bump
Thnxx sahoola...!habai gel walata wadanan hodai Oka..strawberry and apple eka thama hoda..

me Brand eke Hair wax eka pawichchi karna aya inwda?
meka hndaida?![]()
![]()
ayooooapo oka ganna epa machan, okata konde yanawa ambanekata.....

ayoooo
Qwata Tnx Bn...!![]()
![]()
![]()
![]()
![]()

Math oka gaththa machan, konde nam hodata set wenawa eth konde ambanekata yanawa banz...![]()
Jarawak ban.. Konde kela wenawa tika kaalekin. Piduru wage wenawa...
bump

oka hodai bn mama use karawa daily nawi kondaya ehma elatama set wenwa but okata kondaya yanwa ila godk aya kiynawa anit eka oka oil gathiyak thiynawa eka face ekata enaw waga dannawa awwa gioth iwarai
good look hair gel ekak try karpan ekatat hair eka fit wenwa





සහෝ මේකයි මගේ කොච්චර ජෙල් ගැවත් කොන්ඩේ හිටින්නෙ නෑ.ගාලා ටික වෙලාවක් යනකොට ආපහු නළලට වැටෙනවා.
ඉතින් ජෙල් ගාලා තේරුමක් නෑනේ සහෝ
එකයි මේක ට්රයි කොරන්න හිතුවේ.
තෑන්ක්ස් සහෝ![]()
![]()
me Brand eke Hair wax eka pawichchi karna aya inwda?
meka hndaida?![]()
![]()
ඕක හරියන්නෑ බන්. පට්ට ජරාවක්. ගාලා පැය ගානක් අත් දෙක හෝදන්න ඕන.

ජෙල් වත් වැක්ස් වත් ගාන්න එපා. බලන්න ඔය ලේඩිස් සැලුන් වල තියෙනවා hair spary එකක්. ඒක bridal dressing වගේ වෙලාවල් වල පාවිච්චි කරනවා. ඒක හොදයි. කොන්ඩේ යන්නෙත් නෑ මට මතක විදියට. හැබැයි ටිකක් ගණන් ඒක. 700-900 අතර වෙයි. කොන්ඩේ වටිනවා ඊට වඩා. ඒ නිසා ඒකක් ගන්න. Hair Mousse වෙන්න ඕනා නම. මතක නෑ බං. මම පාවිච්චි කලා වෙඩින් වලට. මරු භාණ්ඩේ.