Sherlock Holmes and the Vampires of London

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    6

    shvolhcp6.jpg
     
    chootyputha1

    Well-known member
  • තොට විකාරද? චන්දනට හම්බ උන ට්‍රන්කා පෙට්ටියක් නැ.. ඒක ඩොයිල්ගේ ප්‍රබන්දයක්..

    න්දනට මොන ට්‍රන්කා පෙට්ටිද බන්. ඌට දෙයිද ඩොයිල්ගේ සීක්‍රට් ඩොකියුමන්ට්. මොකද ඌගේ මීමුත්තයැ..

    නැහැ මචං, ඌ කියල තිබ්බෙ නාකි ජෝඩුවක් ලග තිබිල ඌට තෑගි දුන්න කියල, කව්ද බං ඕව විශ්වාස කරන්නෙ. කාලයක් තිබුනා ෂර්ලොක් හෝම්ස් පොත් ගන්නම Colombo book fair එකට ගියපු, දැංනං එච්චර interest එකක් නැහැ.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ow matath hithuna dan ena ewa hithala liyanawada kiyala :baffled: mokada kalin ewata wada quality eka adui story eke.
    ඔව්. එක ස්ටොරියක් තියනවා ලන්කාවේ මේ උඩරට පැත්තක තේ ෆැක්ටරියක හොරු ටිකක් හැන්ගෙන සීන් එකක්. මම හිතුවා ඇත්තයි කියලා පස්සේ ඒ ස්ටොරියේ එන නම් වලින් මම නෙට් එකේ සර්ච් කලා ඇත්තටම ඩොයිල් එහෙම කතාවක් ලියුවද කියලා. පට්ට පල් බේගලයක් බන්. ඩොයිල් ලන්කාව ගැන සදහන් කරන්නේ එකම එක සැරයයි. ඒ ලන්ඩන්වල තේ මුදලාලි කෙනෙකුට ලන්කාවේදි වසූරිය හැදුනා කියලා කියන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ මචං, ඌ කියල තිබ්බෙ නාකි ජෝඩුවක් ලග තිබිල ඌට තෑගි දුන්න කියල, කව්ද බං ඕව විශ්වාස කරන්නෙ. කාලයක් තිබුනා ෂර්ලොක් හෝම්ස් පොත් ගන්නම Colombo book fair එකට ගියපු, දැංනං එච්චර interest එකක් නැහැ.:dull:
    නැ බන්. උගේ බොරු. ඩොයිල්ගේ කතා දැන් නැනේ. ඩොයිල් ඇත්ත, නමුත් වොට්සන් බොරුනේ.. දැන් ලියන කතා වෙන රචකයො හදපුවා. උදාහරනෙකට බලපන් එලිමන්ටරි කියලා යන ටීවී සීරීස් එක. ඒකේ වොට්සන් කෙල්ලෙක් (ලූසි ලූ ) ශර්ලොක් ඩ්‍රග් ඇඩික්ට් එකෙක්..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔව්. එක ස්ටොරියක් තියනවා ලන්කාවේ මේ උඩරට පැත්තක තේ ෆැක්ටරියක හොරු ටිකක් හැන්ගෙන සීන් එකක්. මම හිතුවා ඇත්තයි කියලා පස්සේ ඒ ස්ටොරියේ එන නම් වලින් මම නෙට් එකේ සර්ච් කලා ඇත්තටම ඩොයිල් එහෙම කතාවක් ලියුවද කියලා. පට්ට පල් බේගලයක් බන්. ඩොයිල් ලන්කාව ගැන සදහන් කරන්නේ එකම එක සැරයයි. ඒ ලන්ඩන්වල තේ මුදලාලි කෙනෙකුට ලන්කාවේදි වසූරිය හැදුනා කියලා කියන්න..

    Ow ow mata mathakai e story eka, 2013 wage idan book fair ekata issue kala books wala thiyenne eya hadapu stories wenna one, books okkoma kiyawala thiyena nisa eke wenasa therenawa..
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    නැ බන්. උගේ බොරු. ඩොයිල්ගේ කතා දැන් නැනේ. ඩොයිල් ඇත්ත, නමුත් වොට්සන් බොරුනේ.. දැන් ලියන කතා වෙන රචකයො හදපුවා. උදාහරනෙකට බලපන් එලිමන්ටරි කියලා යන ටීවී සීරීස් එක. ඒකේ වොට්සන් කෙල්ලෙක් (ලූසි ලූ ) ශර්ලොක් ඩ්‍රග් ඇඩික්ට් එකෙක්..

    Ow ow mata mathakai e story eka, 2013 wage idan book fair ekata issue kala books wala thiyenne eya hadapu stories wenna one, books okkoma kiyawala thiyena nisa eke wenasa therenawa..

    dan wena aya liyapuwa translate karanne.
    arthur conan doyle liyapu katha translate karala iwarayi.
     
    chootyputha1

    Well-known member
  • ඩොයිල් ලියපු කතා 60ට අමතරව චන්දනය පස්සෙ කාලෙ පරිවර්තනය කරපු සමහර කතා හොද ඒව තිබුන. භයානක මිනහ එකේ ඔක්කොම කතා සෙට් එක මරු, එතකොට ප්‍රදීපාගාරයේ වික්‍රමය පොතේ කතා 3ක් විතර හොදයි, අතිවිශේෂ දුම්රිය කියන පොතේ කතා සෙට් එකම එල. කතා ඔක්කොම ගෙන්ම මම ආසම කතාවල් සෙට් එක තමයි ලේ සළකුණයි බැස්කවිල් ශාපයයි, සිව්රහස් සළකුණුයි, බිහිසුණු නිම්නයයි කතා සෙට් එකට. කොච්චර කියෙව්වත් එපා වෙන්නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Apocalypse ගේ comic එකේදි Sherlock Holmes වගේ එකෙක් මැරෙනවා, ඒකේ කියන්නේ නෑ ඒ හෝම්ස් මයි කියලා නමුත් පොර ටිකක් ඒ වගේ.