Family Planning Doctor

The_Stig

Member
Nov 24, 2014
187
20
0
Family Planning ගැන දැනගන්න යන්න ඕනි gynecologist ගාවටද නැත්තම් physician කෙනෙක් ගාවට ගියත් කමක් නැද්ද...
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න . අමතරව නෙට් එකෙන් එහෙම ගන්න පුළුවන් දැනුම ගන්න

    :yes: eka thama harima de.ona de kiwwahama soluction eka dr kiyai/karai