Top 5 SELFIE Smartphones

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මාර එකෙක් මාර ෆෝන්ස් ටිකක් දාලා මාර විඩියෝ එකක්නේ කරලා තියෙන්නේ.
    ඔය විඩියෝ එක කරපු එකා උබ වගේ ඩයල් එකක් තමා.
    එල් ජි එක ප්‍රොමෝට් කරන්න ඕන නිසා චොර ෆෝන්ස් ටිකකින් ෆොටෝස් ගහලා එල් ජි එක හොදයි කියලා පෙන්නනවා.
    ඔය විඩියෝ එක කරපු එකාට ඩිසයර් අයි,ලුමියා 735,පි 8 එක එහෙම අමතක වෙන්න ඇති.
    ලෝකේ හොදම සෙල්ෆි ෆෝන් එක තමා ඩිසයර් අයි එක.
    13 මෙගා පික්සල් සෙල්ෆි කැමරා විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.
    ඕක දැම්මා නම් ඉතින් එල් ජි එකට පුක පොලේ ගහගන්න තමා වෙන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    මාර එකෙක් මාර ෆෝන්ස් ටිකක් දාලා මාර විඩියෝ එකක්නේ කරලා තියෙන්නේ.
    ඔය විඩියෝ එක කරපු එකා උබ වගේ ඩයල් එකක් තමා.
    එල් ජි එක ප්‍රොමෝට් කරන්න ඕන නිසා චොර ෆෝන්ස් ටිකකින් ෆොටෝස් ගහලා එල් ජි එක හොදයි කියලා පෙන්නනවා.
    ඔය විඩියෝ එක කරපු එකාට ඩිසයර් අයි,ලුමියා 735,පි 8 එක එහෙම අමතක වෙන්න ඇති.
    ලෝකේ හොදම සෙල්ෆි ෆෝන් එක තමා ඩිසයර් අයි එක.
    13 මෙගා පික්සල් සෙල්ෆි කැමරා විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.
    ඕක දැම්මා නම් ඉතින් එල් ජි එකට පුක පොලේ ගහගන්න තමා වෙන්නේ.

    me wage video walata ganne danata loke tiyena hodama flagship phones machan.. ekai anik ewa halila tiyene
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ඔයිට වඩා හොද සෙල්ෆි ෆෝන් තියෙනවා සහෝ ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    me wage video walata ganne danata loke tiyena hodama flagship phones machan.. ekai anik ewa halila tiyene

    ෆ්ලැග්ශිප් ඒවා ගත්තත් ඔයිට වඩා හොද ෆ්ලැග්ශිප් ෆෝන්ස් තියනවනේ බන් 2014-2015 ආපු.
    ඔතන තියන ඔක්කෝම 2014-2015 හොදම ෆ්ලැග්ශිප් ඩිවයිසස් ටිකද.
    නෑ නේ.

    අන්න අතන තමයි ඔය රිවිව් කරන අයට වැරදිලා තියෙන්නේ.
    එහෙනම් ටොපික් එක දාන්න ඕන 2015 බෙස්ට් ෆ්ලැග්ශිප් ඩිවයිසස් සෙල්ෆි කැමරා කියලා.එහෙම නැතුව වර්ල්ඩ් බෙස්ට් සෙල්ෆි ෆෝන්ස් කියලා නෙවෙයි.

    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාර එකෙක් මාර ෆෝන්ස් ටිකක් දාලා මාර විඩියෝ එකක්නේ කරලා තියෙන්නේ.
    ඔය විඩියෝ එක කරපු එකා උබ වගේ ඩයල් එකක් තමා.
    එල් ජි එක ප්‍රොමෝට් කරන්න ඕන නිසා චොර ෆෝන්ස් ටිකකින් ෆොටෝස් ගහලා එල් ජි එක හොදයි කියලා පෙන්නනවා.
    ඔය විඩියෝ එක කරපු එකාට ඩිසයර් අයි,ලුමියා 735,පි 8 එක එහෙම අමතක වෙන්න ඇති.
    ලෝකේ හොදම සෙල්ෆි ෆෝන් එක තමා ඩිසයර් අයි එක.
    13 මෙගා පික්සල් සෙල්ෆි කැමරා විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.
    ඕක දැම්මා නම් ඉතින් එල් ජි එකට පුක පොලේ ගහගන්න තමා වෙන්නේ.

    okata hena LG pissuwak tiyenne:D:D:D:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406

    Windows anathayekta ridila..:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Windows anathayekta ridila..:rofl:

    මම මෙතන දාලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් 2 ඇන්ඩ් වින්ඩෝස් ෆෝන් 1 විතරයි.
    රිදෙන්න කිසි දෙයක් වෙලා නෑ මෙතන උබම රිදව ගන්නවා මිසක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    මම මෙතන දාලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් 2 ඇන්ඩ් වින්ඩෝස් ෆෝන් 1 විතරයි.
    රිදෙන්න කිසි දෙයක් වෙලා නෑ මෙතන උබම රිදව ගන්නවා මිසක්.

