Top 5 SELFIE Smartphones

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :lol: bayila gahanna epa yako..G4 eka uba kohenda gaththe?hari uba gawa thiyena G4 eke photo ekek dapan..ethakota wishwasa karannam..:yes:

    LG G4 will begin rolling out this week to consumers in key markets around the world, continuing throughout the month into June and beyond as more retailers and operators see what LG G4 has to offer their customers. Starting in Hong Kong, the G4 will follow with rollouts in Turkey, Russia and Singapore, eventually including most of Europe, North America, CIS, Southeast Asia, Middle East/Africa and South/Central America. Approximately 180 carriers and retails are already on board as G4 partners.
    http://phandroid.com/2015/05/17/lg-g4-availability/

    samahara wita testing unit ekak hamba wunada danne na. nattham ithn kohomada :dull::confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    na na iphone 6 lu

    LG G4 එකේ කැමරාව ගැන හොද කියනකොට windows phone කාරයොන්ට රිදෙන්නේ මොකෝ බං?මාර සීන් එක.:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    LG G4 will begin rolling out this week to consumers in key markets around the world, continuing throughout the month into June and beyond as more retailers and operators see what LG G4 has to offer their customers. Starting in Hong Kong, the G4 will follow with rollouts in Turkey, Russia and Singapore, eventually including most of Europe, North America, CIS, Southeast Asia, Middle East/Africa and South/Central America. Approximately 180 carriers and retails are already on board as G4 partners.
    http://phandroid.com/2015/05/17/lg-g4-availability/

    samahara wita testing unit ekak hamba wunada danne na. nattham ithn kohomada :dull::confused:

    ekane ban..balamuko u dayi ne uge G4 eke photo ekak.:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: bayila gahanna epa yako..G4 eka uba kohenda gaththe?hari uba gawa thiyena G4 eke photo ekek dapan..ethakota wishwasa karannam..:yes:

    මම කිව්වේ ජි4 එකක් යුස් කරලා තියනවා කියලා මිසක් මම යුස් කරන්නේ ජි4 කියලා නෙවෙයි.
    ඉස්සෙල්ලා මම මොනාද දාලා තියෙන්නේ කියලා කියවලා බලලා ඊලගට දාන දේ දාපන් මචන්.
    කොහෙද මම කියලා තියෙන්නේ මම යුස් කරන්නේ ජි 4 එකක් කියලා?
    මම ජි4 එකක් යුස් කරලා තියනවා කියලයි කිව්වේ.
    නිතර කොරියා යන එන කෙනෙක් ඉන්නවා මම දන්න.
    ඌ ගත්තා ජි 4 එකක්.
    උබටත් ජි 4 එකක් ඕන නම් කියපන්.
    ගෙනත් දෙන්නම් ටැක්ස් නැතුව.
    ඌට නම් 139000 වගේ ගියා ජි 4 එක ගන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    මම කිව්වේ ජි4 එකක් යුස් කරලා තියනවා කියලා මිසක් මම යුස් කරන්නේ ජි4 කියලා නෙවෙයි.
    ඉස්සෙල්ලා මම මොනාද දාලා තියෙන්නේ කියලා කියවලා බලලා ඊලගට දාන දේ දාපන් මචන්.
    කොහෙද මම කියලා තියෙන්නේ මම යුස් කරන්නේ ජි 4 එකක් කියලා?
    මම ජි4 එකක් යුස් කරලා තියනවා කියලයි කිව්වේ.
    නිතර කොරියා යන එන කෙනෙක් ඉන්නවා මම දන්න.
    ඌ ගත්තා ජි 4 එකක්.
    උබටත් ජි 4 එකක් ඕන නම් කියපන්.
    ගෙනත් දෙන්නම් ටැක්ස් නැතුව.
    ඌට නම් 139000 වගේ ගියා ජි 4 එක ගන්න.

    ekane ehema kiyapanko.mama hithuwe uba G4 ekak lankawen gaththa kiyala.gana wadi ban.adu wenakan innawa.s6 eka hari g4 eka hari thama ganna hithan inne.:)
     
    G4 eka Korea wala release karalada machan? nattham testing unit ekak da:shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිදිලා දුවගෙන ඇවිත්..ඉතින් උබ ඔයතරම් ෆෝන් ගැන දන්නවනම් දාපන්කෝ මේ වගේ review හදලා youtube එකට..:lol::lol:

