පිරිමින්ට Wax කරන්න ඇඟම

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    SPA රීවීව් කරන චැනල් එකක් තිබුනා. ඌ එක පාරක් ඔයවගේ තැනකට ගිහින් waxකරලා තිබුනා. හැබැයි රිදෙනවා. සාර්ථක නෑ. සති 2 යද්දි ආයේ වැවෙනවා. උන්ගේ ප්ලේස් එකේ ගූගල් රිවීව්වලත් ඒක තිබුනා. කෙල්ලො දැන් වැක්ස් කරන්නෙ නැඅ බන්. උන් ලේසර් ට්‍රීට්මන්ට් කරන්නේ. අතුරු ආබධත් ඇති. කොල්ලන්ට හොදම දේ ට්‍රිම් කරන එක. පිලිප්ස් වගේ හොද ට්‍රිමර් එකක් ගනින්