    Hari hari adanne nathuwa hitapan.:Dmp ganen photos wala quality eka maninna bahane..anika uba oya phones okkoma use karala balala nemene oya kiyawanne..anna ehema nam kamak naha.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Hari hari adanne nathuwa hitapan.:Dmp ganen photos wala quality eka maninna bahane..anika uba oya phones okkoma use karala balala nemene oya kiyawanne..anna ehema nam kamak naha.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    උබ මට කියලා දෙන්න ඕන නෑ මෙගාපික්සල් ගාන කියන්නේ මොකක්ද කියලා.
    මම කියපු ෆෝන්ස් ටිකයි,ඔය විඩියෝ එකේ තියන ෆෝන්ස් ටිකයි මම යුස් කරලා තියනවා.
    ඇපල් අයිෆෝන් 6 එක විතරයි යුස් කරලා නැත්තේ.
    පාර්ට් ටයිම් එකට සෙකන්ඩ් හැන්ඩ් ෆෝන්ස් බයින් ඇන්ඩ් සෙලින් කරනවා මම.
    ඒක නිසා ගොඩක් ෆෝන්ස් යුස් වෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    උබ මට කියලා දෙන්න ඕන නෑ මෙගාපික්සල් ගාන කියන්නේ මොකක්ද කියලා.
    මම කියපු ෆෝන්ස් ටිකයි,ඔය විඩියෝ එකේ තියන ෆෝන්ස් ටිකයි මම යුස් කරලා තියනවා.
    ඇපල් අයිෆෝන් 6 එක විතරයි යුස් කරලා නැත්තේ.
    පාර්ට් ටයිම් එකට සෙකන්ඩ් හැන්ඩ් ෆෝන්ස් බයින් ඇන්ඩ් සෙලින් කරනවා මම.
    ඒක නිසා ගොඩක් ෆෝන්ස් යුස් වෙනවා.

    Hari hari dan ubata oya tharam riduna G4 eka use karala nahane.thama eka lankawata wath awilla nahane.oyatharam kuhaka wenna epa ban.:D.G4 eka use karapu dawasata ohoma reply dapan..api nam phone brand walin eken wadak naha..features thama ona.:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Hari hari dan ubata oya tharam riduna G4 eka use karala nahane.thama eka lankawata wath awilla nahane.oyatharam kuhaka wenna epa ban.:D.G4 eka use karapu dawasata ohoma reply dapan..api nam phone brand walin eken wadak naha..features thama ona.:P

    යකෝ සෙකන්ඩ් හැන්ඩ් ෆෝන්ස් කියන්නේ ලන්කාවේ යුස් කරන ෆෝන්ස් වලට විතරද?
    ජි 2,ජි4 යුස් කරලා තියනවා.
    ජි3 එක නම් තාම සෙට් වෙලා නෑ.
    කුහක වෙන්නේ මොන මගුලටද?
    දන්නේ නැති දේවල් කතා කරන්න එපා.
    මම කියලා නෑ ජි4 එක චාටර් කියලා කොහේවත්.
    ජි4 එක චාටර් කියලා මම කියපු එකම එක තැනක් පෙන්නපන් එලකිරි එකේ මොකක්හරි ත්‍රේඩ් එකක.
    ජි4 සෙල්ෆි කැම් එකට වඩා වයිල්ඩ් අයි එකේ සෙල්ෆි කැම් එක හොදයි කියලයි මම කිව්වේ.
    වයිල්ඩ් අයි එක 13 මෙගාපික්සල් විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.ලෝ ලයිට් එකේදි උනත් සෙල්ෆි ගහන්න පුලුවන් කිසි ගින්නක් නැතුව ඩුවල් ෆ්ලැශර් නිසා.
    ජි 4 එක 8 මෙගා පික්සල් නොන් ෆ්ලැශර්.
    ලෝ ලයිට් වල චොර වෙනවා.ඒක තේරුම් ගනින්.
     
    :lol: bayila gahanna epa yako..G4 eka uba kohenda gaththe?hari uba gawa thiyena G4 eke photo ekek dapan..ethakota wishwasa karannam..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,289
    15,874
    113
    මාර එකෙක් මාර ෆෝන්ස් ටිකක් දාලා මාර විඩියෝ එකක්නේ කරලා තියෙන්නේ.
    ඔය විඩියෝ එක කරපු එකා උබ වගේ ඩයල් එකක් තමා.
    එල් ජි එක ප්‍රොමෝට් කරන්න ඕන නිසා චොර ෆෝන්ස් ටිකකින් ෆොටෝස් ගහලා එල් ජි එක හොදයි කියලා පෙන්නනවා.
    ඔය විඩියෝ එක කරපු එකාට ඩිසයර් අයි,ලුමියා 735,පි 8 එක එහෙම අමතක වෙන්න ඇති.
    ලෝකේ හොදම සෙල්ෆි ෆෝන් එක තමා ඩිසයර් අයි එක.
    13 මෙගා පික්සල් සෙල්ෆි කැමරා විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.
    ඕක දැම්මා නම් ඉතින් එල් ජි එකට පුක පොලේ ගහගන්න තමා වෙන්නේ.

    රිදිලා දුවගෙන ඇවිත්..ඉතින් උබ ඔයතරම් ෆෝන් ගැන දන්නවනම් දාපන්කෝ මේ වගේ review හදලා youtube එකට..:lol::lol: