ඔව් මචන් උන් මාර ගේමක් දෙන්නෙ. අහන ප්‍රශ්ණ වලට කට උත්තර නෑ පරයට. ඊයේ උගේ සහයට පේරාදෙණිය කැම්පස් එකෙන් තවත් තම්බියෙක් එක්කන් ඇවිත්.
ඔවුන් කරන සේවයට මගෙත් උත්තමාචාරය.

අනිවා..... දේශපාලක බල්ලෝ එකෙක් වා ත් එන්නේ නැති කොට අපි වෙනුවෙන්
වෙන කවුද එන්නේ මේ මාද්‍ය වේදියෝ ඇර
එනිවේ එහෙම මාද්‍යවෙදින්ව තමා සුදුවෑන් සොන්නයා අතුරුදහන් කලේ.
දැක්ක නේද?. විල්පත්තුවේ බදුර්දීන්ගේ විනාශය සාධාරණිකරණය කරන්න කැම්පස් ඌරෙතු.් ගෙන්නල. සිංහල අපි වෙනුඅවෙන් එක දේශපාලකයෙක් නැ. චම්පික ඌරත් උන්ගෙ පැත්තෙ. අනේ මන් දන්නැ...