ALTO akak order kalama kochara kal yanawada anna

harsharrr

Member
May 14, 2011
600
15
0
Machanla,

Alto akak order kalama kochara kal yanawada anna.. aka aka aya aka aka ewa kiyanawa.. lagadi gaththa aya ennawanam kiyanako hariyatama kochara kal yanawada kiyala..

Thankzzzzz
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අනේමන්ද බං අපේ පැත්තේ අයිය කෙනෙක් දෙසෙම්බර් ඔර්ඩර් කරලා තාම නෑ
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    :-)

    මගෙ යාලුවෙක් මෙ ලගදි 1ක් order කරා.
    එන්ඩ maximum 6 months යනවා කිව්ව්ලු.හෑබෑයි lease කරල ගන්නවනම් ඊට වඩා ඉක්මනට ගන්ඩ පුලුවන්ලු.
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Maruti Suzuki India announced the recall of 33,098 units of its small car models Alto 800 and Alto K10 manufactured between December 8, 2014 and February 18, 2015 to rectify defective latches on right side doors.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපේ පොරක් ඕඩර් කරා අප්‍රේල් එනව කියුවේ ඔක්තෝබර්
     

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    akathama aka aka aya aka aka ewa kiyanawa... man order kale May mula.. AMW ake adurana akek kiwwa August wala ailu.... anemanda???