ෂර්ලොක් හෝම්ස් පොත්වලට කැමැති අයට...
.
.
.
.
.
.
.
.
Genre: Horror, Crime
96 pages
Download Issue 1- The Call of Blood (35 MB)
Download Issue 2- Dead and Alive (33 MB)
අනිත් අයටත් බලන්න bump එකක් හරි දාගෙන යන්න.
.
.
.
.
.
.
.
.
1891 දී මහාචාර්ය මොරියාටි සමඟ ඇති වු ගැටුමින් ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහළට ඇද වැටිලා මිය ගියා කියලා පුවත් සේවාවන් ඔස්සේ වාර්තා කළා කට්ටියට මතක ඇතිනේ. එහෙම වුණත් ඇත්තටම හෝම්ස් මිය ගියේ නැහැ. ඔහු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලොව වටා සංචාරය කරන්නට යෙදෙනවා. නමුත් අවාසනාවකට වගේ ඔහුගේ මේ සැලසුමට බාධා එල්ල වෙනවා, බ්‍රිතාන්‍යයේ ඇති වන වැම්පයර්වරුගේ පිබිදීමක් සමඟ.
ඉතිරි ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නම් Sylvain Cordurié ලියපු කොටස් 2කින් සමන්විත මේ චිත්‍ර කථා පොත (comic book) කියවන්න වෙනවා.
ඉතිරි ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නම් Sylvain Cordurié ලියපු කොටස් 2කින් සමන්විත මේ චිත්‍ර කථා පොත (comic book) කියවන්න වෙනවා.
Genre: Horror, Crime
96 pages
Download Issue 1- The Call of Blood (35 MB)
Code:
http://www.mediafire.com/view/87ciwnacy2y2w5q/Sherlock_Holmes_%26_Vampires_Of_London_T01_-_The_Call_of_Blood_(2010)_(Dragonz)
Download Issue 2- Dead and Alive (33 MB)
Code:
http://www.mediafire.com/view/79i3ekyejxospom/Sherlock_Holmes_%26_Vampires_Of_London_T02_-_Dead_and_Alive_(2011)_(Dragonz)_(fixed)

mokada kalin ewata wada quality eka adui story eke.