Sherlock Holmes and the Vampires of London

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ෂර්ලොක් හෝම්ස් පොත්වලට කැමැති අයට...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    1891 දී මහාචාර්ය මොරියාටි සමඟ ඇති වු ගැ‍ටුමින් ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහළට ඇද වැටිලා මිය ගියා කියලා පුවත් සේවාවන් ඔස්සේ වාර්තා කළා කට්ටියට මතක ඇතිනේ. එහෙම වුණත් ඇත්තටම හෝම්ස් මිය ගියේ නැහැ. ඔහු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලොව වටා සංචාරය කරන්නට යෙදෙනවා. නමුත් අවාසනාවකට වගේ ඔහුගේ මේ සැලසුමට බාධා එල්ල වෙනවා, බ්‍රිතාන්‍යයේ ඇති වන වැම්පයර්වරුගේ පිබිදීමක් සමඟ.
    ඉතිරි ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නම් Sylvain Cordurié ලියපු කොටස් 2කින් සමන්විත මේ චිත්‍ර කථා පොත (comic book) කියවන්න වෙනවා.

    22722.jpg

    Genre: Horror, Crime
    96 pages

    Download Issue 1- The Call of Blood (35 MB)
    Code:
    http://www.mediafire.com/view/87ciwnacy2y2w5q/Sherlock_Holmes_%26_Vampires_Of_London_T01_-_The_Call_of_Blood_(2010)_(Dragonz)

    Download Issue 2- Dead and Alive (33 MB)
    Code:
    http://www.mediafire.com/view/79i3ekyejxospom/Sherlock_Holmes_%26_Vampires_Of_London_T02_-_Dead_and_Alive_(2011)_(Dragonz)_(fixed)

    11.gif
    අනිත් අයටත් බලන්න bump එකක් හරි දාගෙන යන්න.
    11.gif
     
    chootyputha1

    Well-known member
  • මේක නේද චන්දනය ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියල පරිවර්තනය කරපු එක. ඉස්සරනං චන්දනයගෙ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පට්ට, දැං එන ඒවනං මෙලෝ රහක් නැහැ. ඌ හිතලද කොහෙද දැං ලියන්නෙ, හැබැයි මෑන් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි එකේනං කියල තියෙනව මෑන්ට කොනන් ඩොයිල්ගෙ මෙතෙක් ප්‍රකාශයට පත් නොකරපු කතාන්දර ඇතුලත් ට්‍රන්ක පෙට්ටියක් හම්බ වුනා දැං එන ඒව ඒකෙ රහසිගත ලිපිගොනු කියල. අනේ මංද පට්ට බේගල්ද කොහෙද උගේ.

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේක නේද චන්දනය ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියල පරිවර්තනය කරපු එක. ඉස්සරනං චන්දනයගෙ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පට්ට, දැං එන ඒවනං මෙලෝ රහක් නැහැ. ඌ හිතලද කොහෙද දැං ලියන්නෙ, හැබැයි මෑන් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි එකේනං කියල තියෙනව මෑන්ට කොනන් ඩොයිල්ගෙ මෙතෙක් ප්‍රකාශයට පත් නොකරපු කතාන්දර ඇතුලත් ට්‍රන්ක පෙට්ටියක් හම්බ වුනා දැං එන ඒව ඒකෙ රහසිගත ලිපිගොනු කියල. අනේ මංද පට්ට බේගල්ද කොහෙද උගේ.

    meka nemeyi.
    dan translate karanne arthur conan doyle liyapuwa nemeyi, wena ayage ewa.
    mul pothwala thibunu gathiya naththe ekayi.

    1963165.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක නේද චන්දනය ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියල පරිවර්තනය කරපු එක. ඉස්සරනං චන්දනයගෙ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පට්ට, දැං එන ඒවනං මෙලෝ රහක් නැහැ. ඌ හිතලද කොහෙද දැං ලියන්නෙ, හැබැයි මෑන් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි එකේනං කියල තියෙනව මෑන්ට කොනන් ඩොයිල්ගෙ මෙතෙක් ප්‍රකාශයට පත් නොකරපු කතාන්දර ඇතුලත් ට්‍රන්ක පෙට්ටියක් හම්බ වුනා දැං එන ඒව ඒකෙ රහසිගත ලිපිගොනු කියල. අනේ මංද පට්ට බේගල්ද කොහෙද උගේ.

    තොට විකාරද? චන්දනට හම්බ උන ට්‍රන්කා පෙට්ටියක් නැ.. ඒක ඩොයිල්ගේ ප්‍රබන්දයක්..

    න්දනට මොන ට්‍රන්කා පෙට්ටිද බන්. ඌට දෙයිද ඩොයිල්ගේ සීක්‍රට් ඩොකියුමන්ට්. මොකද ඌගේ මීමුත්තයැ..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේක නේද චන්දනය ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියල පරිවර්තනය කරපු එක. ඉස්සරනං චන්දනයගෙ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පට්ට, දැං එන ඒවනං මෙලෝ රහක් නැහැ. ඌ හිතලද කොහෙද දැං ලියන්නෙ, හැබැයි මෑන් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි එකේනං කියල තියෙනව මෑන්ට කොනන් ඩොයිල්ගෙ මෙතෙක් ප්‍රකාශයට පත් නොකරපු කතාන්දර ඇතුලත් ට්‍රන්ක පෙට්ටියක් හම්බ වුනා දැං එන ඒව ඒකෙ රහසිගත ලිපිගොනු කියල. අනේ මංද පට්ට බේගල්ද කොහෙද උගේ.

    Ow matath hithuna dan ena ewa hithala liyanawada kiyala :baffled: mokada kalin ewata wada quality eka adui story eke.