ගෙදරට ලැබෙන කරන්ට් එක
අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.
ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.
නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.