ් :yes:
    අනිත් එක ලමයි වඩාගෙනහ් එනහ් ගැනුන්ටහ් උන් ලමයිට මත් වෙන්නහ් බෙහෙත් දිලාහ් එක්කගෙනහ් එන්නෙහ් ... අඩන්න ගත්තොත් ලෙඩේ හින්දාහ්
    ආබාදිතයෙක්ටහ් දෙනවා මිසක් ඔයවගෙහ් බොනමෙන්තු හොරුන්ටනම් සත පහක් දෙන්නෙහ් නැහ්..
    .
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙම උන්ට දෙන් නෑ බං...
    ඒත් ඔය අත පය බැරි බුවාලත් එන්නේ බොරු කියාගෙන නැත්තන් ඔය හිඟන 'කොම්පැණි' වලඉන් එන උන්නේ.... කෝච්චියේ යනවා බරවා පොරක් පොර අවුරුදු ගාණක් තිස්සේ අනිද්දා තියෙන ඔපරේශන් එකට සල්ලි ඉල්ලනවා....:baffled:
    මට සිරාවටම දෙන්න හිතෙන වෙලාවල් තියෙනවා ඒත් මොකද්ද කරුමෙකටද මන්ද මූත් හොරෙක්ද කියලා ඔලුවට විචිකිච්චාව එනවා...:dull::(
    හැබැයි ඔය සින්දුවක් කියලා කීයල් හරි හොයාගන්න බුවාලටනම් ඉතින් හොයන්නේ බලන්නේ නෑ දෙනවා....:D
    hmm sindu kiyana ayatanam math denava bn godak velavata
    ara thuvala karayonam thuvale adu karagannema nalu bn,adu vegena eddi aye paragannavalu bn

    Kirulapana,narahenpita hariye ehema traffic eke iddi wayasaka siya kenek enawa thoppiyak dala,pirisiduwa lassanata andala mouth organ ekakui tambourine ekakui gagaha..duke ba..ehema ayatanan denna hithenawa aththatama..:yes:
    e unata oya denne nane :D

    අත පය හතර තියෙනහ් පය ගහලා ඉන්නහ් එකෙක්ට කවදාවත් සල්ලි දෙන්නෙහ් නැහ් :yes:
    අනිත් එක ලමයි වඩාගෙනහ් එනහ් ගැනුන්ටහ් උන් ලමයිට මත් වෙන්නහ් බෙහෙත් දිලාහ් එක්කගෙනහ් එන්නෙහ් ... අඩන්න ගත්තොත් ලෙඩේ හින්දාහ්
    ආබාදිතයෙක්ටහ් දෙනවා මිසක් ඔයවගෙහ් බොනමෙන්තු හොරුන්ටනම් සත පහක් දෙන්නෙහ් නැහ්..
    .
    hehe.hmm kisi henayak nathi unuth hingagena yanava thama bn samahara velavata
    lamai vadagena ena ungen ahanna one,yakoo ubalata kannath nathnam mona magulatada thava lamaith haduve kiyala bn :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11.gif

    ඉතිං අතපය හතර හොඳට තියෙන ලෙඩක් දුකක් නැති මිනිස්සුන්ට ඇයි සල්ලි දෙන්නෙ..? අතක් පයක් නැති, ලෙඩක් දුකක් හැදිච්ච මිනිහෙක්ට කීයක් හරි දුන්නට කමක් නෑ.. එයාලා කීයක් හරි ඉල්ලන්නෙ ජීවිතේ ගැටගහගන්න.. ඒත් ඔය අතපය හතරම හොඳට තියෙන අය හිඟාකන්නෙ වැඩක් පලක් කරන්න තියෙන කම්මැලිකමට.. තමන් මහන්සිවෙලා වැඩක් නොකර අනුන්ගෙන් යැපෙන්න..

    :yes::yes: අන්න හරි මචං. යමෙක්ට දෙනකොට එක දෙන්න ඕනි සැලකිල්ලෙන්. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම උන්ට දෙන් නෑ බං...
    ඒත් ඔය අත පය බැරි බුවාලත් එන්නේ බොරු කියාගෙන නැත්තන් ඔය හිඟන 'කොම්පැණි' වලඉන් එන උන්නේ.... කෝච්චියේ යනවා බරවා පොරක් පොර අවුරුදු ගාණක් තිස්සේ අනිද්දා තියෙන ඔපරේශන් එකට සල්ලි ඉල්ලනවා....:baffled:
    මට සිරාවටම දෙන්න හිතෙන වෙලාවල් තියෙනවා ඒත් මොකද්ද කරුමෙකටද මන්ද මූත් හොරෙක්ද කියලා ඔලුවට විචිකිච්චාව එනවා...:dull::(
    හැබැයි ඔය සින්දුවක් කියලා කීයල් හරි හොයාගන්න බුවාලටනම් ඉතින් හොයන්නේ බලන්නේ නෑ දෙනවා....:D

    මම කිසිම දවසක අතක් නැති මනුස්සයෙක් හිඟා කාගෙන ආවොත් සත පහක් දෙන්නේ නෑ. දීලත් නෑ දෙන්නෙත් නෑ. ඒකට ලොකූ හේතුවක් තියෙනවා. :D:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම කිසිම දවසක අතක් නැති මනුස්සයෙක් හිඟා කාගෙන ආවොත් සත පහක් දෙන්නේ නෑ. දීලත් නෑ දෙන්නෙත් නෑ. ඒකට ලොකූ හේතුවක් තියෙනවා. :D:D
    kiapan ithin age nokara:dull: