ගෙදර වයරිං කරමු 1 කොටස

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොන මගුලක්ද උබ මේක ටෙලිනාට්ටියක් කියල හිතුවද සතියකින් දාන්න ඉතුරුටික.... :frown: ඒක නෙවේ බන් ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද... :rofl::P

දාපන් බන් ඉතුරුටිකත් පුලුවන් තරන් ඉක්මනට :D
 
  • Like
Reactions: Mr.Tom

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    වැදගත් මචං . දිගටම කරගෙන යන්න. 8+

    බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්.

    ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා.

    5.4b.gif

    තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.
     
    • Like
    Reactions: Mr.Tom and richlife

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ගෙදරට ලැබෙන කරන්ට් එක
    අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.
    ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.

    නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.​
     
    • Like
    Reactions: Mr.Tom

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    වැදගත් මචං . දිගටම කරගෙන යන්න. 8+

    බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්.

    ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා.

    5.4b.gif

    තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.

    මචන් සමහර රටවල් අනුව 110v 120v 220v 230v විදුලිය භාවිතා කරනවා
    මෙසේ කිරීමට හේතුව මොකක්ද?
    110v සදහා නිපදවූ උපකරණයක් ලංකාවේ 230v වලදී භාවිත කරන්නේ කෙසේද?
    power adapter converter එකක් භාවිත කිරීම සාර්ථකද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල කියාද දීපන් අපිටත්
    :):)
    බම්ප් :)
    :):)
    එල වැඩක් මචෝ.... දිගටම දාමු :)
    :):)
    machan uba danna wa nam keyapannko oya loku musical show walata current eka ganne kohomada keyala? loku amlifier 3k 4k ekata link korth ehema 30amp vithara current ekak one. mulu stage eke thiyena light and sound gaththoth 35000w vithara adinawa. kohomada bun awa manage karanne?
    මම නම් ඒ ගැන දන්නෙ නෑ බං.
    bmp, book marked ,thanks
    :):)
    Subscribed
    :):)
    Good post :)
    :):)
    හොද උත්සාහයක් මචන්.. :)
    :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් සමහර රටවල් අනුව 110v 120v 220v 230v විදුලිය භාවිතා කරනවා
    මෙසේ කිරීමට හේතුව මොකක්ද?
    110v සදහා නිපදවූ උපකරණයක් ලංකාවේ 230v වලදී භාවිත කරන්නේ කෙසේද?
    power adapter converter එකක් භාවිත කිරීම සාර්ථකද?

    අපේ යන්නේ මචං එන්හලන්ත ක්‍රමය මන් හිතන්නේ. ජපන් ඇමරිකානු ක්‍රමය අරක. මම දන්නවොදියට. සමහර විට සම්ප්රෙෂන්යට රුලුලක් වෙනවද දන්නේ නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):)
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං... දිගටම දාන්න.... :D

    මමත් ගෙදර පොඩි පොඩි කරන්ට් වැඩ කරනවා.. ඒත් ගෙයක් ව්යරින් කරන්න තරම් දැනුමක් නෑ... :yes: බලමු මේකෙන් ඉගෙගෙනගන්න... :D

    රෙප්+12
    මම තාමර විතරයි වයරිං කරලා තිබුනේ. යාලුවෙක් ගෙයක් හදලා වයරිං කරගන්න කව්රුවත් නැතුව හිටියා. ඊට පස්සේ මම ඌට නිකං වයරිං කරල දුන්නා. (බඩු ගෙනාවේ ඌ) ඒක තමයි මාත් කරපු එකම ගේ.

    :):)
    බුක්මාක්ම කර ගත්තා ඩෝ ඕනි වෙන වෙලාවල් තියේ :D
    :):) එල එල
    mcn aniwa karagena palayan. Kela wunama thamai mewage watinakama therenne.... rep+++
    :):) ඔව් මචං වේලාවකට මේව අත්‍යවශ්‍ය වෙනවා
    :):)
    Mage aluthin hadana ge wiring karanna inne elaa thread ekak digatama dapan machan
    එල එල :):)
    :):)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    වැදගත් වැඩක් සහෝ ..දිගටම කරන යමන් ..ඔන්න රෙප් දුන්න +7 :D:yes:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    වැදගත් පොස්ට් එකකට කවදාවත් රෙප් දෙන්න වෙන්නෑ බන් ..බලපන්කො:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Needful Thread:yes:
    :):) ඉදිරියට බලන්නකෝ
    ado pattai
    :):)
    EMINƎM;18356825 said:
    ado patta wadak machan

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    mcho mn danne nathi nisai ahanne Copmuter eke UPS eka wada krnne kohomda? 12V>>230V karanne kohomda bn eke battery eken. amperage ekath ganata tiyagena PC eka run krnne khomada?
    ඒක වැඩ කරන්නේ මචං ඉන්වර්ටර් එකකින්.

