වැදගත් මචං . දිගටම කරගෙන යන්න. 8+
බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්.
ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා.
![]()
තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.
niyama thread eka machn!!!!


good post machan
![]()


thanks machan ++++


good post, subscribed


Mr.Tom ayya bump![]()


bump


ela macho...


bump machan


එල එල කියාද දීපන් අපිටත්


බම්ප්![]()


එල වැඩක් මචෝ.... දිගටම දාමු![]()


මම නම් ඒ ගැන දන්නෙ නෑ බං.machan uba danna wa nam keyapannko oya loku musical show walata current eka ganne kohomada keyala? loku amlifier 3k 4k ekata link korth ehema 30amp vithara current ekak one. mulu stage eke thiyena light and sound gaththoth 35000w vithara adinawa. kohomada bun awa manage karanne?
bmp, book marked ,thanks


Subscribed


Good post![]()


හොද උත්සාහයක් මචන්..![]()


මචන් සමහර රටවල් අනුව 110v 120v 220v 230v විදුලිය භාවිතා කරනවා
මෙසේ කිරීමට හේතුව මොකක්ද?
110v සදහා නිපදවූ උපකරණයක් ලංකාවේ 230v වලදී භාවිත කරන්නේ කෙසේද?
power adapter converter එකක් භාවිත කිරීම සාර්ථකද?


You must spread some Reputation around before giving it to Mr.Tom again.


මම තාමර විතරයි වයරිං කරලා තිබුනේ. යාලුවෙක් ගෙයක් හදලා වයරිං කරගන්න කව්රුවත් නැතුව හිටියා. ඊට පස්සේ මම ඌට නිකං වයරිං කරල දුන්නා. (බඩු ගෙනාවේ ඌ) ඒක තමයි මාත් කරපු එකම ගේ.වැදගත් ත්‍රෙඩ් එකක් මචං... දිගටම දාන්න....
මමත් ගෙදර පොඩි පොඩි කරන්ට් වැඩ කරනවා.. ඒත් ගෙයක් ව්යරින් කරන්න තරම් දැනුමක් නෑ...බලමු මේකෙන් ඉගෙගෙනගන්න...
රෙප්+12
Thanks


බුක්මාක්ම කර ගත්තා ඩෝ ඕනි වෙන වෙලාවල් තියේ

එල එලmcn aniwa karagena palayan. Kela wunama thamai mewage watinakama therenne.... rep+++

ඔව් මචං වේලාවකට මේව අත්‍යවශ්‍ය වෙනවාpatta


එල එලMage aluthin hadana ge wiring karanna inne elaa thread ekak digatama dapan machan

patta


Needful Thread![]()

ඉදිරියට බලන්නකෝado pattai

ඒක වැඩ කරන්නේ මචං ඉන්වර්ටර් එකකින්.EMINƎM;18356825 said:ado patta wadak machan
You must spread some Reputation around before giving it to Mr.Tom again.
mcho mn danne nathi nisai ahanne Copmuter eke UPS eka wada krnne kohomda? 12V>>230V karanne kohomda bn eke battery eken. amperage ekath ganata tiyagena PC eka run krnne khomada?
අප්පුහාමී;18356828 said:bump

danata bum hawas welaa kiyawannam.

පට්ට
You must spread some Reputation around before giving it to Mr.Tom again.

FATTA
7+

bump

එළ වැඩක්..![]()
![]()
"You have given out too much Reputation in the last 24 hours, try again later."
රෙප් පසුවට..![]()

මමත් කලින් හදල තිබුන 4 ක් විතර හෝල්ඩර් ගලවලා ගෙදරට පාවිච්චියට ගත්තා. අන්තිමට පරණ බඩු තියන පෙට්ටියක් ඇද ඇද ඉන්නකොට උඩ කෑල්ල කැඩිල ගිය හෝල්ඩර් එකක් ලැබුනා. ඒක තමයි ඔය.අපේ ගෙදරත් මම ඔය වගේ ටෙස්ටින් හෝල්ඩරයක් තියාගෙන හිටියා හදිස්සියට මොකක් හරි කර ගන්න ඕනෙ උනාම ගන්න, ටිකක් වැඩිපුර දිග වයර් කෑල්ලක් එක්ක...
අපේ තාත්ත ගෙදර හෝල්ඩරයක් අව්ල් උන ගමන් ලේසියට අර හෝල්ඩරේ උස්සනව...
වයර් කෑල්ලක් මදි උනාමත් එකෙන්ම කපාගෙන යනවා..
පස්සෙ මම ඒ වැඩේ අතඇරල දැම්ම..
මොනව උනත් වෙනද වගේම පට්ට ත්‍රෙඩ් එකක්..
+rep

niyamai niyamai
math goda kalekin
ada thama lap eka hadagaththe

good post.....waiting next part....++

ela macho...

වෙනදා වගේ ගොඩාක් වටින ලිපියක් මචන් දිගටම ලියමු
+++

Gud post machan.


එල එල කොච්චර වටිනවදබුම්ප්.හොඳ වැඩක්.මාත් ඕනි නම් පැත්තෙන් පොඩි සප් එකක් දෙන්නම්

Spuiri macho

නියමයි මචන් දිගටම කරන යමු![]()

පට්ට ත්‍රෙඩ් එක මචෝ ඊළඟ කොටසත් ඉක්මනට දාන්න....
rep ++
වයරිං කිව්වාම මතක් උනේ. මේක ඕෆ් ටොපික්. ටිකක් බොලඳ ඇති..sorry
මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් හිටියා එක දවසක් ඒකිගේ Shop එකේ ප්ලග් පොයින්ට් එකක් මම ගලවද්දී මෙයා මගේ අතින් අල්ලගෙන හොම්බ දාගෙන ඉන්නවා..මං කිව්වා බය වෙන්න එපා මට කරන්ට් වැදුනොත් මේන් එක ඕෆ් කරන්න කියලා මාව අල්ලන්නේ නැතුව කියලා . මෙයා කියනවා කමක් නෑ වැදුනොත් අපි දෙන්නටමනේ වෙන කවුරු හරි ඕෆ් කරයි කියලා..මාරම හොඳ කෙල්ලෙක්. අපරාදේ මට එයාව මගහැරුනා. මොකද මම වෙන කෙල්ලෙක් පස්සේ ගියා පෙරේතකමට..
ඒකි බඳින දවසේ රෑ මට කෝල් කලා ඔයා කියන තැනකට මං එන්නම් කියලා..මං ගනන් ගත්තේ නෑ..දැන් එයා බැඳලා සතුටින් ඉන්නවා දරු දෙන්නෙක් එක්ක..මට තාම කරන්ට් වැඩක් කරද්දි එයා ලඟින් ඉන්නවා වගේ දැනෙනවා.
![]()