මාද්‍ය වේදීන්ට මගේ උත්තමාචාරය.

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මාද්‍ය වේදීන්ට මගේ උත්තමාචාරය.

හිරු news එකේ ක්ක බදුර්දීන් ගෙන් වට කරගෙන ප්‍රසන අහනවා මාද්‍ය වේදීන්.

උන්ට මගේ උත්තමාචාරය.

පරිපාලන සහ දේශපාලන නිලදාරීන් මුදලට යට වෙලා වගේ
 
  • Like
Reactions: Sajee85

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔව් මචන් උන් මාර ගේමක් දෙන්නෙ. අහන ප්‍රශ්ණ වලට කට උත්තර නෑ පරයට. ඊයේ උගේ සහයට පේරාදෙණිය කැම්පස් එකෙන් තවත් තම්බියෙක් එක්කන් ඇවිත්.

    ඔවුන් කරන සේවයට මගෙත් උත්තමාචාරය.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අනිවා..... දේශපාලක බල්ලෝ එකෙක් වා ත් එන්නේ නැති කොට අපි වෙනුවෙන්

    වෙන කවුද එන්නේ මේ මාද්‍ය වේදියෝ ඇර
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් මචන් උන් මාර ගේමක් දෙන්නෙ. අහන ප්‍රශ්ණ වලට කට උත්තර නෑ පරයට. ඊයේ උගේ සහයට පේරාදෙණිය කැම්පස් එකෙන් තවත් තම්බියෙක් එක්කන් ඇවිත්.

    ඔවුන් කරන සේවයට මගෙත් උත්තමාචාරය.

    oya uru thambiyawa elawala danna one... api sinhala nayakayo okawa lan kara gannawane :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    කව්ද බං මහාචාර්ය කියන සොන්නයෙක් ඇවිත් බයිලා ගහන්නේ
    උත් හම්බයෙක් නේ ඕයි ලොල්
    සොන්නහ්දීන් උව නාවනවා මහාචාර්ය සොන්නයා සොන්නහ්දීන්ව නාවනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    අනිවා..... දේශපාලක බල්ලෝ එකෙක් වා ත් එන්නේ නැති කොට අපි වෙනුවෙන්

    වෙන කවුද එන්නේ මේ මාද්‍ය වේදියෝ ඇර


    එනිවේ එහෙම මාද්‍යවෙදින්ව තමා සුදුවෑන් සොන්නයා අතුරුදහන් කලේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැක්ක නේද?. විල්පත්තුවේ බදුර්දීන්ගේ විනාශය සාධාරණිකරණය කරන්න කැම්පස් ඌරෙතු.් ගෙන්නල. සිංහල අපි වෙනුඅවෙන් එක දේශපාලකයෙක් නැ. චම්පික ඌරත් උන්ගෙ පැත්තෙ. අනේ මන් දන්නැ...
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    දැක්ක නේද?. විල්පත්තුවේ බදුර්දීන්ගේ විනාශය සාධාරණිකරණය කරන්න කැම්පස් ඌරෙතු.් ගෙන්නල. සිංහල අපි වෙනුඅවෙන් එක දේශපාලකයෙක් නැ. චම්පික ඌරත් උන්ගෙ පැත්තෙ. අනේ මන් දන්නැ...

    ඔය පරයින්ට අපේ හරක් චන්දෙ දෙනවනේ බන්.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උන්ට කොහේද කැක්කුමක් වනාන්තර ගැන සතා සිවුපාව ගැන මේක උන්ගේ ඉතිහාසයක් තියන රටක් නෙවෙඉනෙ කොහොමත් වැලි පොලවේ වතුර නැතිව වේලි වේලි කාන්තාර වල හිටපු උන්ට මේවගේ ඉන්න බෑ.ඒක ආරෙන් එන එකක්.