    අප්පුහාමී;18356828 said:
    :):)
    danata bum hawas welaa kiyawannam.
    :):)
    පට්ට
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):)
    :):)
    :):)

    එළ වැඩක්..
    :yes:
    11.gif

    "You have given out too much Reputation in the last 24 hours, try again later." :sorry:
    රෙප් පසුවට.. :D
    :):)
    අපේ ගෙදරත් මම ඔය වගේ ටෙස්ටින් හෝල්ඩරයක් තියාගෙන හිටියා හදිස්සියට මොකක් හරි කර ගන්න ඕනෙ උනාම ගන්න, ටිකක් වැඩිපුර දිග වයර් කෑල්ලක් එක්ක...:cool:

    අපේ තාත්ත ගෙදර හෝල්ඩරයක් අව්ල් උන ගමන් ලේසියට අර හෝල්ඩරේ උස්සනව...:frown:

    වයර් කෑල්ලක් මදි උනාමත් එකෙන්ම කපාගෙන යනවා..:P
    පස්සෙ මම ඒ වැඩේ අතඇරල දැම්ම..:oo:

    මොනව උනත් වෙනද වගේම පට්ට ත්‍රෙඩ් එකක්..
    +rep
    මමත් කලින් හදල තිබුන 4 ක් විතර හෝල්ඩර් ගලවලා ගෙදරට පාවිච්චියට ගත්තා. අන්තිමට පරණ බඩු තියන පෙට්ටියක් ඇද ඇද ඉන්නකොට උඩ කෑල්ල කැඩිල ගිය හෝල්ඩර් එකක් ලැබුනා. ඒක තමයි ඔය.
    දැන් අව්ලක් නෑ ඕක මොකකටවත් ගන්න බෑනේ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    good post.....waiting next part....++
    :):)
    ela macho...
    :):)
    වෙනදා වගේ ගොඩාක් වටින ලිපියක් මචන් දිගටම ලියමු
    +++
    :):)
    Gud post machan.
    :):)
    :):)
    බුම්ප්.හොඳ වැඩක්.මාත් ඕනි නම් පැත්තෙන් පොඩි සප් එකක් දෙන්නම්
    එල එල කොච්චර වටිනවද :):)
    Spuiri macho
    :):)
    නියමයි මචන් දිගටම කරන යමු:cool:
    :):)
    පට්ට ත්‍රෙඩ් එක මචෝ ඊළඟ කොටසත් ඉක්මනට දාන්න....
    rep ++

    වයරිං කිව්වාම මතක් උනේ. මේක ඕෆ් ටොපික්. ටිකක් බොලඳ ඇති..sorry

    මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් හිටියා එක දවසක් ඒකිගේ Shop එකේ ප්ලග් පොයින්ට් එකක් මම ගලවද්දී මෙයා මගේ අතින් අල්ලගෙන හොම්බ දාගෙන ඉන්නවා..:Pමං කිව්වා බය වෙන්න එපා මට කරන්ට් වැදුනොත් මේන් එක ඕෆ් කරන්න කියලා මාව අල්ලන්නේ නැතුව කියලා . මෙයා කියනවා කමක් නෑ වැදුනොත් අපි දෙන්නටමනේ වෙන කවුරු හරි ඕෆ් කරයි කියලා..මාරම හොඳ කෙල්ලෙක්. අපරාදේ මට එයාව මගහැරුනා. මොකද මම වෙන කෙල්ලෙක් පස්සේ ගියා පෙරේතකමට..:angry::angry:ඒකි බඳින දවසේ රෑ මට කෝල් කලා ඔයා කියන තැනකට මං එන්නම් කියලා..මං ගනන් ගත්තේ නෑ..දැන් එයා බැඳලා සතුටින් ඉන්නවා දරු දෙන්නෙක් එක්ක..මට තාම කරන්ට් වැඩක් කරද්දි එයා ලඟින් ඉන්නවා වගේ දැනෙනවා.:love:

    අපරාදේ බං. ඒ දවස්වල උඹව අදුරනව නම් අතඅරින්න දෙන්නෙනෑ. ඒත් ඉතින් හැමදේකම ලැබීම නොලැබීම කියල දෙකක් තියනවනේ බං