me wage video walata ganne danata loke tiyena hodama flagship phones machan.. ekai anik ewa halila tiyene

me wage video walata ganne danata loke tiyena hodama flagship phones machan.. ekai anik ewa halila tiyene

තාම වීඩියෝ එක බැලුවේ නෑ. පලවනි තැන තියෙන්නෙ එල්ජී එකක් නේද?![]()

bayila gahanna epa yako..G4 eka uba kohenda gaththe?hari uba gawa thiyena G4 eke photo ekek dapan..ethakota wishwasa karannam..
![]()

na na iphone 6 lu

LG G4 will begin rolling out this week to consumers in key markets around the world, continuing throughout the month into June and beyond as more retailers and operators see what LG G4 has to offer their customers. Starting in Hong Kong, the G4 will follow with rollouts in Turkey, Russia and Singapore, eventually including most of Europe, North America, CIS, Southeast Asia, Middle East/Africa and South/Central America. Approximately 180 carriers and retails are already on board as G4 partners.
http://phandroid.com/2015/05/17/lg-g4-availability/
samahara wita testing unit ekak hamba wunada danne na. nattham ithn kohomada![]()

bayila gahanna epa yako..G4 eka uba kohenda gaththe?hari uba gawa thiyena G4 eke photo ekek dapan..ethakota wishwasa karannam..
![]()
මම කිව්වේ ජි4 එකක් යුස් කරලා තියනවා කියලා මිසක් මම යුස් කරන්නේ ජි4 කියලා නෙවෙයි.
ඉස්සෙල්ලා මම මොනාද දාලා තියෙන්නේ කියලා කියවලා බලලා ඊලගට දාන දේ දාපන් මචන්.
කොහෙද මම කියලා තියෙන්නේ මම යුස් කරන්නේ ජි 4 එකක් කියලා?
මම ජි4 එකක් යුස් කරලා තියනවා කියලයි කිව්වේ.
නිතර කොරියා යන එන කෙනෙක් ඉන්නවා මම දන්න.
ඌ ගත්තා ජි 4 එකක්.
උබටත් ජි 4 එකක් ඕන නම් කියපන්.
ගෙනත් දෙන්නම් ටැක්ස් නැතුව.
ඌට නම් 139000 වගේ ගියා ජි 4 එක ගන්න.

රිදිලා දුවගෙන ඇවිත්..ඉතින් උබ ඔයතරම් ෆෝන් ගැන දන්නවනම් දාපන්කෝ මේ වගේ review හදලා youtube එකට..![]()
ekane ehema kiyapanko.mama hithuwe uba G4 ekak lankawen gaththa kiyala.gana wadi ban.adu wenakan innawa.s6 eka hari g4 eka hari thama ganna hithan inne.![]()
G4 eka Korea wala release karalada machan? nattham testing unit ekak da![]()
ගාන අඩු උනත් ඔය ගානට නම් මෙහෙන් ගන්න නම් වෙන්නේ නෑ.
රට ඉදන් එන එකෙක්ටම කියලා තමයි ගෙන්න ගන්න ඕන.
ඩයල්කොම් එකේ එවුන් හෙට අනිද්දා මාර්කට් එකට දානවා ජි4 එක.
අනිවා 150000 පනිනවා.
balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..හොන්ග් කොන්,ඩුබායි,කොරියා වලට ගිය මාසේ රිලීස් කරා ජි4 එක.
අයියෝ ශ්‍රියානි ෆෝන් එක නැහැනේ බං. මානසිකව වැටුනා.![]()
![]()
![]()

balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..
balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..
ලෙදර් එක ගණන් ප්ලාස්ටික් එකට වඩා..hong kong/dubai වලට release කරේ korean version එක..international version එක තාම release කරේ නැහැ..ලබන මාසේ මුල වගේ release වෙන්නේ.
![]()
![]()
![]()
ලෙදර් එකට නම් මාත් කැමති නැහැ..ලෙදර් එක ගණන් ප්ලාස්ටික් එකට වඩා..

mokada ban e seen eka
mama kalinuth dakka oya kathawa ekek kiyala thiyanawa![]()

මම හැදුවා ට්‍රෙන්ඩ් එකක් ශ්‍රියානි ෆෝන් කියලා. 