    රිවීව්ස් ඕන තරම් තියනවනේ.
    බොරුවට රිවීව්ස් තියෙද්දි දාන්න ආසවක් නෑ මට.

    ekane ehema kiyapanko.mama hithuwe uba G4 ekak lankawen gaththa kiyala.gana wadi ban.adu wenakan innawa.s6 eka hari g4 eka hari thama ganna hithan inne.:)

    ගාන අඩු උනත් ඔය ගානට නම් මෙහෙන් ගන්න නම් වෙන්නේ නෑ.
    රට ඉදන් එන එකෙක්ටම කියලා තමයි ගෙන්න ගන්න ඕන.
    ඩයල්කොම් එකේ එවුන් හෙට අනිද්දා මාර්කට් එකට දානවා ජි4 එක.
    අනිවා 150000 පනිනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    ගාන අඩු උනත් ඔය ගානට නම් මෙහෙන් ගන්න නම් වෙන්නේ නෑ.
    රට ඉදන් එන එකෙක්ටම කියලා තමයි ගෙන්න ගන්න ඕන.
    ඩයල්කොම් එකේ එවුන් හෙට අනිද්දා මාර්කට් එකට දානවා ජි4 එක.
    අනිවා 150000 පනිනවා.

    :shocked:balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    හොන්ග් කොන්,ඩුබායි,කොරියා වලට ගිය මාසේ රිලීස් කරා ජි4 එක.

    hong kong/dubai වලට release කරේ korean version එක..international version එක තාම release කරේ නැහැ..ලබන මාසේ මුල වගේ release වෙන්නේ.

    3yiSo2D.jpg

    ysOjIh8.jpg

    eZTMhlo.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked:balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..

    අව්ලක් නෑ.
    උබ බලලා කියහන්කෝ.
    අනිවා හෙල්ප් එක දෙන්නම්කො මම.
    හැබැයි පුතා මේකයි සීන් එක.
    ලොකු ගානක් ගෙවලා ගත්තා වගේ නෙවෙයි කරුම වෙලාවට මොනාහරි උනොත් ඉතින් සොරි තමා මොකද ලන්කාවේ වොරන්ටි නැති නිසා.
    මොකක්හරි උනොතින් අරුට කියලම මට උබේ ෆෝන් එක රට යවලා ප්‍රශ්නේ සෙට්ල් කරලා දෙන්න පුලුවන් හැබෑයි මාස 3,4 යාවි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    :shocked:balamu.mama ubata thawa sathiyakin withara kiyannam.ara cover eka leather ekanam cha..

    ලෙදර් එකට නම් මාත් කැමති නැහැ..:yes:ලෙදර් එක ගණන් ප්ලාස්ටික් එකට වඩා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hong kong/dubai වලට release කරේ korean version එක..international version එක තාම release කරේ නැහැ..ලබන මාසේ මුල වගේ release වෙන්නේ.

    3yiSo2D.jpg

    ysOjIh8.jpg

    eZTMhlo.jpg

    ඔව් ඒ වගේ වෙයි.
    යු කේ මාර්කට් එකට ජි 4 එක මැයි 28 රිලීස් කරනවා.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෙදර් එකට නම් මාත් කැමති නැහැ..:yes:ලෙදර් එක ගණන් ප්ලාස්ටික් එකට වඩා..
    :oo:
    මොන රෙද්දක්ද ,,,යකොව් මොකද මේ හැම එකාම ලෙදර් එක කැතයි කැතයි කියන්නේ
    පට්ට ගති යකොව් ලෙදර් බැක් එක ..
    මට නම් ඒක තමයි ලස්සනම ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull::dull::dull:
    mokada ban e seen eka
    mama kalinuth dakka oya kathawa ekek kiyala thiyanawa :nerd::nerd:

    ශ්‍රියානි ෆෝන් වල සිංහල නමට කොපිරයිඩට් අයිතිය මගේ නැත්නම් ඕක උඩ දාගෙන ඉන්න උන් කියන්නෙ නම් xiaomi කියලා. :lol::lol: මම හැදුවා ට්‍රෙන්ඩ් එකක් ශ්‍රියානි ෆෝන් කියලා. :lol: