Top 5 SELFIE Smartphones

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාර එකෙක් මාර ෆෝන්ස් ටිකක් දාලා මාර විඩියෝ එකක්නේ කරලා තියෙන්නේ.
    ඔය විඩියෝ එක කරපු එකා උබ වගේ ඩයල් එකක් තමා.
    එල් ජි එක ප්‍රොමෝට් කරන්න ඕන නිසා චොර ෆෝන්ස් ටිකකින් ෆොටෝස් ගහලා එල් ජි එක හොදයි කියලා පෙන්නනවා.
    ඔය විඩියෝ එක කරපු එකාට ඩිසයර් අයි,ලුමියා 735,පි 8 එක එහෙම අමතක වෙන්න ඇති.
    ලෝකේ හොදම සෙල්ෆි ෆෝන් එක තමා ඩිසයර් අයි එක.
    13 මෙගා පික්සල් සෙල්ෆි කැමරා විත් ඩුවල් එල් ඊ ඩි ෆ්ලැශර්.
    ඕක දැම්මා නම් ඉතින් එල් ජි එකට පුක පොලේ ගහගන්න තමා වෙන්නේ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ශ්‍රියානි ෆෝන් වල සිංහල නමට කොපිරයිඩට් අයිතිය මගේ නැත්නම් ඕක උඩ දාගෙන ඉන්න උන් කියන්නෙ නම් xiaomi කියලා. :lol::lol: මම හැදුවා ට්‍රෙන්ඩ් එකක් ශ්‍රියානි ෆෝන් කියලා. :lol:

    :lol::lol::lol::lol::lol:

    dan thama therune wade ;);)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    :oo:
    මොන රෙද්දක්ද ,,,යකොව් මොකද මේ හැම එකාම ලෙදර් එක කැතයි කැතයි කියන්නේ
    පට්ට ගති යකොව් ලෙදර් බැක් එක ..
    මට නම් ඒක තමයි ලස්සනම ..

    මම නම් කැමති නෑ බං..බොරු කියන්න ඕන නැහැනේ ඩිසයින් එකෙන් නම් iphone 6,htc one එකට පස්සේ samsung s6/6 edge එක තමා පට්ට..:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් කැමති නෑ බං..බොරු කියන්න ඕන නැහැනේ ඩිසයින් එකෙන් නම් iphone 6,htc one එකට පස්සේ samsung s6/6 edge එක තමා පට්ට..:D
    gsmarena_039.jpg




    මට හිතෙන හැටියට උබ leather products වලට වැඩිය කැමති නැහැ වගේ
    ඒ ඒවුනාට බන් මේ වැඩේ unique නැද්ද
    අනික චාටර් ලෙදරුත් නෙවෙයි top ම බඩු වලින් ගහලා තියෙන්නේ
    මට නම් පට්ට බන් ...
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    මේකේ ඉන්න බයියන්ට මොන #Selfi ද බං :P හැබැයි iPhone fanboys ලට නම් ගොඩක් රිදිලා. පවු lol හැත්ත. Oneplus එකෙත් හොදයි front එක. LG G4 එක තම දිනුම්.